එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එළකිරි සමරිසි පෙරමුණේ අපි තීරණය කළා එළකිරි තනිකඩ පෙරමුණට සහය දක්වන්න අපට මේ සඳහා අප පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට දැන්වීමට කැමැත්තෙමු ,ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අප පක්ෂ දෙක ඉදිරියේදී සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන්නෙමු ස්තූතියි!

    ;) ඔබේ තීරනය ගැන සතුටු වෙනවා..! :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Breaking News


    මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :love:
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.


    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg


    Thanks මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් Sara531 & මැතිවරණ කොමසාරිස් Dodo Mahaththaya..:love:

    Thanikada peramunata Jayawewa...!!! :love:
    Congratulations Sandamol Janapathi thumani..!!!:yes::cool::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Breaking News


    මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...

    ෂුවර් එකටම රහස් "සාකච්චාවක්" ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Breaking News


    මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...
    බූරු ඇඳ උඩද සාකච්චාව පැවැත්වෙන්නේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි කසුන් එක්ක කතා කලා. අපි කැමතී සමරිසි පනත පිහිටුවන්න. ඒකට අපිට උඹලගේ සහය ඔන.. සමරිසි අමාත්‍යාංශයක් හදනවා අලුතෙන්. :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    සමරිසින්ට විරුද්දව ඔබලාට චන්දෙ දීපු උන් දැන් හුල්ලනවා ඇති
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :love:

    Thanks මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් Sara531 & මැතිවරණ කොමසාරිස් Dodo Mahaththaya..:love:

    Thanikada peramunata Jayawewa...!!! :love:
    Congratulations Sandamol Janapathi thumani..!!!:yes::cool::love:
    තැන්කියු වේවා සුදු
    උඹලා ගහපු ගේම තමයි... අපේ කොල්ලෝ සෙට් එකම උපරිමයෙන් කලා.... මේ ඒ හැමෝගේම මහන්සිය.
     
    Feb 25, 2018
    60
    11
    0
    අප්පටසිරි සඳ මෝලට දෙන්න තිබ්බ චන්දයක් , මගේ එක , දැන් තම දැක්කේ මේක :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Breaking News


    මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...



    ෂුවර් එකටම රහස් "සාකච්චාවක්" ද?

    බූරු ඇඳ උඩද සාකච්චාව පැවැත්වෙන්නේ :rolleyes:

    :angry::angry::angry::angry::dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    BaX7gXM.jpg


    ජයවේවා !



    ;);):love: තනිකඩ පෙරමුනේ කොල්ලො සෙට් එකෙන්ම අපේ ජනාදිපති තුමාට බොක්කෙන්ම සුභ පතනවා :yes::love: ඒ වගේම අපේ එලකිරි කොල්ලො සෙට් එකට හදවතින්ම ස්තූති කරනවා ගැරහීම් සහ මඩ ඔස්සේ, අපේ පක්ශය වෙනුවෙන් දීපු පට්ටම සප් එකට. එලකිරියට ජය..! තනිකඩයන්ට ජය..! මාතෘභූමියට ජය..! 🙏🙏 - RAHULA KASUN