Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    hmm :rolleyes: i'll think about that bro :happy:

    NOWU0sd.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද දායකයො 3ක් ඉන්නව... හරියට සැලකුවොත් සලකනව .. ඉක්මන් කරපල්ල

    මෙන්න දුන්න වෝට් එක දීපන් සචියට.. :yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රෙප් ලබාදුන් වාර ගනන
    සචිත් 6
    එක්සි 3

    සචිත් ඉදිරියෙන්
    සැ.යු.. රෙප් සමග තඩි ඉමේජ් දීමෙන් වලකින්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23064474 said:
    එක්සිට වොට් එක දාන්න රෙප් ටික අරගන්න :D
    දැන් මගෙ 12 + රෙප් එක දෙනවා
    .....

    දෙන්නම් කාසි වලට චන්දය දෙනු නොලැබේ.. :no::no::no:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ තියෙන්නෙ එළිපිටම සාක්ශි. :yes::yes::yes: බොරුකාරයන්ගේ බොරු වලට රැවටෙන්න එපා. සචිත් පිලටම ඔබේ මනාපය දෙන්න. :love::love::love::love:

    f8k8o.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද දායකයො 3ක් ඉන්නව... හරියට සැලකුවොත් සලකනව .. ඉක්මන් කරපල්ල

    දැන්ම හදිස්සි වෙන්න එපා වෝට් කරන්න. හෙට වෙනකම් අල්ලන් යමන්... දෙපැත්තෙන්ම රෙප් ගොඩ දාපන් බන්. 50-60කට යන්න එපා😂😂😂😂
     
    Status
    Not open for further replies.