~2K17 එලකිරි කබ ඇදිම ~ VI

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ කණ්ඩායමට මම පන මෙන් ආදරය කරමි ...ජයග්‍රහණය කරන තුරු නායකත්වය සමග උරෙන් උර ගැටී ක්‍රියා කිරීමට ප්‍රති @# දෙමි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    2lbe6g3.jpg

    සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!

    මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!

    1. තරඟ කාල සටහන ඉදිරිපත් කිරීම හා එතුලින් සාමාජිකත්වයට ලැබෙන වරප්‍රසාද හා දීමනා මතුකොට පෙන්වීම.
    2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.
    3. කිරියේ ප්‍රසිද්ධ හා වටිනාකම් සහිත සාමාජික ප්‍රජාව තරඟයට ලන්කර ගැනීම, ඔවුන්ගේ අද්දැකීම් හා නිපුනතා මත තරග කටයුතු මෙහෙය වීම.
    4. තරඟයේ ජයග්‍රහනය තීරනය වන "රෙප් බේස්" එක නායක දෙපල කල්තියා හදා ගැනීම.
    5. පී.එම්. සහ වී.එම්. මගින් සාමාජිකයන් දැනුවත් කිරීම.
    6. ආවෝ ගියෝ සාමාජිකයන් හට තරඟ තීරන වෙනස් කිරීමට හා තරඟයේ ජීව ගුණය විනාෂ නොකිරීමට ස්ථාවර සාමාජිකයන් වගකීම දැරීම හා ඒ සඳහා සන්ගමයේ මඟ පෙන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම.

    හරන් ප්‍රොටෙක්ට් අස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සන්විධායක මණ්ඬලය වෙත කෙරෙන දැනුම්දීමයි..!

    මෙවර කඹයේ ප්‍රචාරන කටයුතු ඉතාමත් ඇල්මැරුනු ස්භාවයකින් සිදුවන බව සන්ගමයේ හැඟීමයි. එය එසේ වුවහොත් කඹය අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. සන්විධායක මණ්ඬලය හා නායකයන් දෙපල තරඟය අප් කිරීම සඳහා ප්‍රචාරන ක්‍රම විධිමත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුව ඇත. සන්ගමය එසේ කල යුතුයැයි හා පෙර කරන ලද්දා වූ ක්‍රියාකාරකම් මේසේ පෙල ගස්වනුයේ යුගයේ අසාර්ථකම කඹය මෙය වීම වැලැක්වීමේ පිවිතුරු ඡේතනාවෙනි..!

    පින්වත් රෝස පැන්තර මහතා වෙත. සාමාජිකයින් බඳවා ගන්නා නූලේ ප්‍රචාරණ කටයුතු කිරීම නුසුදුසු බව හැඟුණ නිසා ඒ කටයුතු සංවිධායක මණ්ඩලයට පවරා කඹය ආරම්භ කරනතෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ. :yes:

    හෙට උදේ තමා ඇන්ජිම ස්ටාට් කරන්නෙ. :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    2lbe6g3.jpg

    2. නායක දෙපල ඔවුනොවුන්ගෙ මවු ත්‍රෙඩ් පල කිරීම හා දැන් දැන්ම ඡන්ද කඩා ගැනීමට උත්සහා කිරීම.

    පින්වත් රෝස පැන්තර මහතා වෙත. සාමාජිකයින් බඳවා ගන්නා නූලේ ප්‍රචාරණ කටයුතු කිරීම නුසුදුසු බව හැඟුණ නිසා ඒ කටයුතු සංවිධායක මණ්ඩලයට පවරා කඹය ආරම්භ කරනතෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ. :yes:

    හෙට උදේ තමා ඇන්ජිම ස්ටාට් කරන්නෙ. :P
    :cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අප්පට උඩු මුන් දෙන්නම් හොඳට ෆිට් කොල්ලෝ දෙන්නෙක් නේ
    කොහොමද වොට් කරන්නේ
    හෝ දහය විස්ස ගැනල තමා වොට් එක දෙන්න වෙන්නේ :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අප්පට උඩු මුන් දෙන්නම් හොඳට ෆිට් කොල්ලෝ දෙන්නෙක් නේ
    කොහොමද වොට් කරන්නේ
    හෝ දහය විස්ස ගැනල තමා වොට් එක දෙන්න වෙන්නේ :sorry::sorry:
    :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තරගයට සහබාගි වෙන්න කැමති අයට තවමත් ඉඩ තියනවා :yes:

    අන්තිම 40 දෙනා තෝරා ගත්දී අපි නායකයන්ට කියුවා කොමන්ට්හෙ දාපු අයගෙන් හෙට හවස 5 ට පෙර තරගයට එනවාද නැද්ද කියලා pm එකක් දමන්න කියලා

    හෙට හවසට මුල් කොමන්ට් කරපු අයගෙන් උත්තරයක් ආවේ නැත්තම් මෙතැනදී කෙලින්ම කැමැත්ත පල කරපු අයට අවස්තාව ලබා දෙනවා :yes:

    මතක තබා ගන්න ඊලග අදියර එන්නේ හෙට හවස 5 එම නිසා එන්න කැමති අය කොමන්ට් දාන්න කිසි ප්‍රශ්නයක් නැ කාලය තිබේ ඇතිවෙනකන් :yes:

    ඊලග අදියරේදී තවත් නිර්මාණාත්මක ලෙස ත්‍රෙඩ් එක දාන්න උත්සහා කරන්නම් ව්‍යාපාරික වැඩ අදික බැවින් සිදු වූ සුළු අතපසු වීම වේ නම් සමාව ඉල්ලා සිටිනවා

    TEAM කබේ -
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නායකන් දෙපලම සාමාජිකයන් බෙදා ගැනීමට පීඇම් මාර්ගයෙන් මහන්සි වන බන සතුටින් දැනුම් දෙන්නෙමි.. කෙසේ නමුත් ගිය සැරේ වගේ මගේ කට ඉස්සර නොකර මේ ගමන රෙප් මල්ලක් සදහා මගේ කණ්ඩායම් මනාපය යාමට තීරණය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමි. ඒ නිසා හැකිතාක් ++ වලින් usercp නැහැවීමට උත්සුක වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. :rolleyes::rolleyes:

    2lbe6g3.jpg

    මාව උඩින්ම ඉල්ලන පිලට දන්නවනේ හම්බෙන දේ...?? මේවා මම ගිය අවුරුද්දේ හදපුවා..

    ICllibd.png