එළකිරි සමරිසි පෙරමුණේ අපි තීරණය කළා එළකිරි තනිකඩ පෙරමුණට සහය දක්වන්න අපට මේ සඳහා අප පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට දැන්වීමට කැමැත්තෙමු ,ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අප පක්ෂ දෙක ඉදිරියේදී සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන්නෙමු ස්තූතියි!
ඔබේ තීරනය ගැන සතුටු වෙනවා..! 
- නිල නිවේදනය -
මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
Sara531 ,
මැතිවරණ කොමිසම.
හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.
අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.
ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා
ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..
මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණය කොමිසම වෙනුවෙන්,
Sara 531
![]()




Breaking News
මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...
බූරු ඇඳ උඩද සාකච්චාව පැවැත්වෙන්නේBreaking News
මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...
ෂුවර් එකටම රහස් "සාකච්චාවක්" ද?


අපි කසුන් එක්ක කතා කලා. අපි කැමතී සමරිසි පනත පිහිටුවන්න. ඒකට අපිට උඹලගේ සහය ඔන.. සමරිසි අමාත්‍යාංශයක් හදනවා අලුතෙන්.![]()



තැන්කියු වේවා සුදු
Thanks මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් Sara531 & මැතිවරණ කොමසාරිස් Dodo Mahaththaya..
Thanikada peramunata Jayawewa...!!!
Congratulations Sandamol Janapathi thumani..!!!![]()
ෂුවර් එකටම රහස් "සාකච්චාවක්" ද?
බූරු ඇඳ උඩද සාකච්චාව පැවැත්වෙන්නේ![]()


Breaking News
මැතිවරණ කොමසාරිස් ඩෝඩෝ මහතා සහ එළකිරි සමරිසි පෙරමුණේ නායක ටුපක් මහතා අතර රහස් "සාකච්චාවක්" සමරිසි පෙරමුණු කාර්යාලයේදී දැන් පැවැත්වේ...
ෂුවර් එකටම රහස් "සාකච්චාවක්" ද?
බූරු ඇඳ උඩද සාකච්චාව පැවැත්වෙන්නේ![]()














අම්මටසිරි පෝස්ටරේ කලින්ම හදලා. 


![]()
ජයවේවා !


තනිකඩ පෙරමුනේ කොල්ලො සෙට් එකෙන්ම අපේ ජනාදිපති තුමාට බොක්කෙන්ම සුභ පතනවා 
ඒ වගේම අපේ එලකිරි කොල්ලො සෙට් එකට හදවතින්ම ස්තූති කරනවා ගැරහීම් සහ මඩ ඔස්සේ, අපේ පක්ශය වෙනුවෙන් දීපු පට්ටම සප් එකට. එලකිරියට ජය..! තනිකඩයන්ට ජය..! මාතෘභූමියට ජය..!