BIT කරන අය එන්න මෙතෙන්ට

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    mchn 2nd year atharala aye 2nd year reg wenakota kohomda bn karanne normal widiyta 2nd sem result walin passe 2nd year call karama reg wennada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    mchn 2nd year atharala aye 2nd year reg wenakota kohomda bn karanne normal widiyta 2nd sem result walin passe 2nd year call karama reg wennada?

    samanyen ehema thamai. aaye 2nd yr reg weyan (not new registrations), eeta passe VLE access ehema labei. eeta passe exam dapan. kokatath EDC ekenuth ahala balanna sure ekatama. :yes:
     
    • Like
    Reactions: Anemanda1

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;22582698 said:
    තාම වැඩිය දැනුමක් නැති නිසා තේරෙන්නේ නෑ වැඩිය.. :(:(

    front end එකේ වැඩ කෑලි ගැන තාම වැඩි දැනුමක් නෑ.. :(

    :yes::baffled::yes::baffled::yes::baffled:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ADVICE PLEASE!

    මචන් මම BIT කරන්න register උනේ 2015. ඒත් ජොබ් එක නිසා කරගන්න බැරි උනා බන් හරියට. 1 sem subjects 3ක් විතරයි කරල තියෙන්නෙ. මම 2018 ආපහු 1st sem exam apply කරල කරගෙන ගියොත් මට කිසිම අවුලක් නෑ නේද මචන්? GPA එකට මොකක් හරි අවුලක් වෙයිද මචන්?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ADVICE PLEASE!

    මචන් මම BIT කරන්න register උනේ 2015. ඒත් ජොබ් එක නිසා කරගන්න බැරි උනා බන් හරියට. 1 sem subjects 3ක් විතරයි කරල තියෙන්නෙ. මම 2018 ආපහු 1st sem exam apply කරල කරගෙන ගියොත් මට කිසිම අවුලක් නෑ නේද මචන්? GPA එකට මොකක් හරි අවුලක් වෙයිද මචන්?

    aulak wenna nam widiyak na. GPA ekata ehema case ekak na bn. re registration ekedi aith 1st yr ekata reg wela karan yaman
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්
     
    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්
    තම්බ්ස් අප් මචං... :):):):yes:

    • Like
    Reactions: robaiya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ප්‍රොජෙක්ට් කරන උන්ගෙ ෆ්රන්ට් එන්ඩ්, බැක් එන්ඩ් වැඩ කරන තියන අය කියන්න මම උදව් කරන කැමති මේ ටිකේ වැඩ අඩුයි ෆ්‍රී එකේ ඉන්නේ. මමත් කාපර් කෙනෙක් නෙවේ දන්න විදිහට උදව් කරනම්

    පන්ට් එන්ඩ් එකට උදව්වක් ඕනේ.. :sorry::sorry:
     
    • Like
    Reactions: robaiya

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    Macho bit 2018 batch application eke signature should be attested (signed and stamped) kiyala thiyenawa eken kiyawenne muddaarayak uda sign karanna one kiyalada or attesterge seal eka one kiyalada
     
    udeshsilva

    Member
    Dec 13, 2017
    3
    0
    0
    OL MATHS වලට S එකක් තියෙන්නෙ.,හැබැයි A/L BIO වලින් SUBJECT 3ම තියනව., මට bit එක කරන්න පුළුවන්ද මේ qualification වලින් ....
    plz..,දන්න කෙනෙක් ඉන්නවනම් කියංනකූ මචන් .....
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    OL MATHS වලට S එකක් තියෙන්නෙ.,හැබැයි A/L BIO වලින් SUBJECT 3ම තියනව., මට bit එක කරන්න පුළුවන්ද මේ qualification වලින් ....
    plz..,දන්න කෙනෙක් ඉන්නවනම් කියංනකූ මචන් .....

    baha maths walata S nia fit kiyana foundation exame eka liyala BIT karana puluwan. FIT exame ekath thiyane ucsc eka masa 6i
     
    udeshsilva

    Member
    Dec 13, 2017
    3
    0
    0
    ආපහු ඕලෙවල් maths කරපංකෝ ..ෆිට් එකට වඩා ඒක ලේසි නේද ..මම ෆිට් ගැන දන්නේ නෑ :dull:
    fit එක කරන එක ලේසිවෙඉ මචන් ආපහු ol කරනවට වඩා .,ටිකක් හොයල බලද්දී එහෙම හිතුන...:dull::dull: