https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-10#post-27448572
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-10#post-27464700
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-9#post-27391183
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-9#post-27398279
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-9#post-27401241
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-9#post-27415316
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-8#post-27341286
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-8#post-27359334
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-8#post-27382985
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-7#post-27291176
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-7#post-27299966
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-7#post-27316887
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-7#post-27323060
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-7#post-27325429
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-6#post-27253269
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-6#post-27278152
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-5#post-27206188
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-5#post-27216518
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-5#post-27231884
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-5#post-27219942
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-4#post-27157913
https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-.2018042/page-4#post-27164646
උබ නම කියහන්කෝ අපිනේ බලන්නේ..එකක් තියෙනවා නම කියන්න බෑ මන් ජීවිතේට horror film එකක් කියලා බලලා හිත ගැස්සුනේ ඒකට විතරයි. ඕක මෙතන දාලා රිස්ක් එකක් ගන්න බෑ. ඕනෙම නම් pm එකක් දාපන් නම දෙන්නම්.
SPECIAL LEASING RATE කියල horror film එකක් තියෙනව.. අධ්යක්ෂණය @hodakolla ප්රධාන නළු @niranga1989 සහය නළුවා @Sandy_Fdoane bn mekawath bump nathuwa film ekaka namak dapan![]()

මේ ලඟදිත් මේ කතා තුනම බැලුව.....නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...
කතාව තියෙන්නෙ අත්හැරල දාපු මානසික රෝහලකට හොල්මන් ගැන රිසර්ච් එකක් කරන්න යන කට්ටියකට වෙන වැඩක්..
ඒ අයගෙ කැමරා වල රෙකෝඩ් වෙච්ච දේවල් විදිහට තමයි ෆිලුම හදල තියෙන්නෙ..
මේකෙ කොරියන්, ඉංග්ලිශ් කතා දෙකක් තියෙනව.
මේක බැලුව මරු කතාවක්.
හැබැයි බලනකොට බයට වඩා පිළිකුලක් තමයි හිතෙන්නෙ.
පට්ට එකක් තියනවා නම මතක නැ බං. ඒක ඉංග්රිසි කොරියන් නෙවෙයි වෙන බාසාවක්. අම්මා මොකක්හරි කල්ට් එකක කෙනෙක්. එයා ලෙඩ වෙලා. අනිත් භුතාවේෂ එනවා එයාව ගෙනියන්න. ඇවිත් අතින් ගල්දානවා ගේ වටේ.. එකේ සවුන්ඩ් මාර කොලිටි. පට්ට ස්ටෝරිය
නම මතක් කරපන්කො
අද බොලාට ගෙනාවේ horror කතාවක්. මේක ටිපිකල් පැනලා බයකරන හොල්මන් කතාවක් නෙවෙයි.
කතාවේ ගුප්ත බව හා මියුසික් වලින් ගානට කතාව ඇදන් යනවා. මේ වෙනුවෙන්ම සම්මාන රාශියකිනුත් චිත්රපටය පිදුම් ලබනවා.
Satan's slaves 2017
(Indonesian: Pengabdi Setan)
IMDB 6.5+
මේක චිත්රපට මාලාවක් මචංලා. 2022 අලුත් එකකුත් ආවා(ඒක මමත් බලලා නැ). මුලින්ම මම මේ කියන 2017 එක බලපං.
![]()
මේක ඉන්දුනිසියන් කතාවක් නිසා සිංහල ලින්ක් එකත් දානවා.
ලින්ක්
Menna sira horror comedy.
Meka baluwaneMovie eka iwara wena kan balapu aya bohoma poddai inne.... onna waddek innawa nam balanna... matath balanna bari wuna iwara wenakan....
https://www.foxnews.com/entertainme...ary-people-are-turning-it-off-halfway-through
View attachment 133986

මම එහෙම හොල්මන් කතා හොය හොය බලන්නෙ නෑ. ඒත් බලපු එකකින් වැඩිපුර බය වුනේ මේකට.
