එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..
ඒකනේ බන් මන් සෙට් උනේ නැත්තේ හැමදාම organizer team eke ඉඳලා rep ටීකක්වත් හොයාගන්න බැරි වෙනවා අන්තිමට....උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා![]()

ඇට දෙකත් ලාච්චුවේ දාලා හුලනුත් අරින්න ඕනා ඔකාගේ.

ඒකනේ බන් මන් සෙට් උනේ නැත්තේ හැමදාම organizer team eke ඉඳලා rep ටීකක්වත් හොයාගන්න බැරි වෙනවා අන්තිමට....![]()
ඇට දෙකට හුලන් ගහලද තියෙන්නේ උගේ?![]()

Sachiyage කස්ටිය විතරයි වැඩිපුර දීලා තියෙන්නේ rep මන් එයාලට මාගෙ vote 2 දෙන්නද..![]()
Sachiyage කස්ටිය විතරයි වැඩිපුර දීලා තියෙන්නේ rep මන් එයාලට මාගෙ vote 2 දෙන්නද..![]()
වැඩිය හිතන්න දෙයක් නෑ සිස්. අපි ඔන්ලයින් කබ අදින්නේ මෙහෙම තමා. පෝල් එකක් දාලා තමන්ගේ මනාපේ දෙන්න තියෙන්නේ. පරණ මෙම්බර්ස්ලා නිසා අපි නම් කියන්නේ කෙලින්ම executerට චන්දයක් දෙන්න කියලා.
අහන්න බලන්න දෙයක් නෑ සුදූ.ඔය උඩ තියෙන පෝල් එකේ සචිත්ගේ නම ඉස්සරහ තියෙන ටික් එක දාලා වෝට් නව් කියන එක ක්ලික් කරන්න.
Sachiyage කස්ටිය විතරයි වැඩිපුර දීලා තියෙන්නේ rep මන් එයාලට මාගෙ vote 2 දෙන්නද..![]()
ඇට දෙකට හුලන් ගහලද තියෙන්නේ උගේ?![]()
ඕකා හිතන් ඉන්නේ උගේ දෙකට හුලන් ගහලා තියෙනවා වගේ අපේ ඒවටත් හුලන් ගහලා තියෙන්නේ කියලා.
පව් අසරණ ජීවිත![]()

අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට
vote කරලා මේ ත්රෙඩ් එකේ reply එකක් දාල රෙප් ලබා ගන්න![]()

අනේ දෙන්නටම චන්දේ දෙන්න බෑනේ එක්කෙනෙක්වත් මම අදුන්නනේ නැති නිසා කට්ටය තරහා කරගන්නේ නැති වෙන්න මම චන්දෙ දෙන්නේ නෑ thank you කියලා දුන්නට

හුලන් ගැහුවත් උස යන්නේ නෑනේ මූ.
මේ ඒක නෙවේ. අක්කාගේ අත ඇල්ලුවද අදවත්..?

හුලන් ගැහුවත් උස යන්නේ නෑනේ මූ.
මේ ඒක නෙවේ. අක්කාගේ අත ඇල්ලුවද අදවත්..?