Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය දෙන්නා විතරද බන් රෙප් දෙන්නේ????:lol::lol::lol::lol::lol::lol:

     රෙප් පවර්
    Sachith19920726 24
    Kumara456  26
    Maheshsenadheera  23
    Mal baba  25
    Jasz  16
    Shaminda Peiris  24
    Ramesh_jaya  6
    Rummy678  12
    Erozan  13
    Skymicro  15
    Asylum  12
    Gasa84 
    හෙනයා  6
    Tyrion_Lannister 
    $Gangster$ 6
    Slsaico  15
    STU26015 
    Koalabanti 
    King_cobra  8
    KasunKDP
    DjAshik  9
    Ashan057  9
    577  10
    XibitZ  20
    Ithika Mithika
    Saja  16
    Profile_01  6
    Donkosala  12
    Charith05  14
    Jhnnwp  7
    Iron Monger
     Wolverine GTR 78
    essee87 12
    Nirosh shan 6

    424
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඒවා හරියන්නේ නෑ
    දැනට සචියගෙන් වැඩි

    Wzeu19z.png


    උබ ගැන මට විශ්වායි මචන්........
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන් වෝට් එක දාල සෙට් වෙයන්කො අපේ ටීම් එකට :cool::cool:

    කෝ ඉතින් හිත හදාගෙන වෝට් කරන්ඩ බෑනේ
    කිසිම සැලකීමක් නෑනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හදපු එකා තමා ගොනා. මේවා මේ අන්තර්ජාලයෙන් ගත්තේ. :rofl:


    දාපු එකා ඊට වඩා ගොනා....උබම තමයි ඕක හදන්නත් ඇත්තෙ ඔය කිව්වට... :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පාඩුයිද පාඩුයිද පාඩුයිද දැන්..? පේනවනේ.. පරණ එකවුන්ට්ස් එළියට බහින කලාවයි මේ. :P:P

    කුමාර මාමගේ වයිෆ්ගේ එකවුන්ට් එක,අතෑරලා දාපු එකවුන්ට් එක ඒවත් තියෙනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෙප් පවර්
    Sachith19920726 24
    Kumara456 26
    Maheshsenadheera 23
    Mal baba 25
    Jasz 16
    Shaminda Peiris 24
    Ramesh_jaya 6
    Rummy678 12
    Erozan 13
    Skymicro 15
    Asylum 12
    Gasa84
    හෙනයා 6
    Tyrion_Lannister
    $Gangster$ 6
    Slsaico 15
    STU26015
    Koalabanti
    King_cobra 8
    KasunKDP
    DjAshik 9
    Ashan057 9
    577 10
    XibitZ 20
    Ithika Mithika
    Saja 16
    Profile_01 6
    Donkosala 12
    Charith05 14
    Jhnnwp 7
    Iron Monger
    Wolverine GTR 78
    essee87 12
    Nirosh shan 6

    424
    20 ට වැඩි අයගෙන් 222 (අර වොල්වරින්ගේ ගැන කපා ඇත ).ඉන්ට 10-20 අතර සෙට් එක ගේනකන්

    කක්(කිලර් )17+සුදු මල්ලි 16 +පාත්තයා 16 + සයෝ 16 +රුචි 15 +තුසි 14 +සොහොන් සිරියා 12+ක්‍රිෂ එවුමා 11 =140

    ටෝටල් 140+222 +71 =423
    ඕනනම් 10 ට අඩු අයත් බලමු :P:P
     
    Status
    Not open for further replies.