රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.
මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.
copa enawada math enawa ban set wemu...... kalin dawasema waren..........දවස සුවර් නෙහ්.. ඔන්න නිවාඩු දැම්මා

මට පුලුවන්. කීයටද ගන්න තියෙන්නෙ?
දත් මාමේ මාලඹේ අවට කාටද පොත් බාරදෙන්න පුලුවන්?![]()
අවා.. ගොඩක් පින්මචන් අද පොඩි මුදලක් deposit කරා..
මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
![]()
![]()
ඔන්න අද මට තව සෙට් එකක් හම්බුනා නිමේෂ් සහෝදරයාගෙන්
පිටු 120 පොත් 36
පන්සල් 12 පෙට්ටි 4යි
cutter 30යි
කිබුල් මාමට දෙන්න. මම ගන්නම් ඉට පස්සෙසිකුරාදට ගෙනත් දෙන්නම්. අද තව වැඩක් සෙට්වෙලා.
රොක්ස් මචෝ පිටු 120 තනිරූල් පොත් 50යි කොටුරූල් පොත් 50යි තියනව දැනට.
තව මොනවහරි දෙවල් ටිකක් එක්ක සිකුරාදට ගෙනත් දෙන්නම්. මාළඹේ අවටින් දෙන්න පුලුවන්නම් ලේසියි එදාට. මං එහෙමවුනොත් කිඹුල් මාමට දෙන්නම්. මං ඉංගිරියෙ ඉන්නෙ මාළඹේ එවෙනව ගොඩක් දවස්වලට. හොරණ අවට එහෙම කවුරුවත් නෑ නේද පොත් දෙන්න.![]()
එල සහො..රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.
මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.
ආහ්....කුප්ප චමිතත් වැඩේට සෙට් වෙලා.....රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.
මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.

ආහ්....කුප්ප චමිතත් වැඩේට සෙට් වෙලා.....![]()