boot වදින්න අහවල් පාර්ශවයක් හිටියද?![]()
![]()

happatasiri.HND eken hitha hadaganna wei wage ehenm.![]()

අද edc කතා කරාම 4න් ගත්ත කෙල්ල මට බබො කිලා කතා කලේ .බයින්න කතා කල එක ඒක කරගන්නත් බැරි වුනා අරම කිව ගමන්![]()
math dakka kellek nam innawa karaki karaki EDC eke 
math dakka kellek nam innawa karaki karaki EDC eke
![]()
වෙසක් එකට ගෙන්න ඇත්තෙ 
ලස්සනද??වෙසක් එකට ගෙන්න ඇත්තෙ
![]()

EDC eke UCSC BIT Tshirt ekak thibuna. man kellagen ahuwa keeyada kiyala.![]()

ලොල් උබට ගාන කිවද?නැත්තන් එ ටි එකම හලවලා උබට දුන්නද??![]()

matath bayai

anith ekkena gen ahanna kiwwa![]()

a t shirt eka 1200 k ho 1300 k wage thmai mata mathka....
eke gana gahala thibba.....

1000/- kiyala kiwwa eya![]()

ow lawata wage mata mathakai...kohoma hari 1000 range eke yana ganak thibbe kiyala....

mcn Sem 1 kenek innawanam Business Information Systems walata hoda video tutorial tikak hari notes tikak hari denna pulwanda?

Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ
Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න
හැබැයි හරියට කරන්න ඕනේ..
හැම ප්රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්රශ්න කරකවල තමයි අහන්නේ..
සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ![]()

na.na.exam godak daganna tamai.Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ
Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න
හැබැයි හරියට කරන්න ඕනේ..
හැම ප්රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්රශ්න කරකවල තමයි අහන්නේ..
සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන වැඩකටද දන්නේ නැහැ![]()
e part eka balagattema na mcn.2012 idan 2016 wenakan past papers karot dawas 2n goda daganna puluwan weida?ude 8 idan 7 wenakan kade.raa awama pattama nidi matai.itin potak allannawat hitenne na. 