Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    image.png

    kpmEtxa.gif
    :cool::cool::cool:

    Wzeu19z.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එන්න අපි ගණන් හදමු .අපි වොල්වරින් කොල්ලා වෙනුවෙන් දෙන්නෙක් වෙන් කළා .සෙක්සි & අපේ පෙරේරා කොලුවා එතන 71 .ඒ ටික ගියාට පස්සේ කාවින්දට 31 20 ට වැඩි 8 දෙනෙක් ඔෆිසියලි හැමදාම දෙන්න ඉන්නවා .අපේ කොලුවව සෙල් නොකර ඔය පැත්තේ ඉන්න 20 ට වැඩි සෙට් එකත් සෙල් කරානම් :rofl::rofl:

    Wzeu19z.png


    :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dunne na thama

    ආහ් නලින් බ්‍රෝ.. මක්කැයි දුන්නෙ නැතේ තාම?
    ඔන්න ඔට සචී කොලුවට දීලා දාන්න නිකන් තියන එකේ..
    රෙප් 350+ වැඩි ගාණක් අවුරුද්දට බෝනස් වගේ ලැබෙනවා කියන්නෙ ඉතිම් සෙල්ලන්ද?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කෝ දීපන් බලන්ඩ :rolleyes::rolleyes:

    මෙන්න මෙයාට රෙප් ටිකක් වීසි කරන්න ගායිස්ලා....
    ඔන්න අල්ල ගනින්......රෙප් ඕන අය තව අත උස්සන්නලා...​
    හැන්ස් අප් සෙක්සි ගාල්ස්...​

    Wzeu19z.png
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    1 වෙනි එකත් දන්නවා ..වෝට් නොකර අරගෙනත් තියනවා .ඉතින් උකුස්සෝ තව වෙන මොනාද ?
    වොල්වරින් කොලුවාගේ 78 දවසට 10 දෙනෙක්ට පොයින්ය් 780 distribute වෙන්නේ .
    අපේ සේක්සිගේ 380 පෙරේරාගේ 330 ඕක කවර කරනවා ඉතිරි රේප් 20 ට වැඩි සෙට් 1 බලා කතා කරන්න ..වාසියක් ලැබෙන්න කොහෙන්ද කියලා ;)



    ඔය දෙන්නා විතරද බන් රෙප් දෙන්නේ????:lol::lol::lol::lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය ගොනෙක් යැ බන් ඔය එලදෙනක් නෙ පේන්නැද්ද කුක්කූඌඌ.....ගොනෙක්වයි එලදෙනෙක්වයි අදුනන්න බෑ හූ හූ.. :rofl:


    හදපු එකා තමා ගොනා. මේවා මේ අන්තර්ජාලයෙන් ගත්තේ. :rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කිරියේ ජේෂ්ඨතම කුකුලාගෙන් අසම සම රෙප් පහරක් ඕනද???

    35n0y8i.jpg

    කරන්න තියෙන්නේ සචියට වෝට් කරන එක විතරයි ...


    NOWU0sd.png
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1 වෙනි එකත් දන්නවා ..වෝට් නොකර අරගෙනත් තියනවා .ඉතින් උකුස්සෝ තව වෙන මොනාද ?
    වොල්වරින් කොලුවාගේ 78 දවසට 10 දෙනෙක්ට පොයින්ය් 780 distribute වෙන්නේ .
    අපේ සේක්සිගේ 380 පෙරේරාගේ 330 ඕක කවර කරනවා ඉතිරි රේප් 20 ට වැඩි සෙට් 1 බලා කතා කරන්න ..වාසියක් ලැබෙන්න කොහෙන්ද කියලා ;)

    Wzeu19z.png



    මගේ 17+ සහ 10+ තියෙනවා. :rolleyes::rolleyes::rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    NOWU0sd.png


    VOTE for Sachith guys!:cool:

    සචිත් ට VOTE කරන හැමෝටම මගේ ගානේ REP++++:yes::cool:

    හොර බොරු වංචා නැහැ හොදේ:Dදෙනවා කිව්වොත් දෙනාවම තමයි:yes:
    11.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආහ් නලින් බ්‍රෝ.. මක්කැයි දුන්නෙ නැතේ තාම?
    ඔන්න ඔට සචී කොලුවට දීලා දාන්න නිකන් තියන එකේ..
    රෙප් 350+ වැඩි ගාණක් අවුරුද්දට බෝනස් වගේ ලැබෙනවා කියන්නෙ ඉතිම් සෙල්ලන්ද?
    ඉන්ට ගණන් එකතු කරලා එන්නම්

    සචියගේ පැත්තේ ඉන්න වොල්වරින් කවර කරන්න =සෙක්සි + පෙරේරා
    එතනින් එහාට ගණන් කරමු කාවින්දගේ 31 +බුවා 28 +පුඩිමා 26 +රෝටා 25 +1118 න 25 ,මගෙන් 23 ක් ,සිතිජ සහ අනුවගෙන් 22 ,මදුශාන් 20 ගානේ මෙතන තියනවනේ 222 ..ඔයාලගේ වොල්වරින් ගියාම තියෙන්නේ 170 නෙ .ඉතින් 4 වසරේ ගණිතය .170 ද ලොකු 222 ද ..ලොකු ගානක්ද ඕන පොඩි ගානක්ද .සේක්සියට වොට් කල අයට 222 + වොල්වරින්ගේ ගාන ලැබෙනවා :love:ඉතින් තීරණය ඔබේ අතේ 172 සචිත් ද 222 අපේ සේක්සියද


    මේ රේප් 10-20 අතර ඇති සෙට් එක නොසලකා බව කරුණාවෙන් සලකන්න .එයත් සැලකුවොත් තරගයේ උණුසුම අඩු වී හිම මිදිය හැක :rofl:
    Wzeu19z.png
     
    Last edited:
    Status
    Not open for further replies.