මට විනාඩි 10න රෙප් 200ක් හම්බුනා යකෝ 1350 ටො 1550![]()
maru business eka neda oi

මට විනාඩි 10න රෙප් 200ක් හම්බුනා යකෝ 1350 ටො 1550![]()

මචං පීස් විහිලු කරන්න එපා


මේවා edit කරද්දී හරියට කරහල්ලා බන්
බලහන් ඔක්කොම එකම time එක
විනාඩියට තප්පර 60ක් නැද්ද බන්? මෙහෙන් රෙප් දීපු මෙම්බර්ගේ අයි.ඩී එක යවපු ගමන් එහෙන් රෙප් එනවා හෝ ගාලා. .
අවුරුදු ගානක් කඹ ඇදපු ඇදලා දිනපු පලපුරුද්ද තමයි ඔය. . උබලට හිතාගන්නවත් බෑ නේද. .![]()
ko deepiyoooo![]()
Kiwwoth Kiwwa
REP 79+++++++ for you bro!
hari neda user cp eka check kara neda




විදුලිබල මණ්ඩලේත් කඹ අදින්න ඇවිත්පුළුවන් පුළුවන් වලංගු චන්දයක්
othan inna set eka dunnama atine eka pilak dinanna 
සචිත්ට වොටේ කරන උන් මාව උපුටන්න
ටාගට් පනින්නම හම්බෙනවා රෙප්
+38 දෙනවා vote කරලා වරෙන්කො
කෝල් කරලා කපා ගත්තා
14 දී ස්කයිපෙන්
කම්බය එනකල්
ඇගිලි ගනිමින්
හිටියේ මම ගන්න රෙප් යහමින්
හොඳට සලකල යවහල්ලා ලයිට් කැපුවොත් කඹ ඇදල ඉවරයිothan inna set eka dunnama atine eka pilak dinanna
![]()

මේ බ්රෝ උබ මම ගැන දන්නෙ නැත්තම් කාගෙන හරි අහල දැනගනින්..
2.50 චීප් වැඩ නැහැ අපේ හොදේ.. දින්නත් පැරදුනත් අපිට ප්රශ්නයක් නෑ..
ජරා වැඩ කරන්නෙ නෑ..
තප්පර count වෙනවද ඕකෙ ?




ඔය බය වෙලා බන් බය වෙලා රෙප් දෙන එක මහා ලොකු දෙයක් කියල උන් හිතාගෙන ඉන්නෙ ඒකයි දුන්න රෙප් එකටත් අඩාපාලි කියාගෙන එන්නෙ....
සචිත්ට වොටේ කරන උන් මාව උපුටන්න
ටාගට් පනින්නම හම්බෙනවා රෙප්