USAඇමරිකාව සුපිරියට ක්රිකට් වැලදනන්නවානම් සුපිරි. ඉන්දියන් වදුරු ආක්රමණය පුපෙන් යන්න දෙන්න පුලුවන් දේශපාලනික වශයෙන්
Canada
USAඇමරිකාව සුපිරියට ක්රිකට් වැලදනන්නවානම් සුපිරි. ඉන්දියන් වදුරු ආක්රමණය පුපෙන් යන්න දෙන්න පුලුවන් දේශපාලනික වශයෙන්
https://live.sirasatv.lk/Link ekak nadda ban match eka balanna world cup ekak welath
meke volume adjust karanna ba neda, epa wenawa
USAwalata India eun thamai play krnne. E asse Canada
ekekuth USA wlta play krla.
![]()
Canadawaltath India eun play krnne. Canada wlta ekekwth na wagey.
![]()
lankawe apita nan ra 8ta thiyenne.anith ewa thama set natteOnna Mittani ada ape kollonge dawasa..
Jara welawak match time ekata set wenne palaweni ekatama..![]()
ow ban.. 8 PM kiyanne Ideal time eka.. mata set wennne 12 AM ban(ACST) .. anik dawas tika nam tikak shape.. . 9am, 10 ehema. WFH daganna one e daws walatalankawe apita nan ra 8ta thiyenne.anith ewa thama set natte


Klassen ada IPL wage nam gahanne na.ගුඩ් මෝනින් එළකිරි සර්s
ගුඩ් මෝනින් ක්ලාසන් සර්
matath hithenw, pich eka slow and low kyl kynneKlassen ada IPL wage nam gahanne na.
අවුලක් නැ. ප්ලේ කරන්නේ usa වලටනේ. ඒ කියන්නෙ දිනන්නේ හෝ පරදින්නෙ ඇමරිකාවනේ. අන්න ඒකයි වැදගත්.
උන් වගේ එවුන් අතට රටක් වශයෙන් ක්රිකට් යනවානම් ලොකු දෙයක් කරන්න පුලුවන්

