Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් ගොබ්බ කතා කියන්ඩ එපා බන්
    කොල්ලෙක්ට මොනවහරි දෙයක් නිකන් දෙද්දී අඩුමතරමේ ඒක ප්‍රශංසා කරන්ඩවත් ඉගෙන ගනින්

    නිකන් දෙන අස්සයින්ගේ දත් ගණන් කරන්ඩ යන්නේ ඇයි

    :yes::yes:ඉරිසියාව බන් ඉරිසියාව...ඔකුන්ට චිත්ත සoගමේ කියන්නෙ නිකන් නෙමේනෙ...මොනා හරි නිකන් දුන්නත් ඉරිසියාව..චිත්තෙ හැටියක්මයි ඕක..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;23079005 said:
    :lol: බොරුව බොරුවම තමයි එක කවදාවත් ඇත්ත වෙන්නෙ නැ

    මොකක්ද බොරුව කියල පොඩ්ඩක් කියපන්කො වටේ යන්නේ නැතුව :rolleyes::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෝ... උබටනම් ළිදෙන් ගොඩ එන්න ඕනෙම නැද්ද බන්?:lol::lol::lol:

    ඔන්න බලපන් උබට එපා කිව්ව ඒවා තව කීයකට ඕනෙද කියලා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846620

    තව නාපන්........ තව නාපන් :P:P:P:P

    කෝ මේවට උත්තර ???
    :lol: ඔකෙ කෙරුවව ඔනෙ එකෙක්ට තෙරෙනවා

    ඔක දෙන්නෙ කොහොමද වොට් වලට කෙලින්නෙ කොහොමද කියලයි මම ලස්සනට කතා කරෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes:ඉරිසියාව බන් ඉරිසියාව...ඔකුන්ට චිත්ත සoගමේ කියන්නෙ නිකන් නෙමේනෙ...මොනා හරි නිකන් දුන්නත් ඉරිසියාව..චිත්තෙ හැටියක්මයි ඕක..

    නිකන් දෙන දේවත් අගයක් නෑනේ :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23079005 said:
    :lol: බොරුව බොරුවම තමයි එක කවදාවත් ඇත්ත වෙන්නෙ නැ

    චීත්තෙ හැටි ප්‍රදර්ශනය කරනව...ඕන්න ඔකයි අපි කියන්නෙ චිත්ත සගමේට චන්දෙ දෙන්ඩ එපා කියල...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ නිකමෙක් නේන්නම් බන්....වටිනා මනුස්සය ගනී..උබට ඔනෙ නැත්තන් දගලන් නැතුව ඉදපන්...යකෝ අපි මොනා හරි දෙන්ඩ ගියාම චීත්තයගෙ ගොට්ටන්ටනෙ අමාරුව හැදෙන්නෙ..

    :lol: මාලබෙ ගොම්බයො අදාලම නැ

    එක එක මහින්ද පොන්නයොන්ට 24 /7 කඩෙ යන නිකමා මොකාද කියලා කිරියම දන්නවා ඔයි:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    WSYNa10.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නිකන් ගොබ්බ කතා කියන්ඩ එපා බන්
    කොල්ලෙක්ට මොනවහරි දෙයක් නිකන් දෙද්දී අඩුමතරමේ ඒක ප්‍රශංසා කරන්ඩවත් ඉගෙන ගනින්

    නිකන් දෙන අස්සයින්ගේ දත් ගණන් කරන්ඩ යන්නේ ඇයි

    ඌ ඔහොම තමයි බන්.. උට කිසිම දෙයක් කරගන්න බැරි නිසා වෙන එකෙක් කරනකොට කෑ ගහනව බන්.. පවු අසරනය බන්.. වැඩිය ගනන් ගන්න එපා බන්.. ඔහොම මිනිස්සු සමාජෙ ඉන්නව බන්.. :nerd:
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උබ නිකමෙක් නේන්නම් බන්....වටිනා මනුස්සය ගනී..උබට ඔනෙ නැත්තන් දගලන් නැතුව ඉදපන්...යකෝ අපි මොනා හරි දෙන්ඩ ගියාම චීත්තයගෙ ගොට්ටන්ටනෙ අමාරුව හැදෙන්නෙ..

    mokakda ban cheeththa case eka
    eeya ban hema parama cheeththawalata muwa wela dinapu case tibba
    genu idiriye genunta gahanne ne niyama kollo eka dena dena ekata muwa wela dinana ekanam pajatai banz
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;23079036 said:
    :lol: මාලබෙ ගොම්බයො අදාලම නැ

    එක එක මහින්ද පොන්නයොන්ට 24 /7 කඩෙ යන නිකමා මොකාද කියලා කිරියම දන්නවා ඔයි:lol:
    සිරාවට මම හිතුවේ උඹ හොඳ එකෙක් කියලා බන්
    මොකද බන් මේ පරල වෙලා

    WSYNa10.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;23079019 said:
    :lol: ඔකෙ කෙරුවව ඔනෙ එකෙක්ට තෙරෙනවා

    ඔක දෙන්නෙ කොහොමද වොට් වලට කෙලින්නෙ කොහොමද කියලයි මම ලස්සනට කතා කරෙ

    මූත් එක්ක එල්ලිල කාලෙ කන්න එපා.ඊට වැඩිය වැඩ තියනව කොල්ලනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඌ ඔහොම තමයි බන්.. උට කිසිම දෙයක් කරගන්න බැරි නිසා වෙන එකෙක් කරනකොට කෑ ගහනව බන්.. පවු අසරනය බන්.. වැඩිය ගනන් ගන්න එපා බන්.. ඔහොම මිනිස්සු සමාජෙ ඉන්නව බන්.. :nerd:

    නිකන් දීලත් අගයක් නෑනේ බන් :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;23079036 said:
    :lol: මාලබෙ ගොම්බයො අදාලම නැ

    එක එක මහින්ද පොන්නයොන්ට 24 /7 කඩෙ යන නිකමා මොකාද කියලා කිරියම දන්නවා ඔයි:lol:

    දේශපලනේ ගාව ගන්ඩම රිදිල...චිත්ත සoගමේට ඒ තරමටම පිරිහිලා..නිර්පාක්ශික කඹ ඇදීම ඒ විදිහට කරගෙන යන්ඩවත් මුන්ට බැ චීත්ත සoගමේ කෙරුවාව ඕන්න..
     
    Status
    Not open for further replies.