2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් මොන හුයන්නක්ද බන් මෙතන කියවන්නේ ? උඹ රෙප් ඉල්ලලා නෑලු.. මහන්සි වෙලා රෙප් ගත්තලු... ඉතින් මහන්සියෙන් ගත්තු ඒවගෙන් කාල ඇදලා එහෙම ඉන්නවද බන් ?

    අනේ බන් රෙප් ඉල්ලුව හරි නොඉල්ලුවා හරි කඹේන් ගන්න ආතල් එක ගන්න දන්නේ නැත්තම් මෙතන නාහෙන් අඩන්න එපා බන්... උඹ ගම්පහ කියන්නත් ලැජ්ජයි ..

    අනේ නෑ මචන් මෙතන එකෙක් නරිවාදන් දෙනව.. අනිත් මෙම්බර්ස්ලට ඌ කරපු වැඩ ගැන පොඩ්ඩක් මතක් කලා... ඒක්යි.. :lol:

    දැන් ඇති බොලවූ
    සිරාම බන් රේප් ටිකක් බෙදා ගන්න
    ආතල් එකක් ගන්න ආතල් වැඩක්නේ බන් මේක
    හිටපල්ලා ආතල් එකේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: umbath ithin.:growl::growl::growl:

    මෙහෙමනේ බං. උඹලත් ඒ ටීම් එකේම හිටියනේ බං. අනික team leader HenryL ඌ තමයි ඒ ටීම් ලීඩර්ස්ලා දෙන්නගෙන් මගේ බොක්කෙ ‍ෆිට් එක ක්‍රිකට් ත්‍රෙඩ් නිසා. ඒ එකෙක්වත් ප්‍රශ්නේ personal කරගත්තේ නෑ ඔය අදාල පුද්ගලයා ඇරෙන්න. මම පස්සේ ඌට VM, PM කොච්චර ගැහුවද බං. බැරිම තැන සමාවෙයන් කියලත් කිව්වා. අන්තිමට මගේ යාලුවම කිව්වා උඹ උඹේ තත්ත්වේ තියන් හිටපන් එක එකාට බාල්දු නොවී කියලා. මමත් ඊට පස්සේ හිතුවා මම මොකටද කොහෙවත් යන පඟරනැට්ටන්ට ඕනේවට වඩා බාල්දු වෙන්නේ කියලා. අදටත් ඒ කඹේ හිටපු එකෙක්වත් අවුල් නෑ ඔය අදාල පුද්ගලයා ඇරෙන්න. දැනුත් දැක්කනේ කුහක කමයි මාන්නෙයි කොහොමද කියලා.

    එලකිරියේ රෙප් මොනාද බං. මම යන ෆීල්ඩ් එකෙන් මේකේ ත්‍රෙඩ් කීපයක් දැම්මනම් රෙප් එකතු කරගන්න එක සිම්පල්. මොකද ඒ සබ්ජෙක්ට් එක ලිමිට්ලස් නිසා. ඒ උනාට ආතල් එකට රෙප් එකතු කරගැනීමක් කරපු දේ වත් තේරුම් ගන්න බැරි නම් තව මොනාද බං. අනික අනික් පැත්තේ executer ට මම අපේ උන්ට කියලා රෙප් දුන්නා අපිට වෝට් එක දම්මවගන්න. ඒ උනාට ඌ උගේ ටීම් එකටම දුන්නා. එහෙමයි කියලා මම නිකන් ගෑණි මැරිච්ච මිනිහා වගේ හො‍ටුත් පෙරන් අඬන්නේ නෑ තව අවුරුදු දෙකක් ගිහින් අනේ ඌට රෙපුත් දීලා ඌ උගේ ටීම් එකටම වෝට් කලා කියලා. පව් ඉතින්. වැඩක් නෑ තව කතා කරලා මේ ගැන. :lol:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිරාවට බන් කසිප්පුව කවුද කියලවත් දන්නේ නැතුව උන්ට හෙල්ප් කරේ..
    සප් එක දෙන්න පැත්තක් හොයනකොට අනිත් පැත්තේ උන් ලොකු සීන් එකක් දාගෙන ආව රෙප් ගන්න ඇවිත් , තව රෙප් දෙන්නේ වෝට් කරන උන්ට විතරයි අරකයි මේකයි..
    හැබැයි කසියා ටීම් එකේ උන් එකා වගේ බන් හොයන්නේ බලන්නේ නැහැ, ත්‍රෙඩ් එකට ආවේ කවුද රෙප් දුන්න.. මොනවා නැතත් උන්ගේ ඒ ගතිය පට්ට...
    ඒකමයි උන්ට සප් කරේ.. ඇක්ටිව් එන්නේ නැති උන් 10-15 කතා කරවල වෝට් දැම්මුවා ...
    අපි එහෙමයි බන් පකේ ලයින් නැති ඕන එකෙක්ට හෙල්ප් කරනවා..
    ඒ වගේම මතක් කරන්න ඕන නිහඩවම පට්ට ගේමක් දුන්න අපේ ඇගී සහෝදරියව..:yes:
    මචන් ලොකු සින් දැම්මේ නැ ඇත්තටම අපේ ලොකු වෝට් තිබ්බේ එක්සි රොකි සුපුන් විතරයි උන් තුන් දෙනා නැත්තන් ලෝක අනාතයි.එක නිසා වෝට් කල අයට අනිවා දුන්නා.

    එත් අනිත් පිලේ තට්වය වෙනස්නේ පරන සාමාජිකයෝ ගොඩයි,ඔක්කොම රෙප් කින්ග් ලා හිටියේ,එයාලට දකින දකින කෙනාට දෙන්න රෙප් තිබ්බා,එත් අපේ බැහැලා රෙප් දුන්න 10 දෙනාගෙන් 4ම රෙප් පවර් 5ටත් අඩුයි.

    අනෙක් අතට අපිට ලොකු හයියක් උනේ බෝනික්කි ඇන්ඩ් අපේ එලි අක්කයි
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් ‍තෝ. තූ ‍තෝ.. තවම පැණි අමුඩ විකුණනවයි.
    :(
    දැන් ඊට එහා ....
    හයියු ඒකනේ නුවන් අයියා පරක්කුයි නෙහ් :sorry:
    :(
    ඒකනේ බන් සුදු ...
    pm පිරිලා ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ආයිත් කම්නෙට් කරන්නෙ නෑ මෙ සන්බන්දව.. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තොප්පිය හරිගිය කෙනා ඔය ලස්සනට දාගත්තෙ.. ටීම් එකට කරපු හිඟන වැඩක් මේක. ඒක ඉතිං මට පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ලොවෙත්..

    ඒත් මෙතන ඒවිදියෙ හිඟන වැඩ කරන පොරක් සේ ත්‍රෙඩ් එක පුරාම කමෙන්ට් දාන නිසයි ඔය ටික ලිව්වෙ. මම ඔය සන්බන්දව කිසිම කෙනෙක් එක්කවත් අඩු තරමෙ අදාල පුද්ගලයාට වත් කිසිම දෙයක් මේ වෙනකම් කියල නෑ. මට අදාල නෑනෙ. මිනිස්සුන්ව මම තේරුම් ගත්තාම එයාලගෙන් ඉවත් වෙනව. එච්චරයි. මේ ත්‍රෙඩ් එකේ සහ කබේ ඇදපු ත්‍රෙඩ් එකේ ඔය රඟන නිසයි කමෙන්ට් එක දැන්මෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආයිත් කම්නෙට් කරන්නෙ නෑ මෙ සන්බන්දව.. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තොප්පිය හරිගිය කෙනා ඔය ලස්සනට දාගත්තෙ.. ටීම් එකට කරපු හිඟන වැඩක් මේක. ඒක ඉතිං මට පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ලොවෙත්..

    ඒත් මෙතන ඒවිදියෙ හිඟන වැඩ කරන පොරක් සේ ත්‍රෙඩ් එක පුරාම කමෙන්ට් දාන නිසයි ඔය ටික ලිව්වෙ. මම ඔය සන්බන්දව කිසිම කෙනෙක් එක්කවත් අඩු තරමෙ අදාල පුද්ගලයාට වත් කිසිම දෙයක් මේ වෙනකම් කියල නෑ. මට අදාල නෑනෙ. මිනිස්සුන්ව මම තේරුම් ගත්තාම එයාලගෙන් ඉවත් වෙනව. එච්චරයි. මේ ත්‍රෙඩ් එකේ සහ කබේ ඇදපු ත්‍රෙඩ් එකේ ඔය රඟන නිසයි කමෙන්ට් එක දැන්මෙ.
    :cool::cool::yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ............
    අනික අනික් පැත්තේ executer ට මම අපේ උන්ට කියලා රෙප් දුන්නා අපිට වෝට් එක දම්මවගන්න. ඒ උනාට ඌ උගේ ටීම් එකටම දුන්නා. එහෙමයි කියලා මම නිකන් ගෑණි මැරිච්ච මිනිහා වගේ හො‍ටුත් පෙරන් අඬන්නේ නෑ තව අවුරුදු දෙකක් ගිහින් අනේ ඌට රෙපුත් දීලා ඌ උගේ ටීම් එකටම වෝට් කලා කියලා. පව් ඉතින්. වැඩක් නෑ තව කතා කරලා මේ ගැන. :lol:


    ඇත්තටම ඒක ටීම් එක කතා වෙලා කරපු වැඩක් බන් member vote එකක් නිසා උබලගේ රෙප් කඩන්න :yes::yes::D

    ගේම් එකක් සෙල්ලන් කරද්දී පොඩි පොඩි mind games තියනවා නෙහ් :D:D

    හැබැයි කොහොම හරි :lol::lol: මාර ආතල් එකක් ගත්තේ බන් :yes:

    අහ්හ් මේ රෙප් 8යි හම්බුනේ හරිද :P:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [SIZE=4[මචන් ලොකු සින් දැම්මේ නැ ඇත්තටම අපේ ලොකු වෝට් තිබ්බේ එක්සි රොකි සුපුන් විතරයි උන් තුන් දෙනා නැත්තන් ලෝක අනාතයි.එක නිසා වෝට් කල අයට අනිවා දුන්නා.[/SIZE]

    එත් අනිත් පිලේ තට්වය වෙනස්නේ පරන සාමාජිකයෝ ගොඩයි,ඔක්කොම රෙප් කින්ග් ලා හිටියේ,එයාලට දකින දකින කෙනාට දෙන්න රෙප් තිබ්බා,එත් අපේ බැහැලා රෙප් දුන්න 10 දෙනාගෙන් 4ම රෙප් පවර් 5ටත් අඩුයි.

    අනෙක් අතට අපිට ලොකු හයියක් උනේ බෝනික්කි ඇන්ඩ් අපේ එලි අක්කයි

    මෙහෙමයි මචන් පැහැදිලිවම මේක පාන ගන්න සති 2 කට කලින් මං නායකයෝ දෙන්නටම කිවා
    හොද රේප් පවර් තියන අයට කතා කරලා තමනේ පැත්තට ගන්න කියලා
    සති දෙකකට කලින්
    ඔය රේප් කතාව කියන්න එපා මචන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය මෙතන ලොකු ටෝක් දැන්මට "රෙප් දීලයි අපි අනිත් උන්ව ගත්තෙ", "අනිත් පැත්තෙ නායකයෙගෙ අදක්ශකම", "පැනපු උන් සිරා ඩයල්", "උන් අපේ කැපවීම නිසා අපේ පැත්තට ආව" බ්ලා බ්ලා කියල දගලන උන් ඒ කාලෙ ඔක්කොම රෙප් එක ටීම් එකකින් එකතු කරල අනිත් පැත්තට වෝට් දාපු උන්.. :lol::lol:

    නිදියන් ඉන්න උන් ඇහරවන් ,
    මහ රෑ එලිවෙනකම් ප්‍රයිවට් චැට් රූම් වල මැසේජ් ගහල එකතුවෙලා රෙප් යැව්ව. අන්තිම රෙප් එක යැව්වෙ පානදර 2ට. අන්ටිමට රෙප් 500 ක් විතර එකතු කරන් අනිත් පැත්තට වෝට් දාල මගේ ටීම් කියල ලොකු ටෝක් දුන්න උන් දැන් රෙප් වලින් මේ පාර කබේ ගොඩ දාපු හැටි කියෝනව.. හිරිකිතයි ඕයි.. :growl:
    කියන්න ඔන දේ ලෙසටම කියලා:cool::cool:උබ කාගේ පැත්තේද දන් නැ මොන පැත්තේ වුනත් එල කොල්ලෙක්:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මේවා නෙමෙයි බොල හොදම ආතල් එක, ජිවිතේට දැකල නැති හද්ද පරණ account වලෙන් නැගිටලා එනවා වගේ ආවේ රෙප් ඉල්ලගෙන අපේ දන්සලට :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පව් ඉතින් කොමන් බයිට් එක බයිට් වෙලා යන්න ඕනේ උනාම ඇවිල්ලා බයිට් වෙලා යනවා. රත්තරංගේ ගොඩක් ත්‍රෙඩ් වලත් මම දැකලා තියෙනවනේ. මම හිතන්නේ දින චර්‍යයාවක්ද කොහෙද ඒක බයිට් වීම. තොප්පි අදින්න ඕනේ නෑ. 2014 කඹේ එහෙම කලේ ගසා සහ 2015 කඹේ එහෙම කළේ මම. 2017 කඹේ එහෙම කළේ පතිරණ. එහෙමයි කියලා මෙතන එකෙක් ඒක පෞද්ගලිකව ගෙනිච්චේ නෑ. ඒ උන් බුද්ධිකලා හෝ මන්ද ලා නිසා. නමුත් මන්ද බුද්දික දෙකම එකට ඉන්න බෑ කියලා කියන්නේ ඉතින් ඒකට හොඳම උදාහරණේ ඔය දැන් පෙනුනේ ත්‍රෙඩ් එකේම. කුහකයා.:lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙමයි මචන් පැහැදිලිවම මේක පාන ගන්න සති 2 කට කලින් මං නායකයෝ දෙන්නටම කිවා
    හොද රේප් පවර් තියන අයට කතා කරලා තමනේ පැත්තට ගන්න කියලා
    සති දෙකකට කලින්
    ඔය රේප් කතාව කියන්න එපා මචන්
    මට කිසිම කේස් නැ බන් වොල්වරින් වගේ 10 දෙනෙක් එහා පැත්තට ගියත්,එත් එක කාලකන්නියෙක් නිසයි තරහා.උට අනිත් පැත්තට සප් කරන්න දසමෙක අඩුවක් අපේ වුන් කලේ නැ,අපෙ හැම එකාම රෙප් දීලා හැම එකාම පි,එම් කලාම තබේකට ගනන් ගන් නැ,අන්තිමට පඩ ශෝ දාලා මැසේජ් දාන්නේ,පොන්සියෙක් වගේ හැසිරිලා මෙතනත් පඩ ශෝ දාන්න ලැජ්ජ නැද්ද දන් නැ..අපේ රෙප් පවර් 3යි එත් අපිවත් එකා වගේ හිගා කැවෙනම් නැ.විලි ලැජ්ජයි අවුරුදු ගානක් කිරියෙම ඉදලත් මෙහෙම හිගා කන එකෙක් කිරියේ ඉන්න එක ගැන
     
    • Like
    Reactions: djnick

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,115
    113
    Panadura
    මේවා නෙමෙයි බොල හොදම ආතල් එක, ජිවිතේට දැකල නැති හද්ද පරණ account වලෙන් නැගිටලා එනවා වගේ ආවේ රෙප් ඉල්ලගෙන අපේ දන්සලට :lol::lol:

    :yes: :yes: :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේවා නෙමෙයි බොල හොදම ආතල් එක, ජිවිතේට දැකල නැති හද්ද පරණ account වලෙන් නැගිටලා එනවා වගේ ආවේ රෙප් ඉල්ලගෙන අපේ දන්සලට :lol::lol:
    මොකද්ද යකෝ මේ?
    2d20b731a651462bb9fd525827c9b89a.png