BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අද edc කතා කරාම 4න් ගත්ත කෙල්ල මට බබො කිලා කතා කලේ .බයින්න කතා කල එක ඒක කරගන්නත් බැරි වුනා අරම කිව ගමන් :lol:

    :rolleyes: math dakka kellek nam innawa karaki karaki EDC eke :P
     
    • Like
    Reactions: Arrow11

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mcn Sem 1 kenek innawanam Business Information Systems walata hoda video tutorial tikak hari notes tikak hari denna pulwanda?

    Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ :baffled:

    Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න :yes:

    හැබැයි හරියට කරන්න ඕනේ..

    හැම ප්‍රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්‍රශ්න කරකවල තමයි අහන්නේ.. :baffled:

    සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ :baffled:

    Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න :yes:

    හැබැයි හරියට කරන්න ඕනේ..

    හැම ප්‍රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්‍රශ්න කරකවල තමයි අහන්නේ.. :baffled:

    සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ :)

    Dawas 2kakta umbe mole denna barida bn??? :rofl::P:rofl::P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ :baffled:

    Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න :yes:

    හැබැයි හරියට කරන්න ඕනේ..

    හැම ප්‍රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්‍රශ්න කරකවල තමයි අහන්නේ.. :baffled:

    සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ :)

    2016 idan pahalata thiyen ewa da karanna one? nattan 2011 idan ihalata thiyena past paper 3k da karanna ona?:eek:

    WAD walatai CS 1 walatai mokada karanna one kiyalath kiyannako honda baba wage:rolleyes::yes::P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ :baffled:

    Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න :yes:

    හැබැයි හරියට කරන්න ඕනේ..

    හැම ප්‍රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්‍රශ්න කරකවල තමයි අහන්නේ.. :baffled:

    සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ :)
    na.na.exam godak daganna tamai. :rofl: e part eka balagattema na mcn.2012 idan 2016 wenakan past papers karot dawas 2n goda daganna puluwan weida?ude 8 idan 7 wenakan kade.raa awama pattama nidi matai.itin potak allannawat hitenne na. :(