වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    MV5BZmIwZjkyZjQtNGIxZC00MjhmLWExODgtYTU4OGFmOTg2MzU2XkEyXkFqcGdeQXVyMjUzNDk4OTQ@._V1_FMjpg_UX1000_.jpg
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-10#post-27448572

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-10#post-27464700

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-9#post-27391183

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-9#post-27398279

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-9#post-27401241

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-9#post-27415316

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-8#post-27341286

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-8#post-27359334

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-8#post-27382985

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-7#post-27291176

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-7#post-27299966

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-7#post-27316887

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-7#post-27323060

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-7#post-27325429

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-6#post-27253269

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-6#post-27278152

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-5#post-27206188

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-5#post-27216518

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-5#post-27231884

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-5#post-27219942

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-4#post-27157913

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-4#post-27164646


    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27745760


    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27753225
     
    • Like
    Reactions: thomian

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    එකක් තියෙනවා නම කියන්න බෑ මන් ජීවිතේට horror film එකක් කියලා බලලා හිත ගැස්සුනේ ඒකට විතරයි. ඕක මෙතන දාලා රිස්ක් එකක් ගන්න බෑ. ඕනෙම නම් pm එකක් දාපන් නම දෙන්නම්.
    උබ නම කියහන්කෝ අපිනේ බලන්නේ.. 😜😜
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩියම බය හිතුනෙ The Terminator බලලා. ඒක ඉවරවෙලා ඇත්තටම කවදා හරි මේ වගේ උනොත් මොකද කරන්නෙ කියල ෂොක් වෙලා හිටියා පැය ගානක්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    ඉස්සර ජාරා විදිහට බය උනේ raaz එකට. රුපවාහිනි එකේ යන්නේ මහා රෑට. ආයේ බැලුවට පස්සේ ලයිට් දාගෙන නිදාගන්නේ.
    දැන්නම් හොරර් ඒවා දවල්ට බලන්නේ :rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,776
    113
    Gampaha
    නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං කියන්න...

    කතාව තියෙන්නෙ අත්හැරල දාපු මානසික රෝහලකට හොල්මන් ගැන රිසර්ච් එකක් කරන්න යන කට්ටියකට වෙන වැඩක්..
    ඒ අයගෙ කැමරා වල රෙකෝඩ් වෙච්ච දේවල් විදිහට තමයි ෆිලුම හදල තියෙන්නෙ..
    මේකෙ කොරියන්, ඉංග්ලිශ් කතා දෙකක් තියෙනව.




    මේක බැලුව මරු කතාවක්.
    හැබැයි බලනකොට බයට වඩා පිළිකුලක් තමයි හිතෙන්නෙ.
    මේ ලඟදිත් මේ කතා තුනම බැලුව.....😃

    දැන්නං හොල්මං චිත්‍රපටි බලලමද කොහෙද, කොච්චර බැලුවත් බය හිතෙන්නෙ නෑ..... අඩු තරමෙ යකා එන සීන් එකට ගැස්සෙන්නෙවත් නෑ...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27745760

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27753225

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27770004

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-16#post-27776172

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-17#post-27778924

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-17#post-27783017

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-18#post-27801968

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-18#post-27822169

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27884944

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-20#post-27886464

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27893807

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27913897

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-21#post-27916777

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27938415

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27958089

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27961477

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-22#post-27974509

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-27985390

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-27998526

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-23#post-28003432

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-24#post-28045419

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-24#post-28050938

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-25#post-28061696

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-26#post-28109032

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-26#post-28112181

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-28#post-28167878

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-29#post-28187124

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-29#post-28196452


    (click
    2kJSoUS.png
    to download the movie.)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පට්ට එකක් තියනවා නම මතක නැ බං. ඒක ඉංග්‍රිසි කොරියන් නෙවෙයි වෙන බාසාවක්. අම්මා මොකක්හරි කල්ට් එකක කෙනෙක්. එයා ලෙඩ වෙලා. අනිත් භුතාවේෂ එනවා එයාව ගෙනියන්න. ඇවිත් අතින් ගල්දානවා ගේ වටේ.. එකේ සවුන්ඩ් මාර කොලිටි. පට්ට ස්ටෝරිය

    නම මතක් කරපන්කො

    නම මේක @Lokka Bro

    අද බොලාට ගෙනාවේ horror කතාවක්. මේක ටිපිකල් පැනලා බයකරන හොල්මන් කතාවක් නෙවෙයි.

    කතාවේ ගුප්ත බව හා මියුසික් වලින් ගානට කතාව ඇදන් යනවා. මේ වෙනුවෙන්ම සම්මාන රාශියකිනුත් චිත්‍රපටය පිදුම් ලබනවා.

    Satan's slaves 2017
    (Indonesian: Pengabdi Setan)
    IMDB 6.5+

    මේක චිත්‍රපට මාලාවක් මචංලා. 2022 අලුත් එකකුත් ආවා(ඒක මමත් බලලා නැ). මුලින්ම මම මේ කියන 2017 එක බලපං.

    SATANS-SLAVES.webp


    මේක ඉන්දුනිසියන් කතාවක් නිසා සිංහල ලින්ක් එකත් දානවා.
    ලින්ක්

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    • Like
    Reactions: thomian

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Film එකක් නම් නෙවෙයි , පොඩි කාලේ X -files වල episode එකක් බැලුවා කකුල් දෙක නැති ඉන්දියන්කාරයෙක් wheeled cart එකක් ඇද ඇද ඇවිල්ල එක පාරටම මිනිහෙක්ගේ ඇග ඇතුලට රිංගලා මිනිස්සු මරණ සීන් එකක්.
    ඕක ගියෙත් රැ 11ට විතර Eye එකේ.
    හොස්ටල් එකේ හැම එකාම බය උනා යකෝ ඕකට :baffled:




    p.s.-
    Read comments
     
    Last edited: