Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    sachiyata dapan machan
    Zoomline කිව්ව නිසා ආවේ
    ඌ කියන එහෙකට තමා දාන්නෙ.... ඔන්ලයින් මගුල්ක් වගේ නෙමෙයි නෙ සිරා ලයිෆ් යාළුවෝ
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    j0xkqo.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Zoomline කිව්ව නිසා ආවේ
    ඌ කියන එහෙකට තමා දාන්නෙ.... ඔන්ලයින් මගුල්ක් වගේ නෙමෙයි නෙ සිරා ලයිෆ් යාළුවෝ

    :love:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සචි අයියා සතුටට පාරේ නටන විඩියෝ එකක් අපිට හම්බ උනා සචි අයියා ට තව තවත් වොට් කරලා තව තවත් සචි අයියා නටන වීඩියෝ දැක බලා ගන්න පුළුවන් ඔයාලට (අයියා හෙළුවෙන් පාර නටන එකකුත් තියනවා ඒක දාන්නේ සචි අයියා කඔ ඇදීමෙන් දින්නොත් විතරයි:P)
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මේ නිවේදනය සංවිදායක මන්ඩලය වෙතයි.....
    ඔෆිස් ටයිම් එකේ කබ ඇදලා මාට්ටු වෙලා මාව රස්සාවෙන් එලෙව්වොත් රස්සාවක හොයල දෙන්න වෙයි....:angry:
    නැත්තම් දරුවො හතර දෙනාවත් එක්කලා එනවා නිකාගෙයි,කටුස්සගෙයි ගෙදර....

    මොකක්ද මචන් ලා වෙනදා වගේ අවුරුදු දවස කිට්ටු කරලා පටන් ගත්තා නම් ආතල් එකේ ගෙදරට වෙලා සපෝර්ට් එක දෙනවනෙ......

    අනේ මන්දා හොද නරක දෙකම තියනවා ඉතින්...:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ නිවේදනය සංවිදායක මන්ඩලය වෙතයි.....
    ඔෆිස් ටයිම් එකේ කබ ඇදලා මාට්ටු වෙලා මාව රස්සාවෙන් එලෙව්වොත් රස්සාවක හොයල දෙන්න වෙයි....:angry:
    නැත්තම් දරුවො හතර දෙනාවත් එක්කලා එනවා නිකාගෙයි,කටුස්සගෙයි ගෙදර....

    මොකක්ද මචන් ලා වෙනදා වගේ අවුරුදු දවස කිට්ටු කරලා පටන් ගත්තා නම් ආතල් එකේ ගෙදරට වෙලා සපෝර්ට් එක දෙනවනෙ......

    අනේ මන්දා හොද නරක දෙකම තියනවා ඉතින්...:(:(

    කටුස්සගේ ගෙදර ඉඩ තියෙනවා, :yes: සවුම්‍ය දේශගුනය :yes:
     
    Status
    Not open for further replies.