අපේ team එකේ නම සැර වැඩී කියල මාරු කරන්න කියල අඩනව කියල ලේසි ලිසාර්ඩ් කිව්වම මම ඇහුව..
මොනුන්ද බන් මුන් ඔවුන් එක්ක කබ ඇදලත් නහයෙන් අඩන්න ගනීද කියල..
ඌ කිව්වෙ උගෙ හිතේ අවුලක් තියෙන්නේ නම බොක්කටම වදින නිසා කියල..
මම ඇහුව සිංහලෙන් මුන් එක්ක කබා අදින්න ගිහින් නහයෙන් අඩන්න ගනීද කියල නෑ කිව්ව නිසා ආවෙ..
දන්නව නම් කබ තියා සක්කිලින්ව quote කරන්නෙ වත් නෑ බන් හිරිකිතයි..
ගන්ඩම දෙයක් නැ අරුන්ගෙ..චීත්ත වැඩ කර කර අනිත් ටිම් වල උන් කොටවන්ඩ ට්රයි කරකර ..මේක තමයි මම ඇද්ද ජරාම කඹේ..
Cheeththa set eka 
Aluth un nodannawa unaata. Mama nam eth dana gaththa medaaa paara nam aniwa waliyak yana bawa. 2017 th kabeth oya set eka ekama team ekaka hitiye. Eka paradilath nahin adapu eka kale.




පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

