mchn 2nd year atharala aye 2nd year reg wenakota kohomda bn karanne normal widiyta 2nd sem result walin passe 2nd year call karama reg wennada?

samanyen ehema thamai. aaye 2nd yr reg weyan (not new registrations), eeta passe VLE access ehema labei. eeta passe exam dapan. kokatath EDC ekenuth ahala balanna sure ekatama.![]()
හෙනයා;22582698 said:තාම වැඩිය දැනුමක් නැති නිසා තේරෙන්නේ නෑ වැඩිය..
front end එකේ වැඩ කෑලි ගැන තාම වැඩි දැනුමක් නෑ..![]()





ADVICE PLEASE!
මචන් මම BIT කරන්න register උනේ 2015. ඒත් ජොබ් එක නිසා කරගන්න බැරි උනා බන් හරියට. 1 sem subjects 3ක් විතරයි කරල තියෙන්නෙ. මම 2018 ආපහු 1st sem exam apply කරල කරගෙන ගියොත් මට කිසිම අවුලක් නෑ නේද මචන්? GPA එකට මොකක් හරි අවුලක් වෙයිද මචන්?
thanks...aulak wenna nam widiyak na. GPA ekata ehema case ekak na bn. re registration ekedi aith 1st yr ekata reg wela karan yaman
තම්බ්ස් අප් මචං...ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්




ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්


Macho bit 2018 batch application eke signature should be attested (signed and stamped) kiyala thiyenawa eken kiyawenne muddaarayak uda sign karanna one kiyalada or attesterge seal eka one kiyalada

OL MATHS වලට S එකක් තියෙන්නෙ.,හැබැයි A/L BIO වලින් SUBJECT 3ම තියනව., මට bit එක කරන්න පුළුවන්ද මේ qualification වලින් ....
plz..,දන්න කෙනෙක් ඉන්නවනම් කියංනකූ මචන් .....
ආපහු ඕලෙවල් maths කරපංකෝ ..ෆිට් එකට වඩා ඒක ලේසි නේද ..මම ෆිට් ගැන දන්නේ නෑthankx bro![]()

fit එක කරන එක ලේසිවෙඉ මචන් ආපහු ol කරනවට වඩා .,ටිකක් හොයල බලද්දී එහෙම හිතුන...ආපහු ඕලෙවල් maths කරපංකෝ ..ෆිට් එකට වඩා ඒක ලේසි නේද ..මම ෆිට් ගැන දන්නේ නෑ![]()

