2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    අනිවා බං....උඹට මතකද අර ලංකාවයි ඉන්දියාවයි මැච් එකකදී මහේල අවුට් උනාට පස්සේ කෝලිට කියල ගියා "මිරිහානේ පොලිසිය ගාවට වරෙන් මැච් එකෙන් පස්සේ" කියල?:yes:

    ක්‍රීඩාවේ ජීවගුනයට හානි උනා කියල international kamba council එකට කම්ප්ලේන් කරපන් :cool:

    :lol::lol::lol:

    16114334_758119897673656_4652381577715750988_n.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    න්නවා චමියා :love:;)

    උබල එහෙම කරපු එකත් හොදයි මතක හිටින කඹයක් උනා නෙහ් මේක :yes:

    නියම සෙට් එකක් ලගින් අදුරගත්තා මේ වැඩෙන් ඒකත් වටිනවා සෑහෙන්න :cool::cool:

    ජයවේවා :)
    sexy සුපිරි ගේම නේ අයියේ.................:D:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ කියපන් U9. උඹ ලොග් වෙද්දි කසිප්පුවගෙන්ද මුල්ම PM එක තිබ්බේ? අනික් පැත්තෙන්ද?

    Wolverine ටත් එමමයි. මුන් මේ ලොකු ලොකු රෙප් පවර් බයිලාවක් ගහනවා. උන්ව අපේ පැත්තට ඇදගත්තේ තියෙන උන්ගෙන් රෙප් අම්බානෙකට දීලා බං. මමත් මේකේ නායකයෝ දෙන්නගෙන් වැඩියෙන්ම දන්නේ ක‍ටුස්සව. අරූ එක්ක මම චැට් කරලා තියා පෝස්ට් එකක් කෝට් කරලවත් නැහැ. නමුත් ටීම් එකේ හිටි නිසයි සප් එක දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.

    මුන්ගෙ උනේ බං 70 ක ගැප් එකක් ගැහුවම තික්නස් එක වැඩි උනා. මුන්ගේම ඔය Arrow11 මෙම්බර් කිව්වනේ "උඹලා කොච්චර කට්ටක් කෑවත් , ලොකු ලොකු රෙප් පවර් තියෙන උන් සප් කලත් ගැප් එක එමමනේ" කියලා ලොල් ඉමෝශන් එක දාලා. උන් ඉතින් රෙප් ඉල්ලන උන්ට දුන්නේ නෑ. වෝට් කල උන්ට දුන්නෙත් නෑ හරියකට.මොකද උන් දිනලා හිටියේ කලින්ම. නමුත් අපි පැරදිලා හිටියේ නෑ. අපි හිටියේ දිනන්න පුලුවන් කියන ටීම් ස්පිරිට් එකේ. ඒකට කරන්න ඕනේ දේ අපි කලා. ඒකයි ගැප් එක 80 ක් 11 කට අඩු උනේ. සසා උනත් කිව්වනේ බං ඌ ගත්තු රෙප් 600 න් විතර 420 ක්ම දුන්නේ අපේ උන් කියලා. ඒ නිසයි අපිට සප් එක දෙන්නේ කියලා.

    දැන් නිදහසට කාරණා නම් කියනවා. ඊටත් වඩා එව්වා සිත නිවන කතා.

    මොනවා උනත් ක‍ටුස්සා කියන්නේ පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. ඔය ලෝගෝ දෙකම හැදුවේ ඌ මචං.

    :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nayeknam nemei wage :rolleyes::lol:
    :rolleyes::rolleyes:
    ඔව් බන් නයා මෙහෙම එල්ලී එල්ලී කන්නේ නැ පොලගෙක්ද කොහෙද

    A. සිරියා;21470328 said:
    Budu amme ban kohenda mewa hoyaganne :lol:
    :D:DFB
    පට්ට gif තියෙනව සමහර ඒවා පොස්ට් කරන්න ගන්න බෑ ලින්ක් එක :sorry::sorry:
    A. සිරියා;21470330 said:
    Ow ban naya ohoma ekak ekage ange elli elli yanne na. U respect pita inna dial ekak
    :D:D:yes::yes:

    මන් හිතුවේ උඹ අමනාප වෙලා ඇති කියලා :rolleyes::rolleyes:;);)


    ඌ නං ඇත්ත එකෙක් බන් :D

    :lol::lol::yes::yes:

    ජේමිස්බන්ඩා007;21470353 said:

    කෝ අර කසිප්පුවා. ඌටත් තියනවා ගණුදෙනු ක්ලියර් කරන්න.
    :growl::growl:

    මම බඩු දෙන්නම් හෙට හවසට
    අදාට මගේ ඉවරයි :sorry::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හයියු.. උදේ එන්න බැරි උනා නෙ වලිය මිස් වෙලා..
    ඔයිට වඩා හොදට වවන්කන්න තිබ්බ
    සික්

    2.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හයියු.. උදේ එන්න බැරි උනා නෙ වලිය මිස් වෙලා..
    ඔයිට වඩා හොදට වවන්කන්න තිබ්බ
    සික්

    2.gif

    වැඩක් නෑ බන් ආවත්.
    නිකන් සිගිති ආතල් එකක් ගියේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rolleyes::rolleyes:

    මන් හිතුවේ උඹ අමනාප වෙලා ඇති කියලා :rolleyes::rolleyes:;);)
    පිස්සුද මචෝ තරගයක් තිබ්බා ප්‍රතිපල දුන්නා එකේ උනුසුම පැය 24න් ඉවරයි ;)තරග වගේද කොල්ලෝ බන්:cool:,කොල්ලේ සෙට් එක හිටියොත්නේ තව පාරක් මෙහෙම තරගයක් කරන්න පුලුවන්:D:D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    අනිවා බං....උඹට මතකද අර ලංකාවයි ඉන්දියාවයි මැච් එකකදී මහේල අවුට් උනාට පස්සේ කෝලිට කියල ගියා "මිරිහානේ පොලිසිය ගාවට වරෙන් මැච් එකෙන් පස්සේ" කියල?:yes:

    ක්‍රීඩාවේ ජීවගුනයට හානි උනා කියල international kamba council එකට කම්ප්ලේන් කරපන් :cool:


    mekane machan mahatma gunaya kiyana eke teruma uba dannawada

    tamun atma garutwayak tiyagena kagen wat illan noka badaginna purawaganne nethywa inna eka,meke godak hoda jatake kiyala penna talk dena porawal puhulhora ara moken eken dene kiyanawa wage ewa kohen hari eliyata enawa

    e tamai supunage athin wetuna rs 10(ten points) jiwiteta badaginne idapu slumdog kenek eka ahidala duwala kala u bada porawagatta
    tawa widiyakin kiwwot apinam ban ape wattata eha peththen pol wetunot api kanne ne unta danawa moko api hamba karan kanne ,anunge dewal one ne bada puruganna
    eth ubalage un supunage weredden wetunaa pol gediya ahidan ubalage wage kewa
    api ithin jiwitheta nokapu higana e badagini horun eka kanawa dekala pinak widiyata sathutu una

    mewa ubata tereida danne morapu nethy podi ekek noweinam terei

    apinam jiwiteta ehema anunta aythy de kanne ne ban ewa kanne horu apitanam ewa kenek kala malapaha karapu eka kewa taram apiriyai

    horata eka ehema newei uta supunage mala paha kala hari badaginna niwagatta

    ekane eke rasa penna meka dinala natapu dagalapu post walin penune

    eka balan ape team eke un mara athal ekak pinak sathutak lebuwa

    wanchawen,horen api hamba karala ne ape dewappiyo pawa ,api ehema wihiluwatawat kalot eka ape demawpiyanta hoda ne ,munge demawpiyo ehema newei athy ehenam mun eyalage wenna be kunugode idan hadapu un wenna athy

    me kiwwe hemotama newei points 10 denna be kiyala supunage wamarapuwa onemai kiyala kela gilapu jiwiteta dinapu nethy badaginne idapu unta misa an ayata apahasayak newei

    mekata ithin ridena unta ridei kapuwa dirawaganna beri wenna

    unta kiyanne tawa badagininam mage rep tikak kapagena kapalla ubalage lamaintat demawpiyantat deepalla eyalat badaginne ethy mata tawat pin eken

    den seramallage hety terunane meke avatareta muwa wela posh talk dunnata kannawat nethy anunge wathuwalin bimata wetena anun wisikarana anunge jarawa kala sathutu wena badaginna niwaganna un kiyala
    ubat me godeda danne ne,


    supuna uba api ape dinuma balaporoththu una hemoma sathutu wenawa moko un ekekwat mekata kegehuwe neththe unta meka nethy unata merenne ne badaginne idapu untai horen kala sathutu e badaginne idapu asuchi kana un badagini me awrudde api niwwa ape ewa kala un senasenawa balan sathutu una kiyala api sathutu una:lol:
     
    Last edited: