Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
reputation_neg.gif
Elakiri Tug of War 2018... 04-09-2018 08:59 AM ata deka thala ganne nathuwa executerta dipan

reputation_neg.gif
Elakiri Tug of War 2018... 04-09-2018 08:44 AM -27 by execute
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    චී චී... උබලා උගේ රෙප් කපලා දැන් ශේප් එකේ අපේ පිට දානවා නේද. :no::growl:

    උඹලගේ නම දාලා අපි රෙප් කපන්නේ නෑ බ්‍රෝ.ඒක කලාම අහුවෙන්නේ අපිව කියලා අපි දන්නවා.

    ඕවා බලු වැඩ ඩෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න දැන්ම කිවා කටුස් ඊලග පර නම් මට කතා කරන්න එපා
    ඊලග පාරවත් රේප් ටිකක් හොයාගන්න ඕන
    උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා :no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ තමා මටත් මේ මරාලේ සෙට් කරේ බලපන් මටත් කීයක්වත් හොයාගන්න නැතිවුනා :no:

    උබනේ යකෝ මට කතා කලේ
    ශමියා තමා මර ඩයල් එක අපිට පන්ගාත්තු කරලා උ අන්න කඹේ අදිනවා අපිටත් සද්දේ දදා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උඹලගේ නම දාලා අපි රෙප් කපන්නේ නෑ බ්‍රෝ.ඒක කලාම අහුවෙන්නේ අපිව කියලා අපි දන්නවා.

    ඕවා බලු වැඩ ඩෝ

    පොයින්ට් නම් 10ක් රෙප් නම් 15ක් .

    වැඩිම ලන්සුවට පිල් මාරුව :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Wzeu19z.png


    මම දුන්නා මට රෙප් දීපල්ලා.......

    මේ කොල්ලට රෙප් දීපල්ලා.

    උඹ අපිට දුන්නනම් මෙලහකට රෙප් 100ක් වත් ලැබිලා

    දැන් ඉතින් ඕක හම්බවෙන්නේනෑ.

    රෙප් ටේබල් එක දාපන් බලන්න
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ පාරනම් මේක ඉවර වෙලා ටීම් දෙකෙන්ම රේප් ඕන
    හැමදාම අපිට හුලන්
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    එක්ස්කැවෙටර් ට ජය...
    ඌ.....ල් ටයිම් එලකිරියන්ස් කොල්ලොහ්හ්......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබනේ යකෝ මට කතා කලේ
    ශමියා තමා මර ඩයල් එක අපිට පන්ගාත්තු කරලා උ අන්න කඹේ අදිනවා අපිටත් සද්දේ දදා
    ගනින් කාසියක් උඩ දාල එන විදිහට උඹ එක පැත්තකට ඇදපන් මම අනික් පැත්තට අදින්නං මේක කරන්න බෑ නැත්තන් :angry:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113


    2012 වගේ ඉදන් එලකිරියෙ කබේ වෝට් ගනින්න මම නිල නොවන විදියට සම්බන්ද උනා. ඒ කවුරුත් බුලත් දීලවත් අඩගහලවත් නෙමේ. ඉන්න බැරි පු# අමාරුවට. 2012 වගේ සෙමි ඔටෝ කවුන්ට් එකක් විදියට තමා ඇප් එක තිබ්බෙ.. geethq එහෙම පුදුම කට්ටක් කාල වෝට් ගනිද්දි මටත් පොඩියට සයිඩ් සපොර්ට් එකක් දෙන්න පුලුවන් උනා. ඒත් ඒ දවස් වල ඇප් එකෙන් ගනින එකත් පට්ට කට්ටක්.. පස්සෙ ඕක වැඩි දියුනු කරල 2015 සම්පූර්ණයෙන්ම වන් ක්ලික් කවුන්ට් කරන්න පුලුවන් වෙන්න ඇප් එක හදල දුන්න. හැබැයි කිසිම ත්‍රෙඩ් එකක මගේ නමවත් නෑ. මම නම දාන්න එපා කියලමයි දුන්නෙ. ඒත් පහුගිය වාරෙ මම හදපු ඇප් එක තියෙද්දිත් මම කබ ත්‍රෙඩ් එකේ ඉද්දිත් ඇප් එකෙන් කවුන්ට් කරන්න පුලුවන් කියල හැමෝම දැනගෙන ඉද්දිත් මගෙන් අහන්නෙවත් නැතුව උන් අලුත් ඇප් එකක් හැදුව.

    සමහරවිට මම මෙ කබේට නිල නොවන විදියට හරි සම්බන්ධ වෙන එක මදි පුංචිකමක් කියල හිතන මම ගනිනවට අකමැති, හිත් අමනාපකම් ඇති අය ඉන්නව කියල එදා තමා තේරුනෙ. ඉතිං මගේ වෝට් කවුන්ට් කරන පු# අමාරුව එදා හොඳ උනා. පරණ එක හොද නැති නිසානෙ අලුත් එකක් හැදුවෙ. ඉතින් උන්ගෙන්ම මේපාරත් ඉල්ලගනින් මචන්..
    එදා අපි රැ වෙලා කොච්චර try කරාද බං උඹව contact කරගන්න බැරිම තැන තමා තනුජක අයියත් එක්ක සෙට් වෙලා වෙන software එකකින් වැඩේ කරගත්තා... මචං උඹව contact කරගන්න බැරි උන නිසා වෙන කිසිම අවුලකට නෙවේ බන්... පොඩි හරි අනවබෝධයක් උනා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එදා අපි රැ වෙලා කොච්චර try කරාද බං උඹව contact කරගන්න බැරිම තැන තමා තනුජක අයියත් එක්ක සෙට් වෙලා වෙන software එකකින් වැඩේ කරගත්තා... මචං උඹව contact කරගන්න බැරි උන නිසා වෙන කිසිම අවුලකට නෙවේ බන්... පොඩි හරි අනවබෝධයක් උනා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා....

    :angry::angry::angry:
    මොනාද තෝ මේ කියන්නේ
    අපි අයි සමව ඉල්ලන්නේ
    මං උගෙන් ඇහුවම ඌ දෙන්නම්කියල මාරු උනේ
    අපිද උගෙන් සමව ඉල්ලන්න ඕන
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 70 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.