Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිත හදාගෙන වෝට් කරපන් . අපි ඔක්කොම සලකන්නම් . මේව බොරු නෙමෙයි :yes::yes::yes:

    මුලින් සලකපන්
    ඊට පස්සේ එවෙලේම වෝට්ස් 4ක් දෙනවා
    කැම්පේන් එකට රෙප් 30ට වඩා දෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    280fo0.jpg

    :rofl::rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    20 ට වැඩි අයගෙන් 222 (අර වොල්වරින්ගේ ගැන කපා ඇත ).ඉන්ට 10-20 අතර සෙට් එක ගේනකන්

    කක්(කිලර් )17+සුදු මල්ලි 16 +පාත්තයා 16 + සයෝ 16 +රුචි 15 +තුසි 14 +සොහොන් සිරියා 12+ක්‍රිෂ එවුමා 11 =140

    ටෝටල් 140+222
    ඕනනම් 10 ට අඩු අයත් බලමු :P:P


    මගේ ඔරිජිනල් එවකුන්ට් එකෙත් 10ක් තියෙනවා. :rolleyes:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හිත හදාගෙන වෝට් කරපන් . අපි ඔක්කොම සලකන්නම් . මේව බොරු නෙමෙයි :yes::yes::yes:

    මරු කතරට දිය පොදක්.......සිත නිවන කතා....... සිත නිවන කතා.......

    Wzeu19z.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    20 ට වැඩි අයගෙන් 222 (අර වොල්වරින්ගේ ගැන කපා ඇත ).ඉන්ට 10-20 අතර සෙට් එක ගේනකන්

    කක්(කිලර් )17+සුදු මල්ලි 16 +පාත්තයා 16 + සයෝ 16 +රුචි 15 +තුසි 14 +සොහොන් සිරියා 12+ක්‍රිෂ එවුමා 11 =140

    ටෝටල් 140+222 +71 =423
    ඕනනම් 10 ට අඩු අයත් බලමු :P:P

    හා හා උඹ රෙප් ගැන ගැන හිටපන්කො
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    WKhzU08.gif



    :love:එන්න අප හා එක්වන්න:love:
    -------------------------------------------
    -------------------------------------------

    දෙන්නම් කාසි වලට ඔබත් රැවටෙනවාද .

    ඔබේ වටිනා මනාපය සචිත්ට නම් රෙප් සහතිකයි . මෙන්න සාක්ශි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    2NOquaC.gif





    ඔබ සූදානම් නම් අප සූදානම්. .
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුලින් සලකපන්
    ඊට පස්සේ එවෙලේම වෝට්ස් 4ක් දෙනවා
    කැම්පේන් එකට රෙප් 30ට වඩා දෙනවා


    මැස්සා.. උබ executerට දුන්නේ නැත්නම් වැඩක් නෑ ආ.. අපි බොක්කේ ෆිට් එකනේ. :yes::yes::love:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    මැස්සා.. උබ executerට දුන්නේ නැත්නම් වැඩක් නෑ ආ.. අපි බොක්කේ ෆිට් එකනේ. :yes::yes::love:

    මෙන්න ඇත්ත

    33kc12w.png


    ඔබත් මෙවැනි වංචාකරුවන්ට රැවටෙනවාද? :angry::angry::angry:

    රැවටුනා ඇති. ඔබේ මනාපයට වටිනාකමක් එකතුකරන්න Sachith19920726 Elakiri Brotherhood ටීම් එකට වෝට් කරන්න. :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මැස්සා.. උබ executerට දුන්නේ නැත්නම් වැඩක් නෑ ආ.. අපි බොක්කේ ෆිට් එකනේ. :yes::yes::love:

    කෝ ඉතින් උබල දෙන්නන් කාසි විතරනේ
    මුලින්ම සලකපන් :P:P
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    35n0y8i.jpg


    එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
    :cool::cool::cool::cool::cool::cool::cool:
    තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
    :love::love::love::love::love::love:
    එක්වන්න සචිත්ගේ පිල සමග

    NOWU0sd.png
     
    Status
    Not open for further replies.