උදේට කන්න නුඩ්ල්ස් හැදුවා - පින්තුර සහ විස්තරයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අද ඉතිං සති අන්තේ සෙනසුරාදා උදේට කන්න නුඩ්ල්ස් හොදයි කියලා හිතුනා. මම අද හදපු හැටි තමයි ඔය පහල විස්තරේ තියෙන්නේ. හදිසියක් නැති නිසා ටිකක් වෙලා අරගෙන හැදුවේ.

    අද නං ගත්තේ සාමාන්‍ය නුඩ්ල්ස්. ලුස් විකුනන්නේ කඩවල. ඒවා.

    එළවලු ගත්තේ අර්තාපල් පොඩියට ගාගෙන, ලීක්ස් ගහේ සුදු පාට කොටස කුඩා තීරු වලට කපලා, ගෝවා පොඩියට කපලා, ලුණු කොළ පොඩියට කපලා, ලොකු ලුණු, සුදු ලුණු, ඉඟුරු.

    ඊට අමතරව ටුනා ටින් එකක්, තලපත් මාළු පොඩියට කපලා බැදලා, බිත්තර ගත්තා. සෝස් වර්ග , ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු , බටර් අවශ්‍ය පදමට ගත්තා.

    ඉස්සෙල්ලම ගෝවා ගෙඩි භාගයක් අරගෙන කොළ ගලවලා සෝදලා මැෂින් එකෙන් චොප් කර ගත්තා.

    1.jpg

    2.jpg

    ලොකු ලුණු, කොච්චි මිරිස් කරල් දෙකක්, මාළු මිරිස් කරල් දෙකක් චොප් කර ගත්තා.

    3.jpg

    සුදු ලුණු , ඉඟුරු කොටලා මිශ්‍රණයක් හදා ගත්තා.

    4.jpg

    5.jpg

    ඒ අතර තුරේ තලපත් මාළු පොඩියට කපලා ලුණු කුඩු, ගම්මිරිස් කුඩු අතගාලා එයාර් ෆයර් එකට දැම්මා.

    7.jpg

    නුඩ්ල්ස් ටිකට උණුවතුර , ලුණු කුඩු , කහ කුඩු දාලා ටිකක් වෙලා ලිපේ තියලා තම්බලා ගත්ත. ඊට පස්සේ වතුර පෙරලා ඇල්වතුරෙන් සෝදලා ගත්තා.

    8.jpg

    ඔන්න ලැස්ති කරගත්තු කළමනා ටික.

    6.jpg

    ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා බටර් දාලා ඒ ටික රත් උනාම සුදු ලුණු, ඉඟුරු පේස්ට් එක දැම්මා.

    9.jpg

    ඒක ටිකක් බැදුනම පොඩියට කපපු ලොකු ලුණු, කොච්චි මිරිස්, මාළු මිරිස් මිශ්‍රණය එකතු කරා.

    10.jpg

    ඊට පස්සේ ඒ ටික බැදුනම ගා ගත්තු අර්තාපල් එකතු කරා.

    11.jpg

    ඊට පස්සේ චොප් කර ගත්තු ගෝවා.

    12.jpg

    ලීක්ස් සහ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් එකතු කරපු හැටි පහල පින්තුරේ.

    13.jpg

    ඒවා ටිකක් බැදුනම ලුණු කොළ දැම්මා.

    14.jpg

    ලුණු කොළ දාලා විනාඩියක් විතර ගියාම පස්සේ අපේ එළවලු මිශ්‍රණය පැත්තකට කරලා එකේ අනික් පැත්තට බිත්තර එකතු කරා. ඊට පස්සේ බිත්තර බැදෙන්න ඇරලා මිශ්‍ර කරා.

    15.jpg

    ඊළගට මාළු එකතු කරා. චීස් ටිකත් දැම්මා.

    16.jpg

    ඊළගට අවශ්‍ය පරිදි සෝස් එකතු කරලා මිශ්‍ර කරා.

    17.jpg

    නූඩ්ල්ස් එකතු කරා.

    18.jpg

    ඒවා වැඩි ගින්දරේ මිශ්‍ර කරා.

    19.jpg

    ඔන්න උදේ ආහාරය. මේකේ වැඩි හරියක් තියෙන්නේ එළවලු. ඒ කියන්නේ නුඩ්ල්ස් ග්‍රෑම් 100 ගත්තොත් ඒකට ග්‍රෑම් 200 විතර එළවලු සහ තව ග්‍රෑම් 100 මස් මාළු වර්ග තමයි එකතු කරන්නේ මම.

    20.jpg

    - මාගේ වෙනත් ත්‍රෙඩ් -

    1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්

    2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

    3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

    4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    8) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    9) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්

    11) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    11) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    12) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    13) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

    14) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    15) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්

    16) ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්

    ස්තුතියි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ගෝවා චොප් කරන වැඩේ මරු. මොකද ඒවා පොඩියට කපන්න සැහෙන්න දඟලන්න ඕන නෙ. කොළ වෙන් කරලා නාරටි කපල අයින් කරලා අඩුක් කරලා කපන්න ගියාම වරුවක් ගිහින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Rice vermicelli වගේ නූඩ්ල්ස් එකක් ගත්තානම් ටිකක් ඩ්‍රයි ගතියක් එනවා නේද?
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    ඉස්සර බන් එළකිරියේ හිටියා Sri_ Lion කියලා බුවෙක්. ඌත් මේ වගේ වගේම හට්ටියේ වලඳේ ඉදන් උයන ඒවා දානවා.. ඒ කාලේ පට්ට නැගලා ගිය තමා ඉතින්...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ela.. TFS :love2:
    thank u bro
    ගෝවා චොප් කරන වැඩේ මරු. මොකද ඒවා පොඩියට කපන්න සැහෙන්න දඟලන්න ඕන නෙ. කොළ වෙන් කරලා නාරටි කපල අයින් කරලා අඩුක් කරලා කපන්න ගියාම වරුවක් ගිහින්
    ow eka aththa
    thank u bro
    ඔයාගේ අතත් අහු වෙන්න ගහන්නකො ෆොටෝස් ... එතකොට තවත් රසයි. :yes: :P
    @Gingy
    ko vege cheese kottu:(
    dennam
    Rice vermicelli වගේ නූඩ්ල්ස් එකක් ගත්තානම් ටිකක් ඩ්‍රයි ගතියක් එනවා නේද?
    නුඩ්ල්ස් වර්ගේ අනුව ඕනි එකක් හදලා ගන්න පුළුවන්.