Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙතර දරුණුවටම මැතිවරණ නීති උල්ලන්ගනය වෙනව අප්පා...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,825
    21,840
    113
    ගම මහනුවරයි
    සොහොන;23077637 said:
    .


    5. රදා/රජක

    Castes in SL
    Source – rajakacommunity.blogspot.com
    රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.

    ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.

    මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.

    උබට මචො තෙරෙනවනෙ කතන්දරෙ මු රජක = රදා කුලයෙ :)

    එක තමයි මිනිහෝ මාත් කිව්වේ ,,, රජ කුලේ
    :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    2NOquaC.gif


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .


    WolverineGTR+79
    DjU9 42
    Dinushasankalpa +36
    Sachith19920726 +24
    Kumara456 +26
    Maheshsenadheera +24
    Mal baba +25
    Shaminda Peiris +24
    XibitZ +20
    Jasz +16
    Saja +16
    Dilzzzz +16
    Cedric1986+15
    Slsaico +15
    STU26015+15
    Charith05 +14
    Rummy678 +12
    Donkosala +13
    Erozan +13
    Asylum +12
    hekelum+12
    unicornx+12
    ^Night Fury^+11
    577 +10
    DjAshik +9
    Ashan057 +9
    MR.BILLA +9
    rm1980 +9
    King_cobra +8
    Jhnnwp +7
    Ramesh_jaya +6
    හෙනයා+6
    $Gangster$ +6
    Profile_01 +6
    shadow1 +5
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha




    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    Welcome To The Brotherhood


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හෙල්ලෝ මචන් , උබ කාටද වොට් කලේ ? අඩුවට නෙමෙයි නේ ?

    Depaththema adu kule ban. Dakkane tikakata kalin uba hoda kule kiwwa un ammala mathak kara kara dagalapu hati. Mage Kuleth ekka mama mun ekekta denne ne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    Wzeu19z.png



    එක්සිකියුටර් වෙනුවෙන් +23ක් මගෙන් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    එක්සියා මැතිනිය සැමගෙන් සැගවූ රහස එලිවෙයි...එක්සියා මැතිනිය කඹ අදින තෙර්ඩ් එකට නොයෙන්නෙ බඩ උනු නිසයි..

    close-up-of-pregnancy-test_1218-372.jpg


    බඩ උන එක්සියා මැතිනියට සචී පිලෙන් සුබ පැතුම්..:):)


     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අලේ එහෙම කරන්න එපා සුදා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියානේ ඕවා. ++ දියන්කෝ අපේ executer team එකට. උබ එහෙම කලහම මුන් ඒකට පෝස්ට් හද හද අපිට මඩ ගහනවා.

    අන්න එහෙම ඕකට කියලා දියන්.නැත්නම් රෙප් 300ක් විතර කැපෙනකොට අඬන්න එපා කියපන්.ආයි අහුවෙන අහුවෙන තැන කපනවා.
     
    Status
    Not open for further replies.