චී චී... උබලා උගේ රෙප් කපලා දැන් ශේප් එකේ අපේ පිට දානවා නේද.
අපෝ ඌ අවුලක් නෑ බං. අද හවසට උගේ බයිසිකලේ හුලං අරිනවා කොහොමත්.
උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනාඔන්න දැන්ම කිවා කටුස් ඊලග පර නම් මට කතා කරන්න එපා
ඊලග පාරවත් රේප් ටිකක් හොයාගන්න ඕන
උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා![]()
උඹලගේ නම දාලා අපි රෙප් කපන්නේ නෑ බ්රෝ.ඒක කලාම අහුවෙන්නේ අපිව කියලා අපි දන්නවා.
ඕවා බලු වැඩ ඩෝ

![]()
මම දුන්නා මට රෙප් දීපල්ලා.......
උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා![]()
උබනේ යකෝ මට කතා කලේ

උබනේ යකෝ මට කතා කලේ
ශමියා තමා මර ඩයල් එක අපිට පන්ගාත්තු කරලා උ අන්න කඹේ අදිනවා අපිටත් සද්දේ දදා

ගනින් කාසියක් උඩ දාල එන විදිහට උඹ එක පැත්තකට ඇදපන් මම අනික් පැත්තට අදින්නං මේක කරන්න බෑ නැත්තන්උබනේ යකෝ මට කතා කලේ
ශමියා තමා මර ඩයල් එක අපිට පන්ගාත්තු කරලා උ අන්න කඹේ අදිනවා අපිටත් සද්දේ දදා
ගනින් කාසියක් උඩ දාල එන විදිහට උඹ එක පැත්තකට ඇදපන් මම අනික් පැත්තට අදින්නං මේක කරන්න බෑ නැත්තන්![]()

එදා අපි රැ වෙලා කොච්චර try කරාද බං උඹව contact කරගන්න බැරිම තැන තමා තනුජක අයියත් එක්ක සෙට් වෙලා වෙන software එකකින් වැඩේ කරගත්තා... මචං උඹව contact කරගන්න බැරි උන නිසා වෙන කිසිම අවුලකට නෙවේ බන්... පොඩි හරි අනවබෝධයක් උනා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා....
2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.
සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..
එදා අපි රැ වෙලා කොච්චර try කරාද බං උඹව contact කරගන්න බැරිම තැන තමා තනුජක අයියත් එක්ක සෙට් වෙලා වෙන software එකකින් වැඩේ කරගත්තා... මචං උඹව contact කරගන්න බැරි උන නිසා වෙන කිසිම අවුලකට නෙවේ බන්... පොඩි හරි අනවබෝධයක් උනා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා....

ඇට දෙක ලාච්චුවේ දාමු මේක ඉවර වෙලා ඕකගේ

සචියට දුන්න... රෙප් දීපල්ලා...![]()