pot එකක් කිව්වේ real client කෙනෙක් හොයාගත්තද කියල..

දැන්ම ඉදන් තැනක් හොයන් plan කරගත්ත නම් හරි කරන්න ඕනේ දේවල් ටික.. කලින් project කරලා නැත්තම් project class එකකට යන එක තමා හොද..
ගොඩක් තැන්වල Project class වෙනම තියෙන්නේ.. සමහර තැන්වල semester එකේ subject එකක් විදිහට උගන්නනවා.. හැබැයි ඒ තැන් වල ගැබුරට coding අනම් මනම් කියල දෙන්නේ නැතුව ඇති.. report හදන්න, ER check කරන්න, Design check කරන්න වගේ තමා ගොඩක් තැන් වල...
ගොඩක් වෙලාවට project එකේ බර අපිටම තමා කරට ගන්න වෙන්නේ.. (සමහර තැන් නම් තියෙනවා project කරලා දෙන ඒවා ගැන නම් දන්නේ නැත..


)
එකම language එකකින් කරන දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා කරා නම් හරි.. aurora එකේ තියෙනවා එහෙම පැය 3-4 group sessions..


මමත් යන්න ඉන්නේ..


(නෑ නෑ promote කිරිල්ලක් නෙමේ..


)
එක්කෙනෙක්ට එක session එකකට 2යි.. කට්ටිය වැඩි වෙද්දී එක්කෙනෙක්ට යන ගාන අඩු වෙනවා.. හැබැයි මෙතනත් project කරලා දෙන්නේ නෑ.. guide කරනවා, හිර උනොත් හෙල්ප් එකක් දෙනවා, ER බලනවා වගේ දේවල් තමා කරන්නේ.. ඉතුරුව ඉතින් අපේ අතේ..
