සුද්දො_හරක් මස් කන්නේ අමුවෙන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සුද්දො_හරක් මස් කන්නේ අමුවෙන්

    shutterstock194313791__1488012121_58.153.226.192.jpg

    සුද්දෝ බීෆ් ස්ටීක් කියලා කන්නේ භාගෙට කුක් උන අමු මස්නේ බං..උන්ට කැන්සර් වලට වඩා ජරා ලෙඩ හැදෙනවා ඇති.ජපනා මාළු අමුවෙන් කන එකට නෝන්ඩි දදා උන් අමු මස් කනවා.:baffled:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    තක්කලි සම්බෝල වලට තක්කලිත් අමුවෙන් දානව :D :D
    කොසුත් ටිකක් විතර වරක වලට කිට්ටු වෙලා නං අමුවෙන් මදුලු ගලවං කෑවෑකි උයන්න ඕන්නෑ :D :D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තක්කලි සම්බෝල වලට තක්කලිත් අමුවෙන් දානව :D :D
    කොසුත් ටිකක් විතර වරක වලට කිට්ටු වෙලා නං අමුවෙන් මදුලු ගලවං කෑවෑකි උයන්න ඕන්නෑ :D :D
    මෙහ් අමුවෙන් හුකාගන්නෙහ් නැතුව පැත්තක්ට වෙලා ඉදපන් :frown:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ponnayo campus valai hira geval valai kanna denne bageta uyapu harak mas thamai.uba hithanavada roasted chicken denava kiyala.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43

    සුද්දෝ බීෆ් ස්ටීක් කියලා කන්නේ භාගෙට කුක් උන අමු මස්නේ බං..උන්ට කැන්සර් වලට වඩා ජරා ලෙඩ හැදෙනවා ඇති.ජපනා මාළු අමුවෙන් කන එකට නෝන්ඩි දදා උන් අමු මස් කනවා.:baffled:

    there are 5 grades...This is called rare.....its almost uncooked....little bit more cooked steak is called rare medium...still halfway cooked but then its graded as medium...then it comes to medium well and finally fully cooked meat is called well......they say it ruins the meat...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,051
    113
    Panadura
    අපිත් ගොටුකොල කැරට් එහෙම අමුවෙන් කනව :yes: :yes:

    තක්කලි සම්බෝල වලට තක්කලිත් අමුවෙන් දානව :D :D
    කොසුත් ටිකක් විතර වරක වලට කිට්ටු වෙලා නං අමුවෙන් මදුලු ගලවං කෑවෑකි උයන්න ඕන්නෑ :D :D

    මෙහ් අමුවෙන් හුකාගන්නෙහ් නැතුව පැත්තක්ට වෙලා ඉදපන් :frown:

    :lol: :lol: :lol: