Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wzeu19z.png



    පස්සෙ දෙන්නම්

    අන්න අරයා දෙනවා

    මෙන්න අපෙ බලය කියලා 1900 බර ගනන් ස්ක්‍රින් ශොට් පෙන්නිලි අපෙ නැ


    දුන්නොත් දැම්ම එක්සාට දැන්ම ඔව් දැන්ම 😂 12 ++ රෙප් ඔබ වෙත .....
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    සොහොන;23065618 said:
    දිවා රැ නොබලා ඔන්න යුතුකම ඉටු කරා 12 ++ රෙප් දැම්ම

    සුරන්ගනා කතා වලින් තොරව එක්සි ටිම් එකෙන් ඔබට :D
    :yes::yes:
     
    • Like
    Reactions: wamkchathuranga

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න ඇත්ත. බොරුකාරයින්ට අහු වෙන්න එපා. මේ දැන්ම සචිත් පිලට වෝට් කරන්න :yes::yes::yes::yes::yes::yes:

    15cbywz.jpg

    naga+naga.jpg



    අම්මො කිරියෙ හැම තැනම නයි බුම්තෙල් ටිකක් වත් ගහන්න ඔනෙ

    සෙරම නයි 6.41 නෙ එන්නෙ:lol:

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;23065631 said:
    අම්මො කිරියෙ හැම තැනම නයි බුම්තෙල් ටිකක් වත් ගහන්න ඔනෙ

    සෙරම නයි 6.41 නෙ එන්නෙ:lol:


    ඇයි එකම විනාඩිය ඇතුලත 5 දෙනෙක් රෙප් ගැහුව වෙන්න බැරිද.?
    රෙප් හම්බෙච්ච උන් දන්නව බොරුවක්ද ඇත්තක්ද කියල...
     
    Status
    Not open for further replies.