Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Comp_1.gif




    දැන් ඉඳන් Executer ට ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් මාවිසින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
    සචියට දෙන උන්ට Rep 25 ++++ වෙනම වැටෙනු ඇත
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බල බලා ඉන්න එපා
    40න් 50න් එක පාර ගන්න
    පට පට ගලා සචියට Vote එක
    දාන්න


    මට විනාඩි 10න රෙප් 200ක් හම්බුනා යකෝ 1350 ටො 1550:love::love::love::love:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෑ ඉතින් රෙප් වලට කරන්න බැරි දෙයක් නෑ තීරණාත්මක අවස්තාවකදි😜

    mark my word bro
    නුවන් බුවා සචියගේ ‍ෆිට් එක නිසයි ඌව දැම්මේ. අශාන් උඹලගේ අර මණ්ඩපේ ‍ෆිට් එකට පනින්න පූවන්. නැත්නම් අනික් උන් ටික විතරයි රෙප් වලට ටීම් එක පාවා දෙන්න පුලුවන්. අනික් එකෙක්වත් ටීම් එක පාවලා දෙන්නේ නෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් එහෙමවත් කියලා හිත හදාගනින්. . :rofl:

    රෙප් දෙන්නෙ නෑ කියන්නේ නෑ.. මොකෝ සචියා අපි ගිය සැරේ එකට කඹේ ඇද්දේ..
    එඩිට් නොකරපුවා ශෙයාර් කරපන්කෝ..
    😜
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mark my word bro
    නුවන් බුවා සචියගේ ‍ෆිට් එක නිසයි ඌව දැම්මේ. අශාන් උඹලගේ අර මණ්ඩපේ ‍ෆිට් එකට පනින්න පූවන්. නැත්නම් අනික් උන් ටික විතරයි රෙප් වලට ටීම් එක පාවා දෙන්න පුලුවන්. අනික් එකෙක්වත් ටීම් එක පාවලා දෙන්නේ නෑ.

    මන්ඩපෙ උන් බෙදිලා ඉන්නේ.. වැඩියෙන් ඉන්නෙ සචියට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රැවටුණු තරම් රේප් හින්ද මන්
    කිරියම දන්නවා නේ බන්
    රෙපුවක තරම් දැනුනා හොදින්
    වීලෙන්න ගත්තදා ඉදන්

    කෝල් කරලා කපා ගත්තා
    14 දී ස්කයිපෙන්
    කම්බය එනකල්
    ඇගිලි ගනිමින්
    හිටියේ මම ගන්න රෙප් යහමින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ බ්‍රෝ උබ මම ගැන දන්නෙ නැත්තම් කාගෙන හරි අහල දැනගනින්..
    2.50 චීප් වැඩ නැහැ අපේ හොදේ.. දින්නත් පැරදුනත් අපිට ප්‍රශ්නයක් නෑ..
    ජරා වැඩ කරන්නෙ නෑ..
    තප්පර count වෙනවද ඕකෙ ?

    :yes::yes: ඔය බය වෙලා බන් බය වෙලා රෙප් දෙන එක මහා ලොකු දෙයක් කියල උන් හිතාගෙන ඉන්නෙ ඒකයි දුන්න රෙප් එකටත් අඩාපාලි කියාගෙන එන්නෙ....
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    එක්සිකියුටර් පිල මාව තබා ගැනීමට මහත් පරිශ්‍රමය දරමින් රේප් ලබා දී ඇත.
    සචිත් කණ්ඩායමෙන් සැලකිය යුතු තරම් ලැබී නැත.

    රෙප් ලබාදී මෙම 10 වටිනා චන්දය ඔබේ කරගන්න.


    Capture.png
     
    Status
    Not open for further replies.