Zoomline කිව්ව නිසා ආවේsachiyata dapan machan
Zoomline කිව්ව නිසා ආවේ
ඌ කියන එහෙකට තමා දාන්නෙ.... ඔන්ලයින් මගුල්ක් වගේ නෙමෙයි නෙ සිරා ලයිෆ් යාළුවෝ

)මනාපය සචිත් නම් රෙප් සහතිකයි . මෙන්න සාක්ශි
![]()




මේ නිවේදනය සංවිදායක මන්ඩලය වෙතයි.....
ඔෆිස් ටයිම් එකේ කබ ඇදලා මාට්ටු වෙලා මාව රස්සාවෙන් එලෙව්වොත් රස්සාවක හොයල දෙන්න වෙයි....
නැත්තම් දරුවො හතර දෙනාවත් එක්කලා එනවා නිකාගෙයි,කටුස්සගෙයි ගෙදර....
මොකක්ද මචන් ලා වෙනදා වගේ අවුරුදු දවස කිට්ටු කරලා පටන් ගත්තා නම් ආතල් එකේ ගෙදරට වෙලා සපෝර්ට් එක දෙනවනෙ......
අනේ මන්දා හොද නරක දෙකම තියනවා ඉතින්...
සවුම්ය දේශගුනය 
ko thama nane rep![]()