Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ team එකේ නම සැර වැඩී කියල මාරු කරන්න කියල අඩනව කියල ලේසි ලිසාර්ඩ් කිව්වම මම ඇහුව..
    මොනුන්ද බන් මුන් ඔවුන් එක්ක කබ ඇදලත් නහයෙන් අඩන්න ගනීද කියල..
    ඌ කිව්වෙ උගෙ හිතේ අවුලක් තියෙන්නේ නම බොක්කටම වදින නිසා කියල..
    මම ඇහුව සිංහලෙන් මුන් එක්ක කබා අදින්න ගිහින් නහයෙන් අඩන්න ගනීද කියල නෑ කිව්ව නිසා ආවෙ..
    දන්නව නම් කබ තියා සක්කිලින්ව quote කරන්නෙ වත් නෑ බන් හිරිකිතයි..

    ගන්ඩම දෙයක් නැ අරුන්ගෙ..චීත්ත වැඩ කර කර අනිත් ටිම් වල උන් කොටවන්ඩ ට්‍රයි කරකර ..මේක තමයි මම ඇද්ද ජරාම කඹේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ara Chat Thread ekak yanne hemita poddak ebila balapanko "Ubata eye dunna ada denna be" "mata rep tikak diyanko" oya wage post tamai wadiyen thiyenne :lol: Cheeththa set eka :lol:. :lol: Evil Eye kiyala ekek innawa u dawasak elipita post ekak damma Mama rep denne mata rep dunnoth vitharai kiyala. :lol:

    :lol:ආ හා. උබ වගේ එකෙක්. ඕකෙ දාන හැම දෙයක් ඇත්ත කියල හිතන සිගිති මානසිකත්වයක් තියෙන:yes:

    උබලනේ යකෝ චීත්ත අපිට කීවට:lol: පබ්ලික් චැට් වලට ඇවිල්ල බල බලා ඉන්නවා කුනු හොයන්ඩ:lol: චැට් කරන්නෙ නැතිව අනුන්ගේ කුනු හොයන තවත් එකෙක්.

    උබලගේ ටීම් එකේ ඉන්නවා නේඩ 1,2,4,5 උන්ගෙන් අහල බලපන් මම එහෙමද කියල:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපේ team එකේ නම සැර වැඩී කියල මාරු කරන්න කියල අඩනව කියල ලේසි ලිසාර්ඩ් කිව්වම මම ඇහුව..
    මොනුන්ද බන් මුන් ඔවුන් එක්ක කබ ඇදලත් නහයෙන් අඩන්න ගනීද කියල..
    ඌ කිව්වෙ උගෙ හිතේ අවුලක් තියෙන්නේ නම බොක්කටම වදින නිසා කියල..
    මම ඇහුව සිංහලෙන් මුන් එක්ක කබා අදින්න ගිහින් නහයෙන් අඩන්න ගනීද කියල නෑ කිව්ව නිසා ආවෙ..
    දන්නව නම් කබ තියා සක්කිලින්ව quote කරන්නෙ වත් නෑ බන් හිරිකිතයි..

    Uba kawda kiyala kiriye parana un okkoma dannawa malli :cool: Aluth un nodannawa unaata. Mama nam eth dana gaththa medaaa paara nam aniwa waliyak yana bawa. 2017 th kabeth oya set eka ekama team ekaka hitiye. Eka paradilath nahin adapu eka kale.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ... :P

    MENgZvM.png

    Executer හි පිලෙහි සියලුම දෙනා දෙන්න සහයොගෙ අදිමු අදිමු ......:D

    Screenshot_2018_04_09_05_03_02.jpg

    avatar457531_31.gif

    Wzeu19z.png
    මනාපය දෙන්න ✔ ලකුනු කරමු පල්ලැහින්​
    163-512.png
    1111
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කඹේ තමා මට නම් සෙට් උනා අවුල්ම එක. බැලන්ස් නෑ. අදාල නැති දේවල් ගොඩක් තියෙන්නෙ. කබ කොමසාරිස්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නොදැක්ක එක ගැන කනගාටුයි.
    කඹේ සංවිධානය කරලා අරව මේවා ඔක්කොම හදල දුන්න ඔන්න ඇදපල්ලා කියල ආය ඉතින් වෙන මොනවද මම කරන්න ඕනේ :baffled:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ

    උබලගේ ලොක්ක තමයි හොරෙන් බලන් ඉන්නවා චැට් එකට ඇවිල්ල :lol:

    අඩුම තරමේ වෙන නමකින් වරෙන් රෙදි නෑ ඉතින් :lol:

    චිප් ඩයල් :lol:

    හොරෙන් බලන්න එන එකෙක් ඇත්ත නමක් දාගෙන ඒවිද බන්? උබට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අපේ team එකේ නම සැර වැඩී කියල මාරු කරන්න කියල අඩනව කියල ලේසි ලිසාර්ඩ් කිව්වම මම ඇහුව..
    මොනුන්ද බන් මුන් ඔවුන් එක්ක කබ ඇදලත් නහයෙන් අඩන්න ගනීද කියල..
    ඌ කිව්වෙ උගෙ හිතේ අවුලක් තියෙන්නේ නම බොක්කටම වදින නිසා කියල..
    මම ඇහුව සිංහලෙන් මුන් එක්ක කබා අදින්න ගිහින් නහයෙන් අඩන්න ගනීද කියල නෑ කිව්ව නිසා ආවෙ..
    දන්නව නම් කබ තියා සක්කිලින්ව quote කරන්නෙ වත් නෑ බන් හිරිකිතයි..

    :lol: හොරෙන් බලමු

    ලජ්ජා නැද්ද බන් ගේමක් ගහද්දි හරියට ගහන්න ඉගෙන ගනින් චිප් වැඩ නොකර

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඹේ සංවිධානය කරලා අරව මේවා ඔක්කොම හදල දුන්න ඔන්න ඇදපල්ලා කියල ආය ඉතින් වෙන මොනවද මම කරන්න ඕනේ :baffled:

    අරුන්ගෙ චීත්ත වැඩ පාලනය කරපන්...අඩුම ගානෙ එහෙම කරන්ඩ එපා කියලවත් එලිපිට කියපන්..එතකොට ඉවරයි..අරුන් පිස්සු බල්ලො වගේ දගලන්නෙ..
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කඹේ සංවිධානය කරලා අරව මේවා ඔක්කොම හදල දුන්න ඔන්න ඇදපල්ලා කියල ආය ඉතින් වෙන මොනවද මම කරන්න ඕනේ :baffled:

    උබත් ඇදපන් :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    හොරෙන් බලන්න එන එකෙක් ඇත්ත නමක් දාගෙන ඒවිද බන්? උබට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද?

    වැරදිලා fb එකෙන්ම ආවා නේ :lol::lol:

    අඩුම තරමේ වෙන නමක් දාගෙන වරෙන් හොරෙන් බලන්න මාට්ටු වෙනවා කියල දන්නවා නේ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැහැදිලි දැක්මක් සහිත හොද පිලක් එන්න රෙප් + පිරෙන්න ඔබ වෙත ... :P

    MENgZvM.png

    Executer හි පිලෙහි සියලුම දෙනා දෙන්න සහයොගෙ අදිමු අදිමු ......:D

    avatar457531_31.gif

    මනාපය දෙන්න ✔ ලකුනු කරමු පල්ලැහින්​

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?

    6 දෙනයි රෙප් දුන්නේ ....

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

    සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..

    එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:

    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්
    එස්සේකියුටර් ට දීල රෙද්දේ රෙවන් ඉන්නේ මේ

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට

    :lol::lol::lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කඹේ සංවිධානය කරලා අරව මේවා ඔක්කොම හදල දුන්න ඔන්න ඇදපල්ලා කියල ආය ඉතින් වෙන මොනවද මම කරන්න ඕනේ :baffled:

    උබ හොදට කලා බන්.. කට්ටිය කියන ඒව ගනන් ගන්න එපා බන්..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෙදා පාර කඹේ ට All-time එලකිරියන්ස් කණ්ඩායම ට සප් දෙන අයට මේ අයගෙන් රෙප් වරුසාවක් ලබා ගන්න පුළුවන් .:yes::yes:.'

    අපගේ රෙප් බලකාය :cool:

    avatar457531_31.gif

    Executer rep ප්‍රමාණය 38

    avatar255485_13.gif

    jk perera rep ප්‍රමාණය 33

    avatar496123_528.gif

    Hkavinda rep ප්‍රමාණය 31

    avatar359616_6.gif

    NUWAN BUWA rep ප්‍රමාණය 28

    avatar182056_21.gif

    Upulpdn රෙප් ප්‍රමාණය 26

    avatar375343_266.gif

    RottenCOLT rep ප්‍රමාණය 25

    avatar204945_23.gif

    1118lakmalkumara රෙප් ප්‍රමාණය 25

    avatar510219_32.gif

    Arrow11 rep ප්‍රමාණය 23

    avatar144967_1.gif

    sithija.h rep ප්‍රමාණය 22

    AnuradhaRa රෙප් ප්‍රමාණය 22

    avatar219284_1.gif

    hi.dushan රෙප් ප්‍රමාණය 22

    avatar341750_39.gif

    KMC madushan rep ප්‍රමාණය 20

    avatar497820_41.gif

    The_killer rep ප්‍රමාණය 17

    avatar50252_3.gif

    Elysium rep ප්‍රමාණය 17

    avatar294444_6.gif

    Sudumalli2009 rep ප්‍රමාණය 16

    avatar558124_36.gif

    Pathfinder_A2Z rep ප්‍රමාණය 16

    avatar315422_5.gif

    sayo rep ප්‍රමාණය 15

    avatar396673_1.gif

    Ruchira55 rep ප්‍රමාණය 15

    avatar365404_39.gif

    Thusitharhm rep ප්‍රමාණය 14

    profilepic563195_1.gif

    Oli-vili rep ප්‍රමාණය 13

    avatar454429_62.gif

    සොහොන rep ප්‍රමාණය 12

    avatar512758_9.gif

    A.සිරියා rep ප්‍රමාණය 12

    EvilEye rep ප්‍රමාණය 12

    Rated_R rep ප්‍රමාණය 12

    avatar495046_24.gif

    Mr Krrish rep ප්‍රමාණය 11

    EUMA175 rep ප්‍රමාණය 11

    sara531
    rep ප්‍රමාණය 9

    Inspiron rep ප්‍රමාණය 9

    All-time එලකිරියන්ස් කණ්ඩායම සමග එක්වී මේ සියල්ලගෙන් රෙප් ලබාගන්න :yes::yes:

    vote කරලා මේ ත්‍රෙඩ් එකේ reply එකක් දාල රෙප් ලබා ගන්න :love::love:.

    7vMmL9r.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොරෙන් බලන්න එන එකෙක් ඇත්ත නමක් දාගෙන ඒවිද බන්? උබට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද?

    පාස්වර්ඩ් නැති චැට් :lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    කඹේ සංවිධානය කරලා අරව මේවා ඔක්කොම හදල දුන්න ඔන්න ඇදපල්ලා කියල ආය ඉතින් වෙන මොනවද මම කරන්න ඕනේ :baffled:

    මේවට සිරිසේන වගකියන්න ඕනේ..:angry::angry: නෑ නෑ උබ වගකියන්න ඕනේ.. :angry::rolleyes:
     
    Status
    Not open for further replies.