Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔට්ටුවක් දාමු.....මු සචිත්ට දුන්නොත් මම එලකිරි එන්නෙ නෑ ආයෙ කවදාවත්.....අකවුන්ට් එකත් උබට දෙනවා ලොකු අයියේ........

    මොකෝ කියන්නෙ?

    මූ අපේ එකා.....මට විශ්වාසයි....මොකක්ද ඔට්ටුව....​

    Wzeu19z.png

    uba ottuwa parada wenda yanne :P:P
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එක්ස් කුට්ටා ට වටිනා මනාපය දී රෙප් දෙන තුරු බලන් ඉන්න දුප්පත් මගේ පිංතූරය:sorry:.

    අනේ විපක්සෙන් මට කන්ඩ බොන්ඩ් ටික පවා එවන්නම් කියද්දි කුට්ටමාට චන්දේ දුන්නේ:baffled::baffled::baffled:.





    farmer1.jpg

     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න. කරුණාකර REP ලබාදීමෙදි ඡන්දය ලබා දියයුතු කණ්ඩායමේ නම පමණක් සඳහන් කරන්න. බලමු කවුද මාව ඩැහැ ගන්නෙ කියල. :rolleyes::love::rolleyes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොවෙත් නෑ...මට විශ්වාසයි.......

    හොර බොරු නෑ
    ඔන්න පෙන්ඩම දැම්ම

    වැඩියෙන් සලකන උන්ට අනිවා දෙනවා
    උබලගෙන් තාම එකයි දීල තියෙන්නේ
    අරුන්ගෙන් 6ක් දුන්නා

    XRqfGYk.png
     
    Status
    Not open for further replies.