බිස්නස් අයිඩියාස් | රත්තරං ගෙ ත්‍රෙඩ් එකෙŞ
අලුතෙන් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනි කම තියේ මටත්.අද පෝය දවසෙ ඉන්න ගමන් ආයෙ මන් ත්‍රෙඩ් එක කියෙව්වා.
ඒ වගෙම ඔය සහොදරවරුන්ටත් අති කියල හිතනවා
සමහර වෙලාවට අතේ බිස්නස් එකකට යොදවන්න සල්ලි තිබ්බත් අය්ඩියාස් නෑ
ගොඩක් අය එහෙම අදහස් දාල තිබ්බා, බිස්නස් අය්ඩියා එකක් එනකම් එෆ් ඩී දානවා කියලා
රත්තරං අය්යා දාල තිබ්බ පොඩ්ඩක් වරෙල්ලකෝ බන් ත්‍රෙඩ් එකෙන් මන් බිස්නස් අය්ඩියාස් ටිකක් ගත්තා
ගොඩක් අය දිගටම කියවන්න කම්මැලි නිසා මම ඒවලින් ඊ අදහස් ටික වෙනම ගත්තා
ඔයගොලොත් කියෝලා බලන්න, හොඳ වදින බිස්නස් එකක් තිබ්බොත් පටන් ගන්න, හෙට හෙට ගගා ඉන්න එපා දවසින් දවස හරි වයසට යන එකනෙ වෙන්නෙ
මගේ ටාගට් එක 30 වෙන්න කලින් මහන්සියක් නැතුව ගෙදර ඉඳන්ම ගානක් එන්න හදාගන්න එක
මෙන්න කියෝල බලන්න
ජය වෙවා
මගේ ත්රෙඩ්ස් :
1.රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
2.කොල්ලො / සල්ලි / සෙක්ස්
3.දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
4.දියුනු වෙන හැටි II - computer shop
5.මගේ අනිත් ඔක්කොම ත්රෙඩ්ස් : කිලික් හියර්
ඒ වගෙම ඔය සහොදරවරුන්ටත් අති කියල හිතනවා
සමහර වෙලාවට අතේ බිස්නස් එකකට යොදවන්න සල්ලි තිබ්බත් අය්ඩියාස් නෑ
ගොඩක් අය එහෙම අදහස් දාල තිබ්බා, බිස්නස් අය්ඩියා එකක් එනකම් එෆ් ඩී දානවා කියලා
රත්තරං අය්යා දාල තිබ්බ පොඩ්ඩක් වරෙල්ලකෝ බන් ත්‍රෙඩ් එකෙන් මන් බිස්නස් අය්ඩියාස් ටිකක් ගත්තා
ගොඩක් අය දිගටම කියවන්න කම්මැලි නිසා මම ඒවලින් ඊ අදහස් ටික වෙනම ගත්තා
ඔයගොලොත් කියෝලා බලන්න, හොඳ වදින බිස්නස් එකක් තිබ්බොත් පටන් ගන්න, හෙට හෙට ගගා ඉන්න එපා දවසින් දවස හරි වයසට යන එකනෙ වෙන්නෙ
මගේ ටාගට් එක 30 වෙන්න කලින් මහන්සියක් නැතුව ගෙදර ඉඳන්ම ගානක් එන්න හදාගන්න එක
මෙන්න කියෝල බලන්න
ජය වෙවා
මගේ ත්රෙඩ්ස් :
1.රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
2.කොල්ලො / සල්ලි / සෙක්ස්
3.දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
4.දියුනු වෙන හැටි II - computer shop
5.මගේ අනිත් ඔක්කොම ත්රෙඩ්ස් : කිලික් හියර්
ඔකේ
ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව
Fixed deposit danawa
man nm karanne kurunagala paththen pol waththak gannawa.tikak athulata wnna akkarayk ho eeta wadiya lesiyen ganna puluwan wei 10 lax walin.eken ena adayamen nagitinna balanawa![]()
mama hoyanne pol mcn. danna tanak set unot kiyapan. 1 acre - 1-1.2 mil
mama nan ekenma gold buy karanawa.....hari kale apuwama wikunala goda dagannawa................!!!!
hoda thanak balala restaurant ekak patan gannawa 20+
කෝරලේමහත්තයා;15199474 said:අපේ ගමේ වී මෝලක් දානව..
I will invest for a technology startup
masa 6ka fix ekak danawa,ita passe mokak hari wadak patan gannawa
දානවා ලී ඉරන තටිටුවක් ගෝලයෝ 5 අල්ලා ගන්නවා පරණ ටැක්කටර් එකක් තට්ටුවක් ගන්නවා..උන් ඉරනකල් මම බලන් ඉන්නවා හවසට සල්ලි ගන්නවා.. ලක්ශ 4 යයි මේ ටිකට ඉතිරි ටික බැන්කුවට දානවා..
දවසට
ගෝලයන්ට 1500 * 5
තෙල් 3000
අනිත් වියදම් වලටත් 3000
වියදම 13500
ආදායම 30000+
16000+ ලාබය
පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා.. ෆුඩ් සිටි ටයිප් එටක යන මොඩි කරපු ග්‍රොසරියක් වගේ..
චගු;15199768 said:Govt Treasury bonds !
http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp
hardwhere shop akak danava (patta profit) laksha 10k nam madi vei akata nam 15k vath one avama
මේන්න මේ තුනෙන් එකක්..........ඒ මොහොතේ තියන තත්ත්වයන් මත තමා ගන්න තීරණය.....
1-ඉඩමක් අරං දාන එක (පස්සෙ විකුනන්න)
2- බැංකුවේ ස්ථිර තැන්පත්වක් දාන එක (අඩුවෙන් ම වෙන්න පුළුවන් දේ මේක)
3-පොඩි ටේක්-එ-වේ එකක් පටන් ගන්න එක..(මේක තමා අංක 1ට එන්නේ ඇත්තට ම)
උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා
ලක්ස 10ක් ඇදුනොත් ...
ඒ දහය දීලා.. ඉතුරු 20 ට ලීස් එකක් දාලා ආසන 32 ස්ටාර් බස් එකක් ගේනවා..
ඒක තමා මගෙ බලාපොරොත්තුව![]()
laksha 10n 5 fix dala poliyat ekatama set wenna danava. ituru 5 laks athe tiyagena mulinma loku saangika danayak denava 1 lak vitara wiyadam karala..
ituru 4 laks walin podi podi check maru karanava... (Ape patte lee, furniture karayo innava ovata ona taram) thawaa sadarana poliyakata poliyatat denawa....
salli tika tika hamba karagena idam (lands) aran danava motor racing life eka start karanava...
Rattaranta uwaman arthiikee godaaak amru knkge adahasa nam.....
Mama antha asarana duppat knk nam... laksha 6 vitara fix dala.. ituru laksha 4n patan gannava kukul bittara farm ekak.. ita passe himin himin diyunu wenava... (diyunu wenna niyama wadak meka)
john keells eke shares ganin .
podi podi leda thiyana wahan aragena hadala ganak thiyagena wikunanawa
10 kin wahana wage karana amarui
motorcycle wage thamai mulin karanna wenne
land business karanawa. 1k arn wikunala ayet e salli walin tawa 1k arran ohoma ohma karan yanawa. hambena profit 1n tikak dala hsres gannawa
mama nam idamak aran dannawa...
ehema nathama podi kadayak hari communication ekak hari da ganna balanawa...
ratharan badu tikak hadawa gathath me kale hatiyata hodai....
mama kiyanne number one option eka idamak aran dana eka....
number two option eka ratharan badu tikak hada ganna eka....
wena wena hoda wishwasa wantha ayojana margayak thiyanawa nam ekakak yeddeuwath kamak na.
HABAYI WAHANA GANNA WAGE GON AMANA THAKA THIRU PUK BURU WADA KARANNA EPA
mata nam loku naya barak nehe
bike ekakuth thiyenava
1lkh vithara thamai naya thiyenne
eka gevala
den inna parana ge thattu 3kata hadanna palamu tattuva hadanava hadala kada kaamara hadala kuliyata deela
evayin hamba vena advance ha ithuru mudal valin deveni tattuva hadala sllit ekata ena ayata kuliyata denava
(salli madi veyida manda ) mata denma Car one nehe thiyena bike eka hodatama athi mage Rtiketaa
eeta passe purudu vidiyatama innava
20ta adui... wayasa neme prashne hithana tharama...
first market demand eka balanawa.. thiyena dekata illuma kohamada kiyala...
1. Idam nam long term ayojana ne.. laksha 10kata idamak ganna eka padui ma kiyalath ne eath ganna thena anuwa wenas
2. eelanga jewellery GOLD/SILVER - hemoma gold witharai ganne eath silver walath oya business eka puluwan hari hetiwa karoth(demand eka gena hithalai okath bahinne)
3. eelanga foreign currency buy kireema
2/3 wala profit eka wedi ekath ekka rish ekath wedi...
man karanne 10 lahks walatama google share ganna eka
කුරුණෑගල පැත්තෙ කොම්පැනි අඩු බද්දට ඉඩම් දෙනවා .එයින් අක්කර ගානක් අරන් තේ ,රබර් ,අන්නාසි දානවා .
19 (අපි තොපි වගේ නාකියෝ නෙවෙයි)
ඔහොම හිතල කියනවනම් ත්‍රී විල් දෙකක් විතර අරගෙන පාරට දානවා දුවන්න,
එහෙමත් නැත්තන් බැංකුවට දාල interest එක ගන්නවා![]()
idamak balala thiyanawa machan free waga karaganna kiwwa.10 years walata dunne.pol pala danna kiyala eka waga karanawa palathuru like pineapple
computer shop akak patan gannawa
ලක්ෂ 10ක් ලැබුනොත් කාර් එක විකුණලා ඒ සල්ලියි ලක්ෂ 10යි එකතු කරලා හොද වෑන් රථයක් ගන්නවා. ගෙදර පාවිච්චියට නෙවේ මං ළග හොද රියදුරැ මහතෙක් ඉන්නවා ඌව දාලා ස්කූල් සර්විස් එකක් හරි ඔෆිස් සර්විස් එකක් හෝ වෙන විදියකින් ආදායමක් එන දෙයක් පටන්ගන්නවා. (මේක ගොඩකලක් ඉදන් මම ප්ලෑන් කරන එකක් හැබැයි දැන්නම් ස්කුල් සර්විස් පාඩුයි, හැබැයි කවදාවත් ෆිනැන්ස් කරන්නේ නම් නැහැ. බලමු)ඊට අමතරව කරන රස්සාව කරගෙන යනවා අපේ 20 පැනලා ගොඩක් කල්....
wahanayak gannawa lease ekak dala.
aran denawa hoda company ekakata rent ekata.
+20 mamanam kadayak danawa hoda van ekakkuth gannawaneththnam idam thmai
![]()
අඩු මුදලට වැඩි බිම් ප්‍රමාණයක් ගන්නවා වගාවක් කරන්න (පොල්,කෙසෙල්)
වයස 40
.4 mil wala jhk shares gannawa. .3 wala withara aitken spence gannawa. ithuru ewain podi podi shares godak gannawa P
Mata wayasa 20 ta nam wadiii
laksha 10k hambunoth aniwa itin bank ekaka fixed deposit ekak daanawa
eka daapu gaman fixed diposit eken nayak gannawa awurudu 5kata wage (laksha 9k ganna puluwan)
eeta passe itin nayakaarayo innawa nam 1k withara wiyadam karanawa
ubata purpose ekak athi ne mchn
eeta passe ekata palayan itin
attama mata laksha 10k hambnuoth aniwa mama laksha 15 alto ekata yanwa leasing ekak daala laksha 7 ka wage awurdu 5 kata
eeta passe eka kangaroo cab service ekata daanawa
maaasekata 40k wage set wenawane
eken leasing eka gewanna wei 15k wage,10k daanawa bank eke fixed deposit ekata
15k athatath enawa
awurudu 5i katta
eeta passe okkoma salli ubata ne
anika itin samahara un innawalu bn 80,000k withara hoyana cab service walin
wade kiyanne api duwanna onee![]()
ඔය වගේ ගානකින් නම් කොළඹ ඉඳින් වැඩක් ගන්න අමාරුයි...
අපේ මාතර ස්නැක් ෆැක්ටර් එකක් දානවා.. මැෂින් එක ගන්නේ චයිනා වලින්... ඒකට යන්නේ ලක්ෂ 3 විතරයි.
එකෙන් අපේ ගම්වල කාට හරි රස්සවල් දෙන්න පුළුවනි.
වස විස තොර ස්නැක් බයිට්ස් එක පැකට් එකක් රු 30
මාසික ආදායම - රු 100,000
සේවකයන් දෙදෙනෙකුට වැටුප - රු 30,000 බැගින් 2 - රු 60,000
අමුද්‍රව්‍ය සඳහා රු 10,000
මගේ ලාභය - රු 30,000
වයස 21 යි
අඩු ගානට තියෙන ඉඩම් 2ක් 3ක් අරගෙන වැඩි ගානකට විකුනනවා බන්
මෙහෙ ඉඩම් ගණන් අඩුයිනේ බන්,,
කොමිනිකෙශන් එකක් පටන් ගන්න බලනව.... නෑත්තම්....
මෙන්න මෙක ගෙන්නනව.........
![]()
1)tea idamak gannawa alutha karapu tea wagawak thina idamak.hethuwa aniwa baya nathuwa nxt 2yr walin 10 lacks cover wenawa cost eka giyama...
2)paraka ainakin purchas10 idam kallak aran bike spare parts shope ekak &block gadol wada palak danawa&petrol disel kerosen bothal wikunanawa
3)japan wahanayak gannawa wikunanna hadissi porakagen aduwata.aniwa edama unath wadi ganakata denna puluwan
4)other invest methods
25yr sep walata...no job study and our tea idamwala apima wada
මාතර ළමයා;17932510 said:redi kadayak danawa . wayasa 20 ta wadi
ජිම් එකක් දානවා හිටං
ඇනෙක්ස් එකක් හදලා කුලියට දීලා ගානක් හම්බුකරගන්නවා
නැත්නම් අපේකඩේට බඩු අදින්න බට්ටෙක් දානවා
Dimo battek gannawa


කඩේට බඩු අදින්න බට්ටෙක් දානවා
මාත් මේ අලුත් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නේ නෝ අයිඩියා