ඉතින් මොන හුයන්නක්ද බන් මෙතන කියවන්නේ ? උඹ රෙප් ඉල්ලලා නෑලු.. මහන්සි වෙලා රෙප් ගත්තලු... ඉතින් මහන්සියෙන් ගත්තු ඒවගෙන් කාල ඇදලා එහෙම ඉන්නවද බන් ?
අනේ බන් රෙප් ඉල්ලුව හරි නොඉල්ලුවා හරි කඹේන් ගන්න ආතල් එක ගන්න දන්නේ නැත්තම් මෙතන නාහෙන් අඩන්න එපා බන්... උඹ ගම්පහ කියන්නත් ලැජ්ජයි ..
අනේ නෑ මචන් මෙතන එකෙක් නරිවාදන් දෙනව.. අනිත් මෙම්බර්ස්ලට ඌ කරපු වැඩ ගැන පොඩ්ඩක් මතක් කලා... ඒක්යි..![]()
දැන් ඇති බොලවූ
සිරාම බන් රේප් ටිකක් බෙදා ගන්න
ආතල් එකක් ගන්න ආතල් වැඩක්නේ බන් මේක
හිටපල්ලා ආතල් එකේ







