Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions

    මේවා edit කරද්දී හරියට කරහල්ලා බන් :lol::lol:

    බලහන් ඔක්කොම එකම time එක :lol::lol:

    විනාඩියට තප්පර 60ක් නැද්ද බන්? මෙහෙන් රෙප් දීපු මෙම්බර්ගේ අයි.ඩී එක යවපු ගමන් එහෙන් රෙප් එනවා හෝ ගාලා. . :yes:
    අවුරුදු ගානක් කඹ ඇදපු ඇදලා දිනපු පලපුරුද්ද තමයි ඔය. . උබලට හිතාගන්නවත් බෑ නේද. . :rofl:

    කාට කියන්නද බන් මේ ජෝක්ස්..

    ko deepiyoooo :yes::yes::yes::yes:

    Kiwwoth Kiwwa:yes:

    REP 79+++++++ for you bro!:yes:

    ​
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දෙපැත්තට වැනෙනා මෙම අගනා වටිනා ජන්දය කාටද?
    රෙප් ලබා දී ඔබේ කරගන්න

    Capture.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    hari neda user cp eka check kara neda

    අයියගේ නම නැහැනේ අයිය්යේ ....කෝකද අර ෆොටෝ එකත් එක්ක එකද?

    රෙප් 10ක් විතර වැටුනා අන්තිම 5 විතරයි පෙන්නේ .....:love::love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe

    +38 දෙනවා vote කරලා වරෙන්කො :yes:

    අයියෝ වෝට් කරන්ඩ කලින් රෙප් එකක් දෙන්ඩත් ඔච්චරම ලෝබද බන් උබල...මනුස්සයෙක් හාල් කිලෝ එකක් පොල් ගෙඩියක් ඉල්ලන් ආවොත් එහෙම අම්මෝ....මසුරු සිටානො හොදයි බන් උබල එක්ක බලද්දි...රෙපට නහින නැහිල්ලක්...ඊයා....​
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කෝල් කරලා කපා ගත්තා
    14 දී ස්කයිපෙන්
    කම්බය එනකල්
    ඇගිලි ගනිමින්
    හිටියේ මම ගන්න රෙප් යහමින්

    එල එල .....
    ඔය තියෙන්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,771
    6,213
    113
    🇨🇦🍁

    මේ බ්‍රෝ උබ මම ගැන දන්නෙ නැත්තම් කාගෙන හරි අහල දැනගනින්..
    2.50 චීප් වැඩ නැහැ අපේ හොදේ.. දින්නත් පැරදුනත් අපිට ප්‍රශ්නයක් නෑ..
    ජරා වැඩ කරන්නෙ නෑ..
    තප්පර count වෙනවද ඕකෙ ?


    මොකෝ මල්ලි සද්දෙන් :rofl::rofl:

    දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්‍යතාව සෑහෙන්න අඩුයි :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,681
    11,529
    113
    34
    Crynet Solutions
    :yes::yes: ඔය බය වෙලා බන් බය වෙලා රෙප් දෙන එක මහා ලොකු දෙයක් කියල උන් හිතාගෙන ඉන්නෙ ඒකයි දුන්න රෙප් එකටත් අඩාපාලි කියාගෙන එන්නෙ....

    සිරාවට බන් මොන රෙද්දක් ද මේ..
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සචිත්ට වොටේ කරන උන් මාව උපුටන්න
    ටාගට් පනින්නම හම්බෙනවා රෙප්

    ​

    රැවටුණු තරම් රේප් හින්ද මන්
    කිරියම දන්නවා නේ බන්
    රෙපුවක තරම් දැනුනා හොදින්
    වීලෙන්න ගත්තදා ඉදන්
     
    • Like
    Reactions: Mal Baba
    Status
    Not open for further replies.