ගහමරාගන්න උන් පිරිමි. උයන උන් ගෑණු
කඩවල් වල උයන උන් කලිසං ඇදන් ඉන්න ගැණු වෙන්ඩැති එහෙනම්
එරෝසාන් ගෑනු පිරිමි වෙන් කරගන්න විදිය

..mang me banak newe kiwwe umbalata hithanna yamak..
games play karapan yaluwo, okkoma minissu kiyala denagena manushya guna thiyagena 
ehenam palaya yanna gas labba
මචන් මිනිස්සුන්ගේ බුද්දීමට්ටම හෑල්ලුවට ලක්කරන්න එපා.

මන් එක්ස් ට දුන්නා,,, අනික් එකා අඩු කුලේ එකෙක්ලු
![]()




එක්සියා කන්තා චරිතෙ කියල හැමෝම දන්න දේනෙ බන්..කොහෙද ඌ ඉන්නෙ ඉවුම් පිහුම් තෙර්ඩ් වල..ඕපදුප සම්ගම් වල..බියුට්කචල් තෙර්ඩ් වල..සචියල අපි වගේ ගහමරා ගන්ඩ එනවද කවදාවත් නැනෙ නැනෙ..අනික මේ තෙර්ඩ් එකේ උන්ත් දකින්ඩවත් ඉන්නවද ..එකිසියා මැතිනිය එක්කො ගෙට වෙලා නැත්තන් බඩ වෙලා.
සචියට වෝට් කරල අහුවෙන්ඩ එපා
රෙප් කපනව -15![]()
සොහොන;23077549 said:එරොසන් කියලා මාලබෙ ඩයල් එකක් ඉන්නවා රජක කුලෙ
.
ලෙ පෙගිච්ච රෙදි අතුල්ලනවා හොදට

yaluwane mekai me kamba adeema awrudu kreedawakne, ithin teams dekama win karanna try kalata, Mona team eka win kalath yalukama nethikaraganna epa. Wisheshayenma me elakiriyeth ape rateth mata pena lokuma adupadu walin ekak thamai ape minissu anith minihata respect karanna danne na. Kenekge mathaya weradi wenna puluwan thaman hari kiyala sure Nam eka anith ekkenata therum karala denna balanna. Barinam thawa kenekta garahanne nethuwa kata wahagena Inna eka thamai Honda.. thawa kenekta ridawala sathutu nowi udawwak karala sathutu wenna ape minissunta Hari amarui..me elakiri eke kenekta kunuharupen benala, pahath karala minihek porak wenne na, habai ehema kiyala hithagena Inna pirisak innawa..unta anukapa karapalla..ape un politics waltai arakatai mekatai hema reddatama bedila maragannawa ...ekak mathaka thiyagaththe ganillala umbala oya garahanne, hinawenne me sansare mona athmayaka Hari umbagema ammatai thaththatai kiyala..mang me banak newe kiwwe umbalata hithanna yamak..
games play karapan yaluwo, okkoma minissu kiyala denagena manushya guna thiyagena
![]()
51 minutes leftසචිත්ට චන්ද වැටීගෙන් වැටීගෙන යනවා පේනවා
කට්ටිය ඔෆිස් එකෙන් ගෙදර ඇවිත් වගේ![]()

උබව රතු කරන්ඩ අපි ඉඩ දෙන්නෙ නැ..උබ බය වෙන්ඩ එපා..ඔය එක්සියාගේ චීත්ත සමිතියට අපිව යටත් කරන්ඩ බැ..බය වෙන්ඩ එපා මම ඉන්නව ...අපේ පැත්තට වරෙන්..
එක්සියාගේ චීත්ත සoගමය පරාජයට පත්කරමු..කොල්ලනේ අවදිවව්...කිරිය එක්සියාගේ චීත්ත සoගමයෙන් බේරාගමු..
