මං දැන් අවේ බන්

eke meter eka kadi bn mekata damoth.![]()
ඔව් බන්, ප්රෙශර් එක වැඩි
මං දැන් අවේ බන්

eke meter eka kadi bn mekata damoth.![]()
kpz දාපු කමෙන්ට් එක තම මතකයි මට ඌ කඩේ වහල ඇවිත් වැඩේ කරේ කියල![]()


රේප් පවර් තියන 5 දෙන තේරුවේ ඔයාලගේ නායකයා
සචිත්ගේ ඒවා ඌ
ඒවා ඒ දෙන්නගේ වැඩ
කඹේ අදින්නේ අද ඊයේ නෙමෙයි
බබ්බු වගේ හැසිරෙන්න එපා
අපිට කියන්න පුලුවන්ද උබල මොනවත් බෙදන්න එපා රේප් බෙදන්න එපා
චන්දෙ ගහන විදිහට ගහල ගියපු දෙන කියලා
උන් සරම බෙදනවා නම් උබල චිත්ත බෙදාපල්ලා නැත්තම් මොනවත් නොබෙද කට වහන හිටපල්ලා
එහෙනම් රේප් බෙදන එකත නතර කරන්න එපයි බන්


මචන් දැන් තමා අර වීඩියෝ එක දාන්න වටින්නෙ
හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන්![]()



Nethuwa ban
Godak un personally danna un ekka
Ekai game eka gehuwe
Fit ekak nethnam niwadu dagena pc ekak issarahata eida ban

අනේද කියන්නෙ ජොබ් එකෙන් කට්ටි පනල කමෙන්ට් දායිද. Nethuwa ban
Godak un personally danna un ekka
Ekai game eka gehuwe
Fit ekak nethnam niwadu dagena pc ekak issarahata eida ban






අපිලනන් ඇඩුවෙ නෑ..............
Uge supporting set eka uta passe aduwa ara 10 members 
අනික සචියගෙ ටීම් එකේ සෙට් එක බොක්කෙන්ම ගේමෙ හිටියා....
හපෝ ඒ මූසලයා මට රෙප් දුන්නෙත් නෑ.අන්තිමේදි ත්රෙඩ් එකේ මොකක් හරි කුප්ප කථාවක් කිවුවා.![]()



sachiyage team eke thiyana fit eka rep walin wath sali walin wath manina ba bn.
okomala danna kiyana eun.![]()

එක්සියගෙ ඉන්නෙ ඔක්කොම සන්වාද මන්ඩපේ උන් .ඒක නිකන් ලිදලග සන්ගමේ වගේනෙ. මන් එක දවසකුත් කිව්ව ගෑනු එක්ක ඕපදූප කියවන තැන තමා සංවාද මණ්ඩපේ කියල


හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන්![]()


u thread eke inne nathuwa team ekata kambe adinna kiyala anthimata team ekata banna.![]()