Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජෑස් දෙයි උඹට. දිනූෂ් දීලලු.. වොල්වරීන්ගෙන් ඉල්ලගනින් බන්.
    එක්සියගෙ කට්ටියට මේ වෙලාවෙ අපිට බෙදන්න තියෙනවනේ බන්

    Dunne ExScooter ta labune sachiyagen :lol: oya kambe mage bella wate dala depattata adinna

    Antena Rota obe awadanaya pinisai

    salakalath baninawada :rolleyes::rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [






    අපෝ .... ලැජ්ජයි ආ, එක්සියා දැක්කොත් දුක් වෙයි
    ආ බන් උ දුක් වෙන්නේ ඇයි ..තමන්ගේ වත්තෙමල් ගස් වල මල් අඩු වෙන් නැතුව අල්ලපු වත්තේ මල් වලින් මේකේ වැඩ කරන සේවකයෝ පඩි ලබනවානම් පොර කොයිතරම් සතුටු වෙයිද :lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    තවමත් සචියා ඉස්සරහින් executor ගෙන් එක්කෙනයි දුන්නේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ බන් උ දුක් වෙන්නේ ඇයි ..තමන්ගේ වත්තෙමල් ගස් වල මල් අඩු වෙන් නැතුව අල්ලපු වත්තේ මල් වලින් මේකේ වැඩ කරන සේවකයෝ පඩි ලබනවානම් පොර කොයිතරම් සතුටු වෙයිද :lol:

    අනුන්ගේ වතු වලින් කඩන්නේ තමන්ගේ වත්තේ පිපෙන්නේ නැති හින්දනේ :P
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    කිරියේ ජේෂ්ඨතම කුකුලාගෙන් අසම සම රෙප් පහරක් ඕනද???

    35n0y8i.jpg

    කරන්න තියෙන්නේ සචියට වෝට් කරන එක විතරයි ...


    NOWU0sd.png

    :cool::cool::cool:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ජෑස්ලා සචිත්ට වෝට් කරපු අයට සලකන විදිය...

    මදුරුවන්‍ රීට සචිත්ට වෝට් කරlaa වෙලා තියෙන ඛේදයක්😜😜😜😂😂😂😂

    බොරුද කියලා බලපන්කෝ...

    සචිත්ට වෝට් කරලා තියෙන්නේ . උඹෙ රෙප් නැද්ද දීපන්කෝ ඌට.. කොච්ච්‍රවෙලා ඉල්ලුවද😂😂ර්

    ජෑස් දෙයි උඹට. දිනූෂ් දීලලු.. වොල්වරීන්ගෙන් ඉල්ලගනින් බන්.
    එක්සියගෙ කට්ටියට මේ වෙලාවෙ අපිට බෙදන්න තියෙනවනේ බන්

    දිලා දීලා
    :D:D:D:D
    බඩ කට පිරිලා


    මෙන්න ඇත්ත ....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උගේ user cp එක ඉල්ලලා බලපං. උබල වගේ කෙප්ප නෑ.:lol::lol::lol:





    උපුල් පීඩීඑන් ගේ පෝස්ට්ස් දැක හෝ මදුරුවන් අරීට පසුව හෝ රෙප් ලබාදීමට කාරුණික (අසරණ) වූ ජෑස්ට ප්‍රණාම්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනුන්ගේ වතු වලින් කඩන්නේ තමන්ගේ වත්තේ පිපෙන්නේ නැති හින්දනේ :P
    තමන්ගේ වත්තේ ආදායමත් ලබාගෙන අල්ලපු වත්තෙත් ආදායම එනවනම් හොද නැද්ද :lol::lol:watch & learn :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තමන්ගේ වත්තේ ආදායමත් ලබාගෙන අල්ලපු වත්තෙත් ආදායම එනවනම් හොද නැද්ද :lol::lol:watch & learn :P
    අපිට වොට් එක දාන්න
    දෙන්නම් ඔයාට දුවන්නම
    55ක් ම මග එනවා
     
    Status
    Not open for further replies.