මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ
ප්‍රතිපල දූෂිතයි කියපන් කොට්ට පොර පටන් ගනී

මේ දැන් ඇති බන් මේක වහල දාල වෙන එකක් පටන් ගමු. වෙන අවුරුදු ක්‍රීඩා නැද්ද මේකේ කරන්න. කොට්ට පොර ගැහීම ලිස්සන ගහ නැගීම බනිස් කෑම වගේ

විමල් වීරවංශ අනුස්මරණ කුසලානය ගන්න එකෙක් හැම අවුරුද්දෙම ඉන්නවා![]()

සිරාවට පැරදුණු ගමන් . ඌට වැඩ තිබ්බයි අරකයි ඒකයි ගගා KPZ අඬන්න ගත්තු ගැනිල්ලට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව හිටියේ අපිත් බං ටීම් ලීඩර් අඬනවා දැකලා පරාජේ දරාගන්න බැරුව.

මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ.
කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ.
එහෙම බැලුවම ටීම් දෙකම සුපිරි

නුලේ කටුස්සොන්ගෙන් වැඩිම කමෙන්ට් මමද කොහෙද දැම්මේ,එකට කශිප්පු අයියලා මහ කශිප්පු අයියා කොමෙන්ට් වලින් නුල් පිරෙව්වාගිය අවුරුද්දේ කවුද බං කුසලාන ලාභියා. මට ගිය අවුරුද්දේ කඹේ මිස් උනා Internship හිටපු නිසා.![]()
කෝල් කරලා කන්යාවෝ 72කුත් වෙන් කර ගනින් මචන්.ගුඩ් ලක්යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ

යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ

මොනවා උනත් මේ පාර කඹේ එලටම ගියා බං........කසිප්පුවෝ නිකන් out of nowhere ගේමක් ගහල දිනුවේ.
කටුස්සන්ට සපෝට් එකට එහෙමට එකෙක් හිටියෙත් නෑ ලොකු ලොකු කකුල් ඔක්කොම කසිප්පුවට සපෝට් කරද්දී උන් මෙහෙම හරි ගේමක් ගහපු එකනම් සිරා වැඩක්. උන්ගේ කීල්ස් සුපුනා ඇරුනම දන්නා කියන උන් හිටියෙත් නෑනේ.
එහෙම බැලුවම ටීම් දෙකම සුපිරි
අන්න ඒක තමයි සීන් එක.. කොහොම හරි ටුලිය කිරියෙන් යන්නම ගියා.. දැන් නම් ඉන්නවද දන්නේ නැහැ වෙන එකකින්වත්.. කොහොම හරි වලි නම් ඒවා තමයි ඕවා තමයි වලි... කොමඩු බබත් ඉදල ඇවිත් තව මොනවා හරි කියනවා.. ඊට පස්සේ මැරීඩ් ක්ලබ් එකේ උන් උගේ රෙදි ගලවනවා. හම්මේ ඒවනේ වලි..![]()
යේක මන් කිව්වනේ මාතියා මුශ්ලීම් අපිල කිව්වොත් දෙයක් හරි.. මන් නබියට ස්වර්ගෙට කෝල් එකක් දාල කිව්වා කසිප්පු මාතියව දිනවන්න කියලා.. නබිය ලශ්ශනට වැඩේ කොරා.. කොහොමද මුශ්ලීම් අපිලගේ චන්දෙ බලේ
උට්ටක් කියනවා ඇවිල්ලා..![]()

ඌ ඉතින් පැත්ත පලාතක හිටියේ නෑනේ....තනුජකලා එහෙම තමයි ගේම ගැහුවේ
එක අතකින් උඹල ඒක පැරදිච්ච එක හොඳයි. අනිත් පැත්තේ උන් පැරදුනා නම් අඬන්නේ ඔහොම නෙවෙයි![]()

අපෝ ඔව් පිටු දහයක් පස්සට කියෙව්වනම් උඹට බලා ගන්න තිබ්බා දිනලත් අඬන බබෙක්ව.![]()

චෑ චෑ චෑ... මොකක්ද බන් ඔහොමද වලි දා ගන්නේ.
මම හිතුව මේ වෙලාව වෙද්දී දෙතුන් දෙනෙක් සමාදානයේ සැතපෙනවා ඇති කියල.
උබල බලාපොරොත්තු කඩකරලානේ
කැතයි හොදේ...

සිරාවට බන්චෑ චෑ චෑ... මොකක්ද බන් ඔහොමද වලි දා ගන්නේ.
මම හිතුව මේ වෙලාව වෙද්දී දෙතුන් දෙනෙක් සමාදානයේ සැතපෙනවා ඇති කියල.
උබල බලාපොරොත්තු කඩකරලානේ
කැතයි හොදේ...