2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ :oo:

    ප්‍රතිපල දූෂිතයි කියපන් කොට්ට පොර පටන් ගනී :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    NlFTp.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14585573&postcount=1

    මෙයා ඉතින් ඈත අතීතයේ සිටම radio කරපු අයනේ :cool::cool:

    දැන් ඉතින් ඉදල හිටලා remix audio නුලක් දැම්මොත් තමයි ඉතින් :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    විමල් වීරවංශ අනුස්මරණ කුසලානය ගන්න එකෙක් හැම අවුරුද්දෙම ඉන්නවා :rofl:

    ගිය අවුරුද්දේ කවුද බං කුසලාන ලාභියා. මට ගිය අවුරුද්දේ කඹේ මිස් උනා Internship හිටපු නිසා. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට පැරදුණු ගමන් . ඌට වැඩ තිබ්බයි අරකයි ඒකයි ගගා KPZ අඬන්න ගත්තු ගැනිල්ලට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ අපිත් බං ටීම් ලීඩර් අඬනවා දැකලා පරාජේ දරාගන්න බැරුව.

    ඌ ඉතින් පැත්ත පලාතක හිටියේ නෑනේ....තනුජකලා එහෙම තමයි ගේම ගැහුවේ

    එක අතකින් උඹල ඒක පැරදිච්ච එක හොඳයි. අනිත් පැත්තේ උන් පැරදුනා නම් අඬන්නේ ඔහොම නෙවෙයි :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ.

    කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ.

    එහෙම බැලුවම ටීම් දෙකම සුපිරි
    :yes::yes::yes:නුලේ කටුස්සොන්ගෙන් වැඩිම කමෙන්ට් මමද කොහෙද දැම්මේ,එකට කශිප්පු අයියලා මහ කශිප්පු අයියා කොමෙන්ට් වලින් නුල් පිරෙව්වා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගිය අවුරුද්දේ කවුද බං කුසලාන ලාභියා. මට ගිය අවුරුද්දේ කඹේ මිස් උනා Internship හිටපු නිසා. :(

    ගිය අවුරුද්දේ කඹේ ගැන මම දන්නෙත් නෑ බං :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ
    කෝල් කරලා කන්යාවෝ 72කුත් වෙන් කර ගනින් මචන්.ගුඩ් ලක්:cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ

    උට්ටක් කියනවා ඇවිල්ලා.. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ.

    කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ.

    එහෙම බැලුවම ටීම් දෙකම සුපිරි

    අනිවා අපේ එක දින්නේ out of nowhere ඒ අතින් ක‍ටුස්සන්ගේ සෙට් එක PM වලින් පට්ටම ගේමක් ඇද්දා. උන්ට මිස් උනේ ලොකු රෙප් අතු ටික අල්ල ගන්න බැරි වෙච්ච එක විතරයි. ලඟදි ත්‍රෙඩ් එකකුත් ගියා ලොකුම රෙප් පවර් තියෙන මෙම්බලා 10 ගැන ඒ වෙලත් උන්ට ඒක ක්ලින්ක් නොවුනු එක අපරාදයක් උන්ගේ පැත්තෙන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්න ඒක තමයි සීන් එක.. කොහොම හරි ටුලිය කිරියෙන් යන්නම ගියා.. දැන් නම් ඉන්නවද දන්නේ නැහැ වෙන එකකින්වත්.. කොහොම හරි වලි නම් ඒවා තමයි ඕවා තමයි වලි... කොමඩු බබත් ඉදල ඇවිත් තව මොනවා හරි කියනවා.. ඊට පස්සේ මැරීඩ් ක්ලබ් එකේ උන් උගේ රෙදි ගලවනවා. හම්මේ ඒවනේ වලි.. :lol:

    ඇයි රේඩියෝ ක්ලබ් එකේ සෙට් එක. වලි පිට වලි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ

    :rofl: :P :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඌ ඉතින් පැත්ත පලාතක හිටියේ නෑනේ....තනුජකලා එහෙම තමයි ගේම ගැහුවේ

    එක අතකින් උඹල ඒක පැරදිච්ච එක හොඳයි. අනිත් පැත්තේ උන් පැරදුනා නම් අඬන්නේ ඔහොම නෙවෙයි :rofl:

    අපෝ ඔව් පි‍ටු දහයක් පස්සට කියෙව්වනම් උඹට බලා ගන්න තිබ්බා දිනලත් අඬන බබෙක්ව. :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චෑ චෑ චෑ... මොකක්ද බන් ඔහොමද වලි දා ගන්නේ.
    මම හිතුව මේ වෙලාව වෙද්දී දෙතුන් දෙනෙක් සමාදානයේ සැතපෙනවා ඇති කියල.

    උබල බලාපොරොත්තු කඩකරලානේ
    කැතයි හොදේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ ඔව් පි‍ටු දහයක් පස්සට කියෙව්වනම් උඹට බලා ගන්න තිබ්බා දිනලත් අඬන බබෙක්ව. :lol:

    කලින්ම කතාත් හදල තිබ්බේ අපි උඹලව දිනවන්න ප්ලෑන් ගහල තියෙන්නේ කියල :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    චෑ චෑ චෑ... මොකක්ද බන් ඔහොමද වලි දා ගන්නේ.
    මම හිතුව මේ වෙලාව වෙද්දී දෙතුන් දෙනෙක් සමාදානයේ සැතපෙනවා ඇති කියල.

    උබල බලාපොරොත්තු කඩකරලානේ
    කැතයි හොදේ...

    :(:(:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    චෑ චෑ චෑ... මොකක්ද බන් ඔහොමද වලි දා ගන්නේ.
    මම හිතුව මේ වෙලාව වෙද්දී දෙතුන් දෙනෙක් සමාදානයේ සැතපෙනවා ඇති කියල.

    උබල බලාපොරොත්තු කඩකරලානේ
    කැතයි හොදේ...
    සිරාවට බන්
    ආපු එකත් අපරාදෙ :lol: