Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මේවා edit කරද්දී හරියට කරහල්ලා බන් :lol::lol:

    බලහන් ඔක්කොම එකම time එක :lol::lol:

    විනාඩියට තප්පර 60ක් නැද්ද බන්? මෙහෙන් රෙප් දීපු මෙම්බර්ගේ අයි.ඩී එක යවපු ගමන් එහෙන් රෙප් එනවා හෝ ගාලා. . :yes:
    අවුරුදු ගානක් කඹ ඇදපු ඇදලා දිනපු පලපුරුද්ද තමයි ඔය. . උබලට හිතාගන්නවත් බෑ නේද. . :rofl:

    කාට කියන්නද බන් මේ ජෝක්ස්..

    ko deepiyoooo :yes::yes::yes::yes:

    Kiwwoth Kiwwa:yes:

    REP 79+++++++ for you bro!:yes:

     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    දෙපැත්තට වැනෙනා මෙම අගනා වටිනා ජන්දය කාටද?
    රෙප් ලබා දී ඔබේ කරගන්න

    Capture.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hari neda user cp eka check kara neda

    අයියගේ නම නැහැනේ අයිය්යේ ....කෝකද අර ෆොටෝ එකත් එක්ක එකද?

    රෙප් 10ක් විතර වැටුනා අන්තිම 5 විතරයි පෙන්නේ .....:love::love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    +38 දෙනවා vote කරලා වරෙන්කො :yes:

    අයියෝ වෝට් කරන්ඩ කලින් රෙප් එකක් දෙන්ඩත් ඔච්චරම ලෝබද බන් උබල...මනුස්සයෙක් හාල් කිලෝ එකක් පොල් ගෙඩියක් ඉල්ලන් ආවොත් එහෙම අම්මෝ....මසුරු සිටානො හොදයි බන් උබල එක්ක බලද්දි...රෙපට නහින නැහිල්ලක්...ඊයා....
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කෝල් කරලා කපා ගත්තා
    14 දී ස්කයිපෙන්
    කම්බය එනකල්
    ඇගිලි ගනිමින්
    හිටියේ මම ගන්න රෙප් යහමින්

    එල එල .....
    ඔය තියෙන්නේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    මේ බ්‍රෝ උබ මම ගැන දන්නෙ නැත්තම් කාගෙන හරි අහල දැනගනින්..
    2.50 චීප් වැඩ නැහැ අපේ හොදේ.. දින්නත් පැරදුනත් අපිට ප්‍රශ්නයක් නෑ..
    ජරා වැඩ කරන්නෙ නෑ..
    තප්පර count වෙනවද ඕකෙ ?


    මොකෝ මල්ලි සද්දෙන් :rofl::rofl:

    දෙනවා කියල දන්නවා වෙන්න පුළුවන් සභාව්‍යතාව සෑහෙන්න අඩුයි :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes: ඔය බය වෙලා බන් බය වෙලා රෙප් දෙන එක මහා ලොකු දෙයක් කියල උන් හිතාගෙන ඉන්නෙ ඒකයි දුන්න රෙප් එකටත් අඩාපාලි කියාගෙන එන්නෙ....

    සිරාවට බන් මොන රෙද්දක් ද මේ..
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සචිත්ට වොටේ කරන උන් මාව උපුටන්න
    ටාගට් පනින්නම හම්බෙනවා රෙප්


    රැවටුණු තරම් රේප් හින්ද මන්
    කිරියම දන්නවා නේ බන්
    රෙපුවක තරම් දැනුනා හොදින්
    වීලෙන්න ගත්තදා ඉදන්
     
    • Like
    Reactions: Mal Baba
    Status
    Not open for further replies.