Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    final.png

    Onna dunna vote eka rep oni:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රැවටුනා නොවෙයි ඔබව රැවටුවා

    කඹේ ඉවර වුනාම තමයි ඔය රෙප් ලැබෙන්නේ.ඒවත් ඇඩ්මින් අයින් කරනවා​

    අනේ හිටු.. ගිය සැරේ කසිප්පුවව දිනෙව්වේ අපිනේ... රෙප් නෑව්වා. සචියාත් හිටියා 😜
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ko Yako rep dila Nane sachithta vote Kara UNP eke unda manda me yaku :lol:

    sachiyata vote kara

    rep enakan balan innawa broo

    danata 22k hambauna


    මේ තියෙන්නේ සාක්ෂි , උඹලට කරලා රේප් දීල නෑ , Senior Members ලට මෙහෙමනම් උඹලා සලකන්නේ අනිත් අයට කවර කතාද ?:lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ තියෙන්නේ සාක්ෂි , උඹලට කරලා රේප් දීල නෑ , Senior Members ලට මෙහෙමනම් උඹලා සලකන්නේ අනිත් අයට කවර කතාද ?:lol::lol::lol:


    ඒ දෙන්නටම 121 එක පාර දීලා තියෙන්නේ.. උඹ කලබල නොවී ඉදපන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ තියෙන්නේ සාක්ෂි , උඹලට කරලා රේප් දීල නෑ , Senior Members ලට මෙහෙමනම් උඹලා සලකන්නේ අනිත් අයට කවර කතාද ?:lol::lol::lol:

    පිස්සෝ කළබල උනාට ඩොක්ට කලබල නෑ සහෝ.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පිස්සෝ කළබල උනාට ඩොක්ට කලබල නෑ සහෝ.

    මචෝ මොනවා උනත් උඹලට vote කරපු Senior Members ලට පිස්සෝ කියන එක හොඳ නෑ නේද බන් :lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    රැවටුනා නොවෙයි ඔබව රැවටුවා

    කඹේ ඉවර වුනාම තමයි ඔය රෙප් ලැබෙන්නේ.ඒවත් ඇඩ්මින් අයින් කරනවා​


    කඹේ ඉවර උනාම දෙන්නම් රෙප් වලට රැවටෙන්න එපා. ගියපාර දිනපු එවුන් සෙට් වෙලා සන්තෝසෙට වෝට් කරපු එවුන්ට රෙප් දෙන්න ගිහින් රෙප් සිස්ටම් එක මිස්යූස් කරනවා කියලා ඔක්කොම අයින් කරන්න හැදුවේ. එහෙම රෙප් දෙන්න බැහැ ත්‍රෙඩ් අටෝගෙන.
    NOWU0sd.png

    වෝට් කරන්න. රෙප් + දෙනවා
     
    Status
    Not open for further replies.