හිහි ආතල් නෙ
අම්මෝ කවුද බන් මේක හැදුවේ.මිනී මරනවා තොපි
කුණු හරපෙන් බැන්න උන්ට කවුද බන් වෝට් කරන්නෙ මම ඌව දන්නව උබල වගේ නෙමේ ...එල කොල්ලෙක් ...කුනු කතා අහල තව වෝට් එකත් දෙන්ඩ ලොල් තමා..
මම මොනා කියන්නද උබනෙ ඌට ප්රසිදියෙ අමු තිත්ත නින්දිත අධම කුණු හරපෙන් බැන්නෙ...ඌ එලකිරි කොල්ලෙක් ...උබලගෙ පැත්තට චන්දෙ දෙන එකක් නැ..
අද රාත්රී 10 දක්වා වූ කාලය තුල මා හට වැඩිම රෙප් ප්රමාණයක් ලබාදී
මාගේ මනාපය සහ කඹය නිමවන තුරු රෙප් වලින් සහය ලබාගනු ලබන්නේ....
සචිත්ගේ කණ්ඩායමයි...
ඔවුන්ගේ ජයග්රාහී 600 වන මනාපය මා ලබාදුන් අතර
සචිත්ගේ පිලට මනාපය ලබාදෙන නව චන්ද දායකයන් හට
මා විසින් 11+ ඒවා වලින් දමා ගසනු ඇත.


ඒ ඉන්න රටේ![]()
මම මොනා කියන්නද උබනෙ ඌට ප්රසිදියෙ අමු තිත්ත නින්දිත අධම කුණු හරපෙන් බැන්නෙ...ඌ එලකිරි කොල්ලෙක් ...උබලගෙ පැත්තට චන්දෙ දෙන එකක් නැ..

ඔන්න මචෝ 26කින් නෑව්වාඔන්න මහදැනමුත්තගේ මනාපය executer ට දැන් මාව නාවපන් පුතී++
wedak naha me para 
කොතනද කියපන් කුණුහරපෙන් බැන්නේ කියලා පෙන්නපන් මට. දන්නේ නැති නිසා අහන්නේ.
Oyala rep denna naa kiyala arahe minissu bena bena thread daagena yanawa!
උපුල් කියල දාල මගෙත් කපල තිබ්බා
එහෙම කවුරුත් නම දාල කපන්නෙ නැහැ
මේ වෙලාවේ වල ඉහින උන් බලන් ඉඳලා එහෙම කරන්නෙ
ඉස්සරත් එහෙමයි ඕව ගණන් ගන්න එපා
Executer රෙප් නොදී බොරු... 04-10-2018 06:02 PM අඩන්න එපා මෙන්න මගෙන් 11ක් ම upul![]()
ඕව ගණන් ගන්න එපා බන්මගෙත් නම නොදා කපල තිබ්බා. මේවා පිට ඉදන් දෙපැත්ත කොටවන්න හදන කොටළුවෝ සෙට්එකක් කරන්නේ
Elakiri Tug of War 2018... 04-10-2018 10:04 PM අල්ලා ඇවිත් මට කිව්වා උබගෙ රෙප් කපන්න කිවš![]()
sachithge team eken witharai rep hambune ekath ekkenaiwedak naha me para
![]()
sachithge team eken witharai rep hambune ekath ekkenaiwedak naha me para
![]()
