කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් asylum කියන්නෙ එලම කොල්ලෙක්. බොක්කෙන් ගේම් එක ගහනවා. ඌ විතරය් හර් එකෙක්ට හිටියෙ. අනික් පොන්නයො සෙට් එකම එකයි.

    යාලුකම මොකක් උනත් තමන්ගේ නම තියෙන ටීම් එක පරදිනවා කියන්නේ හරි කුජීතයි නේ බන්.මේ වගේ දේවල් වලින් පක්ශක්ග්‍රාහී තත්වය වගේම ටීම් වර්ක් කියන දේත් දැනගන්න පුලුවන්.


    team work ඇති කරන්න කබේ තියෙන්නෙ නැත්තම්.. තමන් ගෙ කල්ලිය දිනවන්න නෙවේ.. ගියපාර මගෙ කබෙන් යකෝ හිත හොද නැතුව හිටපු උන් කීයක් සෙට් උනාද දන්නවද ? මේ thread වල කුනුහරප කෝටියක් කියල බැන ගත්ත උන්..

    යකෝ gasa එක්ක විතරක් කොච්චර මරාගෙන ඇතිද.. ඌත් ෆිට් උනා අන්තිමට..


    දැන් මේ තිය්නේනෙ වෙන විකාරයක් නෙ බන්..
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    පුසගෙ කබේ මතක් උනාහ් :lol::rofl::rofl::rofl:

    අරුණයගෙ කඹේ මතකද? :lol:
    මාර්තු වල ත්‍රෙඩ් එක දාලා අන්තිමට කේපුතයි, උඹයි, සෙනාලුයි ඇරලා කබෙයි සරමයි දෙකම දාලා දිව්වෙ :lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    umbai mai kambe set une 2015 indala wolverine GTR uth e kambemai set une ekama team walata watune hama parama me para thamai anek ekata watune.


    man mona team ekata watunath eka dinawanna try karanawa machan emage hati team eka dala yanne na paradunath ekai dinath ekai.:):):)


    umbala duk wenna epa machan vote walin umbala dinum api dinuwe technicality eken vote 180+ thibba lead eka allala thawa 120 withara lead kara eath loku jayak thamai machan.



    Good Game Well play.:yes::yes::yes:

    :love::love::love::D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁


    ෆොර්මැට් එක වෙනස් වෙන්න ඕන තමයි ඉතින්..
    දකින ඕන එකෙක්ට තේරෙනව් ඉතින් මේක හෙන මෝඩයි කියල..
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
    එක vote එකක් කියන්නෙ ප්‍රශ්නයක් නැහැ.. votes අටක් කියන්නෙ..
    ඕව නම් කතා කරල වැඩක් නෑ ඉතින්.. ලබන පාර කරන උන් හරියට කරපන්..
    නිකන් ඇවිත් බලල යන්නම්..


    උබ ඔය එක vote එකක් නම් ප්‍රශ්නයක් නෑ කියුවට ඒකේදී වෙච්ච දේ තමයි ඔය අටේදි වෙලා තියෙන්නේ :yes::yes:

    මේ සැරෙත් කරන්න එකෙක් හිටියේ නෑ කඹේ බලල බලල නැතිම තැන මම තමයි
    NK123 කියුවේ වැඩේ කරපන් දන්නා උන් ටිකක් දාගෙන කියල
    ඉස්සරහට මේක organize කරන්නවත් එකෙක් නැති වෙනවා කිරියේ බලහන්කො :sorry:
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    team work ඇති කරන්න කබේ තියෙන්නෙ නැත්තම්.. තමන් ගෙ කල්ලිය දිනවන්න නෙවේ.. ගියපාර මගෙ කබෙන් යකෝ හිත හොද නැතුව හිටපු උන් කීයක් සෙට් උනාද දන්නවද ? මේ thread වල කුනුහරප කෝටියක් කියල බැන ගත්ත උන්..

    යකෝ gasa එක්ක විතරක් කොච්චර මරාගෙන ඇතිද.. ඌත් ෆිට් උනා අන්තිමට..


    දැන් මේ තිය්නේනෙ වෙන විකාරයක් නෙ බන්..
    හොදම දේ ඔය දහයෙ වෝට් නැති කරන්න ඕනෙ.නැත්නම් කල්ලියෙ ලොල්ලො ටිකට ඇදගන්න දීලා යන්න ඕන්‍ර්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සෝ සෑඩ් මචන්.ඕවට සැලෙන්නෙපා.ලබන පාරත් කඹේ ඇදපන්.කල්ලි වලට බයේ හැන්ගෙන්න එපා.


    එහෙම කේස් එකක් නෙවේ බන්.. තේරුමක් නැති නිසා ඒකයි..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අරුණයගෙ කඹේ මතකද? :lol:
    මාර්තු වල ත්‍රෙඩ් එක දාලා අන්තිමට කේපුතයි, උඹයි, සෙනාලුයි ඇරලා කබෙයි සරමයි දෙකම දාලා දිව්වෙ :lol:

    ඔව් ඔව් කබෙහ් ඔතලා ඇරියේ උට අන්තිමට :lol::lol::lol:
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    එහෙම කේස් එකක් නෙවේ බන්.. තේරුමක් නැති නිසා ඒකයි..
    ඔව් සචියා මම 2011 ඉදන් කඹ ඇද්දා. ආය් නම් මගෙ බල්ලවත් එන්න්ව් නෑ. කල්ලියෙ ලොල්ලො හිටියොත් එකෙක් හරි. උන් ඇවිත් කඹේ නැතිම කලා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    To02uEv.png
    tsEQXDB.png
    නිකන් දැම්මේ ;););)

    :shocked::shocked::shocked:

    දෙන්න දෙපැත්තට යන්න ඕනි නේ :eek:
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඔව් ඔව් කබෙහ් ඔතලා ඇරියේ උට අන්තිමට :lol::lol::lol:

    :lol::lol: ආතල් බං ඒ කාලෙ. :lol: අන්තිමට කඹේ නෙමෙයි සරමත් දාලා දිව්වෙ අරුණය :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes: කටුස්සයි කසිප්පු සිරාගෙයි තිබ්බ එක, ඒක පට්ට මඩ පෝස්ට් ගොඩාක් හැදුව, gif එහෙම, දෙගොල්ලොන්ගෙ වෙනසත් තිබ්බෙ 10කට අඩු ගානක්, ඒක පට්ට ගති කවුරු දිනයිද කියල හිතාගන්ඩ බෑ ,:love:

    ඒ වාසනාවන්ත වෝට් එක දාපු ටීම් මෙම්බර් කවුද කියලා මතක නෑනේ.ශික්.
     
    Status
    Not open for further replies.