BIT කරන අය එන්න මෙතෙන්ට

Little Kitty

Member
Jun 21, 2017
429
38
0

puluwannam project class ekakata palayan. Esoft colombo honda project classes thiyenawa. apinam class eke Sirwa supervisor vidihata damma :P Hemadama class ekata gihilla progress report tikath sign karagatta ginnak nathuwa. Weekends thiyen hinda eka eka passe gihin katu kanna oneth naa. umba karana project eke doubts class eka iwara wela Sirta pennala hada gannath puluwan. Ehema karala thamai mama Project ekata A+ gatte :yes:

koheda machan class giye ESOFT da?
 
mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan Arrow Henaya saha anith hemoma

    Umbalage Pro I and Pro II walata tiyenne A and A+ wageda?
    Meeta kalin project karala ne...

    Coding denuma samannayaii

    Mata kelawei neda?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machan Arrow Henaya saha anith hemoma

    Umbalage Pro I and Pro II walata tiyenne A and A+ wageda?
    Meeta kalin project karala ne...

    Coding denuma samannayaii

    Mata kelawei neda?
    ඉබ්බෝ ..ඔය සබ 2 එක්ක ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්දයක් නෑ :baffled::baffled::baffled:ඒ නිසා ක්ලාස් එකකට පලයන් .එකේ මුල ඉදන් කියලා දෙවි :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ඉබ්බෝ ..ඔය සබ 2 එක්ක ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්දයක් නෑ :baffled::baffled::baffled:ඒ නිසා ක්ලාස් එකකට පලයන් .එකේ මුල ඉදන් කියලා දෙවි :baffled:

    :yes::yes::yes:

    II එක නම් business systems හදන උන්ට මෙලෝ වැඩකට නෑ.. :oo: math කරපු low level / critical app හදන උන්ට නම් වටිනවා.. :yes::D
     
    ඒක ටික ටික වැඩි කරගන්න.. class එකකට ගිහින් හෝ self study වලින්.. අපිත් 0 ඉදන් තමා පටන් ගත්තේ.. :(
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks Lokka

    හෙනයා;22531871 said:
    :yes::yes::yes:

    II එක නම් business systems හදන උන්ට මෙලෝ වැඩකට නෑ.. :oo: math කරපු low level / critical app හදන උන්ට නම් වටිනවා.. :yes::D

    ඉබ්බෝ ..ඔය සබ 2 එක්ක ප්‍රොජෙක්ට් එකට කිසිම සම්බන්දයක් නෑ :baffled::baffled::baffled:ඒ නිසා ක්ලාස් එකකට පලයන් .එකේ මුල ඉදන් කියලා දෙවි :baffled:

    Thanks Lokka...

    Can you recommend me a good class.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    :Dමම දිග්රිය ගද්දි මගේ මලගෙදට්ට දාන සුදු කොඩි ටිකත් දිරලා යයි වගේ.
    හොටෙල් එකකටද ප්‍රොජෙක්ට් එක කලේ? (3 පාරක් කියවලත් තේරුනේ නෑ කියාන්කෝ:baffled:)

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:එපා බන් ඔහොම වැඩ කරන්න .දරාගන්න බැරුව පපුවේ අමාරුවක් හැදෙයි .ගොක්කොල පෙන වයසේදී දිග්රියක් ගත්තෙත් :baffled:

    මට එක පාරක් ඔය කෑම ස්ටොක් මේන්ටේන් කරන්න උනා .එතකොට මට හිතාගන්න බැරි උනා ස්ටොක් බැජ් විදියට දානවනම් කවුරුහරි ඒවා ගද්දි පරණම බැජ් එකෙන් අඩු කරලා ඒක 0 උනාම ඊට පස්සේ පරණ බැජ් එකෙන් අඩු කරන්නේ කොහොමද කියලා .ඕක උදේ හවා හිත හිත ඉද්දි ක්ලාස් එකේ සර් කියලා දුන්නා :D

    තව සර් නැති කාලෙක ප්‍රජෙක්ට් එකක් අන්තිම හරියේ හෙන ප්‍රශ්නයක් ආව මන් ඒක fb ගෘප් එකේ දැම්ම .එකේ ඉන්න උන් විනාඩි 5න් විසදුම් දුන්නා .ඒ නිසා බය වෙන්න දෙයක් නෑ :cool::cool:

    හෙනයා;22526925 said:
    pot එකක් කිව්වේ real client කෙනෙක් හොයාගත්තද කියල.. :confused::confused:

    දැන්ම ඉදන් තැනක් හොයන් plan කරගත්ත නම් හරි කරන්න ඕනේ දේවල් ටික.. කලින් project කරලා නැත්තම් project class එකකට යන එක තමා හොද..

    ගොඩක් තැන්වල Project class වෙනම තියෙන්නේ.. සමහර තැන්වල semester එකේ subject එකක් විදිහට උගන්නනවා.. හැබැයි ඒ තැන් වල ගැබුරට coding අනම් මනම් කියල දෙන්නේ නැතුව ඇති.. report හදන්න, ER check කරන්න, Design check කරන්න වගේ තමා ගොඩක් තැන් වල...

    ගොඩක් වෙලාවට project එකේ බර අපිටම තමා කරට ගන්න වෙන්නේ.. (සමහර තැන් නම් තියෙනවා project කරලා දෙන ඒවා ගැන නම් දන්නේ නැත.. :no::no: )

    එකම language එකකින් කරන දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා කරා නම් හරි.. aurora එකේ තියෙනවා එහෙම පැය 3-4 group sessions.. :baffled::baffled: මමත් යන්න ඉන්නේ.. :rofl::rofl: (නෑ නෑ promote කිරිල්ලක් නෙමේ.. :no::no:)

    එක්කෙනෙක්ට එක session එකකට 2යි.. කට්ටිය වැඩි වෙද්දී එක්කෙනෙක්ට යන ගාන අඩු වෙනවා.. හැබැයි මෙතනත් project කරලා දෙන්නේ නෑ.. guide කරනවා, හිර උනොත් හෙල්ප් එකක් දෙනවා, ER බලනවා වගේ දේවල් තමා කරන්නේ.. ඉතුරුව ඉතින් අපේ අතේ.. :dull::dull:

    බිස්කට් කම්පැනි එකකට :baffled:
    හිතන්න A බිස්කට් වර්ගෙන් S001 කියලා බැජ් එකක් තියනවා මේකේ බිස්කට් 760 යි S002 කියලා බැජ් එකක් තියනවා මේකේ බිස්කට් 1000 ,S003 බිස්කට් 600 ..මුළු ස්ටෝච්ක් එක a වර්ගෙන් 2360 ..දැන් කවුරු හරි එකෙක් a වර්ගෙන් බිස්කට් 800ක් ඕඩර් කරනවා .එතකොට මුලින් s001 බැජ් එකෙන් 760 අඩු වෙලා ඊළගට s002 න් ඉතිරි බිස්කට් 40 අඩු වෙන්න ඕන .මේ ප්‍රොසෙස් එක :baffled:

    ai bn class maru karanne? earth eke project class hari nadda?

    Me kiyala tiyena dewal ekke danma project ekata atha gahana eka angata gunai wage......adu gane Basic tikawath goda daganna pluwan....:baffled::eek::sorry::rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Me kiyala tiyena dewal ekke danma project ekata atha gahana eka angata gunai wage......adu gane Basic tikawath goda daganna pluwan....:baffled::eek::sorry::rolleyes:

    ow ban matath project class ekakata set wenna ona ikmanata. time thamai awul :(

    ඕකට මොන project class ද බන්....තමන් තෝරගත්ත language එකෙන් crud app එකක් හදන්න...DB එකක් එක්ක..එකේ model එක තියාගන්න...ඊට පස්සේ හදන app එක ඒ model එල්කට හදන්න....

    :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඕකට මොන project class ද බන්....තමන් තෝරගත්ත language එකෙන් crud app එකක් හදන්න...DB එකක් එක්ක..එකේ model එක තියාගන්න...ඊට පස්සේ හදන app එක ඒ model එල්කට හදන්න....

    :yes:

    mama BCS walata nam Java walin system ekak haduwa bn . dan nam codings mathakath na. wade hodata kerennath epai. eekai class ekakata yanna hithuwe
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඕකට මොන project class ද බන්....තමන් තෝරගත්ත language එකෙන් crud app එකක් හදන්න...DB එකක් එක්ක..එකේ model එක තියාගන්න...ඊට පස්සේ හදන app එක ඒ model එල්කට හදන්න....

    :yes:

    Aththama qwoth crud+db thamaine hama thanama duwana theory eka :D