Elakiri Tug of War 2018... 04-09-2018 08:52 AM ata deka thala ganne nathuwa executerta dipan![]()
Ado rep 10 k kapala ban. Balu wada mewwa nam![]()
හෙලා දකිමු...

Elakiri Tug of War 2018... 04-09-2018 08:52 AM ata deka thala ganne nathuwa executerta dipan![]()
Ado rep 10 k kapala ban. Balu wada mewwa nam![]()

සංවිධායක මණ්ඩලය රෙප් බෙදීම අනුමත කරන්න බෑ.පක්ශග්රාහි නොවී කටයුතු කරන්න.
සංවිධායක මණ්ඩලය රෙප් බෙදීම අනුමත කරන්න බෑ.පක්ශග්රාහි නොවී කටයුතු කරන්න.
පොඩි කරදර වගයක් උනා බන්. අක්ක හොස්පිටල් හිටියේ, යන්න බැරි උනා

උගේ එකෙක් රේප් කපල බන් ඌ කැමති එකෙක්ට දිගනී
මගේ නම දල රේප් දෙන්නේ එක කොයි පක්ෂේටවත් අදාල නැනේ පුති
මොකො ඌ කාටවත් වෝට් කරන්න කියලද???

එහෙම නෙවේ. මොකෙක් හරි එකෙක් අරූගේ රෙප් කපපු එක හෙලා දකින්න ඕනා.
Ane ubala man nisa wali adaganna epa bros la. Shape shape![]()
උගේ එකෙක් රේප් කපල බන් ඌ කැමති එකෙක්ට දිගනී
මගේ නම දල රේප් දෙන්නේ එක කොයි පක්ෂේටවත් අදාල නැනේ පුති
වැස්සක් තියා එකක් වත් නෑ . කොහොමද ඉතින් වෝට් කරන්නෙ

නැ නැ එහෙම කොහොමද උබ හිටපන් පණ්ඩිතය නොවී
උබට මං මගේ රෙප්නේ දෙන්නේ එකත් මගේ නම දාලා
එක පක්ෂෙකට කොහොමද වැටෙන්නේ
කොල්ලෙක්ට රේප් ටිකක් හම්බෙද්දී ඉරිසියා කරන උනුත් ඉන්නවනේ යකෝ
ඒවාට කරන්න දෙයක් නෑ.රෙප් කැපිච්ච එකම කෙනා හිට්බැක් නෙමෙයිනේ.ඌට උඹලා රෙප් දීපන්.
සංවිධායක මණ්ඩලය රෙප් බෙදන්න ගියාම අපිට හිතන්න වෙන්නේ එයාල පක්ශග්රාහීව කටයුතු කරනවා කියලා.