Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    කෝ පැපරල් සන්විදානේ. මැතිවරණ පොරොන්දු ඉටුකරනු :angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..


    උබල කලින්ම සෙට් වෙලා නම් ලිස්ට් එකක් එහෙම හදගෙන වැඩේ ජෙනුයින් කරන්න එපයි
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා :no:
    ඒකනේ බන් මන් සෙට් උනේ නැත්තේ හැමදාම organizer team eke ඉඳලා rep ටීකක්වත් හොයාගන්න බැරි වෙනවා අන්තිමට.... :P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනේ බන් මන් සෙට් උනේ නැත්තේ හැමදාම organizer team eke ඉඳලා rep ටීකක්වත් හොයාගන්න බැරි වෙනවා අන්තිමට.... :P:P

    අන්න ඒකනේ බන්.මේ අපිට වෝට් එක දාපන් මයේ පුතේ.සචියගේ ටීම් එකට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇට දෙකට හුලන් ගහලද තියෙන්නේ උගේ?:baffled::baffled:

    ඕකා හිතන් ඉන්නේ උගේ දෙකට හුලන් ගහලා තියෙනවා වගේ අපේ ඒවටත් හුලන් ගහලා තියෙන්නේ කියලා.

    පව් අසරණ ජීවිත :(:(:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Sachiyage කස්ටිය විතරයි වැඩිපුර දීලා තියෙන්නේ rep මන් එයාලට මාගෙ vote 2 දෙන්නද.. :rolleyes:
     
    • Like
    Reactions: Sara531 and shadow1

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ

    වැඩිය හිතන්න දෙයක් නෑ සිස්. අපි ඔන්ලයින් කබ අදින්නේ මෙහෙම තමා. පෝල් එකක් දාලා තමන්ගේ මනාපේ දෙන්න තියෙන්නේ. පරණ මෙම්බර්ස්ලා නිසා අපි නම් කියන්නේ කෙලින්ම executerට චන්දයක් දෙන්න කියලා. :love:

    අහන්න බලන්න දෙයක් නෑ සුදූ.ඔය උඩ තියෙන පෝල් එකේ සචිත්ගේ නම ඉස්සරහ තියෙන ටික් එක දාලා වෝට් නව් කියන එක ක්ලික් කරන්න.

    අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇට දෙකට හුලන් ගහලද තියෙන්නේ උගේ?:baffled::baffled:

    ඕකා හිතන් ඉන්නේ උගේ දෙකට හුලන් ගහලා තියෙනවා වගේ අපේ ඒවටත් හුලන් ගහලා තියෙන්නේ කියලා.

    පව් අසරණ ජීවිත :(:(:(


    හුලන් ගැහුවත් උස යන්නේ නෑනේ මූ. :rofl:

    මේ ඒක නෙවේ. අක්කාගේ අත ඇල්ලුවද අදවත්..?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට

    අඳුරන්නේ නැත්නම් තරහා වෙන්න දෙයක් නෑනේ දෙයියනේ.සචිත්ගෙ ටීම් එකට වෝට් කරන්න
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට


    ඔය කොටුවක් දෙකක් පුරවලා දෙන්නම් මම එක්සිට දුන්නොත්. :rolleyes:
     
    Status
    Not open for further replies.