පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.

මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.
 
wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.

    මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
    එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
    හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
    එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.

    සතුටු හිතෙන අාරංචියක් මචං. රොක්ස් උඹව කන්ටැක්ට් කරයි. ගොඩක් පිං.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට පුලුවන්. කීයටද ගන්න තියෙන්නෙ?:rolleyes:

    දත් මාමේ මාලඹේ අවට කාටද පොත් බාරදෙන්න පුලුවන්?:rolleyes:

    දත් මාමට 27 ට කලින් පුලුවන්නම් දෙන්න. මම ගිහින් ගන්නම්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචන් අද පොඩි මුදලක් deposit කරා..
    මේකට සහභාගී වෙන්න ලැබීම ගොඩක් සතුටුයි..
    වැඩේ එලකිරි වගේ සාර්ථක වේවා කියල සුභ පතනවා...
    11.gif
    11.gif
    අවා.. ගොඩක් පින්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සිකුරාදට ගෙනත් දෙන්නම්. අද තව වැඩක් සෙට්වෙලා.

    රොක්ස් මචෝ පිටු 120 තනිරූල් පොත් 50යි කොටුරූල් පොත් 50යි තියනව දැනට.:yes:

    තව මොනවහරි දෙවල් ටිකක් එක්ක සිකුරාදට ගෙනත් දෙන්නම්. මාළඹේ අවටින් දෙන්න පුලුවන්නම් ලේසියි එදාට. මං එහෙමවුනොත් කිඹුල් මාමට දෙන්නම්. මං ඉංගිරියෙ ඉන්නෙ මාළඹේ එවෙනව ගොඩක් දවස්වලට. හොරණ අවට එහෙම කවුරුවත් නෑ නේද පොත් දෙන්න.:rolleyes:
    කිබුල් මාමට දෙන්න. මම ගන්නම් ඉට පස්සෙ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.

    මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
    එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
    හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
    එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.
    එල සහො..

    මන් ඔයට හෙට කොල් කරන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොක්සියෝ සුබ ආරංචියක් තිබේ.

    මම වයිෆ්ට අඩුපාඩු ලිස්ට් එක යැව්වා අද.එයා එයාලගේ ඔෆිස් එකේ කීපදෙනෙක්ට කියලා.
    එක්කෙනෙක් කිව්වලු පොත් 72 දෙන්න කැමති කියලා.මම කිව්වා තව උදව් කරන්න කැමති අය ඉන්නවනම් එයාලටත් කියන්න කියලා.එහෙම උනොත් ගොඩ.
    හෙට මට කන්ෆර්ම් කරයි බොහෝ දුරට හම්බෙන්නේ මොනවද කියලා.
    එහෙම උනොත් මට ඔය ඔක්කොම ටික උස්සගෙන එන්න වෙන්නේ නෑ.කොල්ලුපිටියට කිට්ටුව කව්රු හරි ඉන්නවද බාර ගන්න.
    ආහ්....කුප්ප චමිතත් වැඩේට සෙට් වෙලා.....:P